ධාරාවක් ගමං කරද්දි, සන්නායකය වටේ..

AnuradhaRa

Well-known member
  • ඉතිං එතකොට ක්ශේත්‍රයේ ප්‍රභලතාවත් ටික ටික වැඩිවෙනව :yes:

    එහෙම ටික ටික වැඩිවෙන ක්ෂේත්‍රය නෙමේ බං. ධාරාව ටික ටික වැඩිවෙන්ඩ බලපාපු counter emf එක ඇති වුණේ කොහොමද කියල අහන්නෙ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම ටික ටික වැඩිවෙන ක්ෂේත්‍රය නෙමේ බං. ධාරාව ටික ටික වැඩිවෙන්ඩ බලපාපු counter emf එක ඇති වුණේ කොහොමද කියල අහන්නෙ

    උඹ මේ කියන්නෙ transformer එකක වගේ කොයිල් දෙකක් එක ලඟ ඔතල ප්‍රේරණය කරගන්න අවස්ථාවක් ගැනද ? :eek:
     
    AnuradhaRa

    Well-known member
  • උඹ මේ කියන්නෙ transformer එකක වගේ කොයිල් දෙකක් එක ලඟ ඔතල ප්‍රේරණය කරගන්න අවස්ථාවක් ගැනද ? :eek:

    මේ වගේ සරල සර්කිට් එකක්

    ind4.gif

    මේ ස්විච් එක වහපු ගමං කොහොමද ප්‍රති විද්‍යුත් ගාමක බලයක් ඇති වුණේ. ප්‍රති විද්‍යුත් ගාමක බලයක් ඇති වෙන්ඩ ධාරාවක් ගලන්ඩ ඕනනෙ. ගලන ධාරාව ක්ෂණිකව වෙනස් වෙන්ඩත් ඕන
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ වගේ සරල සර්කිට් එකක්

    ind4.gif

    මේ ස්විච් එක වහපු ගමං කොහොමද ප්‍රති විද්‍යුත් ගාමක බලයක් ඇති වුණේ. ප්‍රති විද්‍යුත් ගාමක බලයක් ඇති වෙන්ඩ ධාරාවක් ගලන්ඩ ඕනනෙ

    ඉතිං ධාරාව ගලන්න ගත්ත මුල් ක්ශණයෙදි ඉතාම කෙටි කාලෙකට ප්‍රතිවිද්්‍යුත් ගාමක බලයක් නැතුව ඇති :eek:

    ප්‍රතිවිද්්‍යුත් ගාමක බලේ ඇතිවෙන්නෙ කොහොමද කියල ඉඳපංකො මට මතක නෑනෙ :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • ඉතිං ධාරාව ගලන්න ගත්ත මුල් ක්ශණයෙදි ඉතාම කෙටි කාලෙකට ප්‍රතිවිද්්‍යුත් ගාමක බලයක් නැතුව ඇති :eek:

    ප්‍රතිවිද්්‍යුත් ගාමක බලේ ඇතිවෙන්නෙ කොහොමද කියල ඉඳපංකො මට මතක නෑනෙ :sorry:

    ඩයිනමෝ එකක් වැඩ කරන හැටි මතකද?
    කම්බියක් ලග කාන්දමක් නිකං තියල හරියන්නෙ නෑ
    ඒ කියන්නෙ කම්බියක් ලග නොසෙල්වෙන චුම්බක ක්ෂේත්‍රයක් තියල හරියන්නෙ නෑ.
    කම්බිය හරහා ධාරාවක් ගමන් කරන්ඩ චුම්භක ක්ෂේත්‍රය සෙලවෙන්ඩ ඕන..
    ඕකට කාන්දමක්ම ඕනෙ නෑ. ධාරාවක් ගමන්කරන වෙනත් සන්නායකයකිනුත් පුලුවන්. මොකද ඒ සන්නායකය වටේ චුම්බක ක්ෂේත්‍රයක් ඇති වන නිසා..
    දැං මෙතන වෙලා තියෙන්නෙ තමන්ගෙ චුම්භක ක්ෂේත්‍රයම තමන්ගෙ ධාරාවට බාධා කරපු එක

    ඉන්ඩක්ටර් එකක් හරහා වෝල්ටේජ් එකක් යෙදුවම ඒක හරහා එක පාර ධාරාවක් යන්නෙ නැත්තෙ විරුද්ධ වෝල්ටේජ් එකක් ඒ වෙලාවෙම ඇතිවෙන හින්දලු. ඒ වෝල්ටේජ් එක ඇතිවෙන්නෙ එක පාරට ඇතිවෙන චුම්බක ක්ෂේත්‍රය වෙන්ඩෝන. එහෙම වෙනස්වෙන චුම්බක ක්ෂේත්‍රයක් හටගන්ඩ වෙනස් වෙන ධාරාවක් ඉස්සෙල් කම්බිය හරහා යන්ඩෝන.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ධාරාවක් ගමං කරද්දි සන්නායකයක් වටේ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයකුත් පවත්වා ගන්නව
    මේ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයට පුලුවන් එම සන්නායකයේම හරි වෙනත් සන්නායකයක හරි ධාරාවක් ඇති කරන්ඩ.
    හැබැයි විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රය තිබුණ පලියට බෑ. මේ වි.චු ක්ෂේත්‍රය වෙනස් වන එකක් විය යුතුයි. අඩු වෙනව වැඩි වෙනව ඒ වගේ.
    ඩයිනමෝවෙ කාන්දම නිකං තිබුණට ධාරාවක් ඇති වෙන්නෙ නෑ.. කාන්දමේ චුම්බක ක්ෂේත්‍රය චලනය වුණාම තමා වටේ තියෙන කොයිල් එකෙන් ධාරාවක් ගන්ඩ පුලුවං

    දැං කතාව ඕක නෙමේ.. මට පොඩි ගැටලුවක් තියෙනව
    ඉන්ඩක්ටර් එකක් නැත්තං පොඩි කොයිල් එකක් හරහා අපි ධාරාවක් යවන්ඩ පටන් ගත්ත කියමු. ඒ කියන්නෙ බැටරියකට කොයිල් එක සම්බන්ධ කෙරුව. ඉන්ඩක්ටර් එක නිසා එක පාරට උපරිම ධාරාව ගමන් කරන්නෙ නෑලු. බැටරිය සම්බන්ධ කරපු ගමං විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් එක පාරට හට ගන්නව. මේක නිසා කොයිල් එකේ විභවයක් හට ගන්නව. ඒක බැටරියේ විභවයට විරුද්ධයි. ඒත් මේ කොයිල් එකේ හටගන්න වි.චු ක්ෂේත්‍රය ටික ටික අඩු වෙනව. ටික වෙලාවකින් බැටරියේ විභවය නිසා හට ගත්ත උපරිම ධාරාව ගමන් කරන්ඩ පටන් ගන්නව

    current-in-rl-circuit.gif

    ඉතිං බැටරියට සම්බන්ධ කරපු ගමං, කොයිල් එකේ ස්වයං විභවයක් ප්‍රෙරණය වෙන්ඩ ධාරාවක් එක පාරට ගැලුවෙ නෑනෙ. ධාරව ක්‍රම ක්‍රමයෙන් නෙ වැඩි වුණේ..:baffled:
    එක පාරට ධාරාවක් ගැලුවෙ නැති නිසා, කොයිල් එකෙන් ස්වයං විභවයක් හටගන්ඩ විදියක් නෑනෙ..
    මට මේක කාලයක් තිස්සෙ තියෙන නොතේරෙන දෙයක්
    ඒක නැති නිසා මේක නෑ, මේක නැති නිසා ඒක නෑ.. :dull:

    • මොකක්ද එක පාරට ගැලුවේැති හින්ද කියල අදහස් කරන්නේ ? මොකක් හරි දාරාවක් ගලන්වනේ
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඩයිනමෝ එකක් වැඩ කරන හැටි මතකද?
    කම්බියක් ලග කාන්දමක් නිකං තියල හරියන්නෙ නෑ
    ඒ කියන්නෙ කම්බියක් ලග නොසෙල්වෙන චුම්බක ක්ෂේත්‍රයක් තියල හරියන්නෙ නෑ.
    කම්බිය හරහා ධාරාවක් ගමන් කරන්ඩ චුම්භක ක්ෂේත්‍රය සෙලවෙන්ඩ ඕන..
    ඕකට කාන්දමක්ම ඕනෙ නෑ. ධාරාවක් ගමන්කරන වෙනත් සන්නායකයකිනුත් පුලුවන්. මොකද ඒ සන්නායකය වටේ චුම්බක ක්ෂේත්‍රයක් ඇති වන නිසා..
    දැං මෙතන වෙලා තියෙන්නෙ තමන්ගෙ චුම්භක ක්ෂේත්‍රයම තමන්ගෙ ධාරාවට බාධා කරපු එක

    ඉන්ඩක්ටර් එකක් හරහා වෝල්ටේජ් එකක් යෙදුවම ඒක හරහා එක පාර ධාරාවක් යන්නෙ නැත්තෙ විරුද්ධ වෝල්ටේජ් එකක් ඒ වෙලාවෙම ඇතිවෙන හින්දලු. ඒ වෝල්ටේජ් එක ඇතිවෙන්නෙ එක පාරට ඇතිවෙන චුම්බක ක්ෂේත්‍රය වෙන්ඩෝන. එහෙම වෙනස්වෙන චුම්බක ක්ෂේත්‍රයක් හටගන්ඩ වෙනස් වෙන ධාරාවක් ඉස්සෙල් කම්බිය හරහා යන්ඩෝන.

    කාන්දම් තියල ප්‍රේරණය වගේ ඒවගෙ වෙන සීන් එක දන්නව :yes:

    ඒත් දෙවනි එක, නිකං තනි කම්බියක් හරහා කරන්ට් එක යැව්වාම ප්‍රති විද්‍යුත් ගාමක බලෙයක් ඇතිවෙනව කියල දැනං හිටියෙ නෑ :sorry:
    ධාරාවෙන් ඇතිකරන ක්ශේත්‍රයෙන් ඇතිවෙන්න බෑනෙ බං ඒ ක්ශේත්‍රය යන ඉලෙක්ට්‍රෝන වලට හරහට හිටින්නෑනෙ :eek:

    ඒ වුනාට උඹ දාල තියෙන ප්‍රස්ථාරෙ හැටියට එක පාරට ධාරාවක් යනවනෙ :eek: වෙලා තියෙන්නෙ එක පාරට මුලු ධාරාව යන්නැතුව ටික ටික වැඩිවෙලා තියෙන එකනෙ :eek:
     
    AnuradhaRa

    Well-known member

  • කාන්දම් තියල ප්‍රේරණය වගේ ඒවගෙ වෙන සීන් එක දන්නව :yes:

    ඒත් දෙවනි එක, නිකං තනි කම්බියක් හරහා කරන්ට් එක යැව්වාම ප්‍රති විද්‍යුත් ගාමක බලෙයක් ඇතිවෙනව කියල දැනං හිටියෙ නෑ :sorry:

    ධාරාව එකම විදියට ගැලුවට හරියන්නෙ නෑ. වෙන්වෙන ධාරාවක් වෙන්ඩෝන. මේකෙ කියන විදියට ස්විච් එක වැහුවම එක පාරට වෙනසක් වෙනවනෙ. අනිත් අවස්ථාව තමා ස්විච් එක ඕෆ් කරන අවස්ථාව. තව උදාහරණයක් තමා ප්‍රත්‍යාවර්ත ධාරාව. ට්‍රාන්ස්ෆෝමර් වැඩ කරන්නෙ ප්‍රත්‍යාවර්ත ධාරාවක් නිසයි. සරල ධාරාවක් වුණානං වැඩේ කරන්ඩ වෙන්නෙ නෑ..

    ධාරාවෙන් ඇතිකරන ක්ශේත්‍රයෙන් ඇතිවෙන්න බෑනෙ බං ඒ ක්ශේත්‍රය යන ඉලෙක්ට්‍රෝන වලට හරහට හිටින්නෑනෙ :eek:

    නැත්තං කොහොමද ප්‍රතිවිද්‍යුත්ගාමක බලයක් ඇති වුණේ. බැටරියෙ වෝල්ටීය තාවයට එරෙහිව යනව

    ඒ වුනාට උඹ දාල තියෙන ප්‍රස්ථාරෙ හැටියට එක පාරට ධාරාවක් යනවනෙ :eek: වෙලා තියෙන්නෙ එක පාරට මුලු ධාරාව යන්නැතුව ටික ටික වැඩිවෙලා තියෙන එකනෙ :eek:

    කොහෙද මම එහෙම ප්‍රස්තාරයක් දාල තියෙන්නෙ :baffled:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඩයිනමෝ එකක් වැඩ කරන හැටි මතකද?
    කම්බියක් ලග කාන්දමක් නිකං තියල හරියන්නෙ නෑ
    ඒ කියන්නෙ කම්බියක් ලග නොසෙල්වෙන චුම්බක ක්ෂේත්‍රයක් තියල හරියන්නෙ නෑ.
    කම්බිය හරහා ධාරාවක් ගමන් කරන්ඩ චුම්භක ක්ෂේත්‍රය සෙලවෙන්ඩ ඕන..
    ඕකට කාන්දමක්ම ඕනෙ නෑ. ධාරාවක් ගමන්කරන වෙනත් සන්නායකයකිනුත් පුලුවන්. මොකද ඒ සන්නායකය වටේ චුම්බක ක්ෂේත්‍රයක් ඇති වන නිසා..
    දැං මෙතන වෙලා තියෙන්නෙ තමන්ගෙ චුම්භක ක්ෂේත්‍රයම තමන්ගෙ ධාරාවට බාධා කරපු එක

    ඉන්ඩක්ටර් එකක් හරහා වෝල්ටේජ් එකක් යෙදුවම ඒක හරහා එක පාර ධාරාවක් යන්නෙ නැත්තෙ විරුද්ධ වෝල්ටේජ් එකක් ඒ වෙලාවෙම ඇතිවෙන හින්දලු. ඒ වෝල්ටේජ් එක ඇතිවෙන්නෙ එක පාරට ඇතිවෙන චුම්බක ක්ෂේත්‍රය වෙන්ඩෝන. එහෙම වෙනස්වෙන චුම්බක ක්ෂේත්‍රයක් හටගන්ඩ වෙනස් වෙන ධාරාවක් ඉස්සෙල් කම්බිය හරහා යන්ඩෝන.

    https://prnt.sc/igbc3g
    https://prnt.sc/igbc84
    https://prnt.sc/igbcbu

    මේක කියවල බලපන් .. තේරෙන් නැත්තන් පස්සේ කියපන් .. දැන් type කරන්න වෙලාවක් නෑ
    transient එකයි steady state කියලයි දෙකක් තියනව
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ධාරාව එකම විදියට ගැලුවට හරියන්නෙ නෑ. වෙන්වෙන ධාරාවක් වෙන්ඩෝන. මේකෙ කියන විදියට ස්විච් එක වැහුවම එක පාරට වෙනසක් වෙනවනෙ. අනිත් අවස්ථාව තමා ස්විච් එක ඕෆ් කරන අවස්ථාව. තව උදාහරණයක් තමා ප්‍රත්‍යාවර්ත ධාරාව. ට්‍රාන්ස්ෆෝමර් වැඩ කරන්නෙ ප්‍රත්‍යාවර්ත ධාරාවක් නිසයි. සරල ධාරාවක් වුණානං වැඩේ කරන්ඩ වෙන්නෙ නෑ..

    නැත්තං කොහොමද ප්‍රතිවිද්‍යුත්ගාමක බලයක් ඇති වුණේ. බැටරියෙ වෝල්ටීය තාවයට එරෙහිව යනව

    කොහෙද මම එහෙම ප්‍රස්තාරයක් දාල තියෙන්නෙ :baffled:

    AC ධාරාවක නං ප්‍රතිඝාමක බලයක් ඇති වෙන්න පුලුවන්නෙ බං. voltage එක වැඩිවෙලා තියෙද්දි ඇතිවුන ක්ශේත්‍රය තියෙනව. voltage එක අඩුවෙද්දි ඒ ක්ශේත්‍රය වෝල්ටේජ් එක අඩුවෙන එකට හරහට හිටිනව වගේ :yes:

    DC ධාරාවක එහෙම නිකං සරල පරිපථයක යැව්ව කියල ප්‍රතිඝාමක බලයක් ඇතිවෙනව කියල උඹට ශුවර්ද ? :eek:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Okata kiyanne transients kiyala current eka deddi wagema eka parata off unamath currwnt ekata tika welawak yanawa zero wenna
     
    AnuradhaRa

    Well-known member
  • මෙතනට ආදල නියම දෙක

    1. Any change in the magnetic field of a coil of wire will cause an emf to be induced in the coil.

    2. එහෙම වෙනස්වන මැග්නටික් ෆීල්ඩ් එකක් ඇති වෙන්ඩ වෙනස්වන ධාරාවක් ගමන් කරන්ඩෝන.

    ස්විච් එක එක පාරට දැම්මට, එහෙම ක්ෂනික ධාරා වෙනස් වීමක් මෙතන නෑනෙ..
     
    AnuradhaRa

    Well-known member
  • AC ධාරාවක නං ප්‍රතිඝාමක බලයක් ඇති වෙන්න පුලුවන්නෙ බං. voltage එක වැඩිවෙලා තියෙද්දි ඇතිවුන ක්ශේත්‍රය තියෙනව. voltage එක අඩුවෙද්දි ඒ ක්ශේත්‍රය වෝල්ටේජ් එක අඩුවෙන එකට හරහට හිටිනව වගේ :yes:

    DC ධාරාවක එහෙම නිකං සරල පරිපථයක යැව්ව කියල ප්‍රතිඝාමක බලයක් ඇතිවෙනව කියල උඹට ශුවර්ද ? :eek:

    සරල ධාරාවක්නං ස්විච් එක දාන අවස්ථාවෙදි සහ අරින අවස්ථාවෙදි විතරක් ඇති වෙනව :yes: