උඹගාව එහෙම එකක් තියනවා එහෙනම්
සමහරවිට එහෙම කේස් එකක් ආවොත් අවුලක් වෙන්න බැරි නෑ
ලංකාවනේ
බයික් එක ගත්ත තැනින් දීපු රිසිට් එහෙම ඇති නේ
ඒවා ටික ලෑස්ති කරන් හිටහන් කෝකටත්
රෙජිස්ට්‍රේශන් එක ඉක්මන් කරලා කරගනින්... එතකොට හරිනේ
PS - උඹ ජේඩ් එක ගත්තද ?![]()

අනේ පල හුත්* යන්ඩ.. තෝ කවුද අනිත් උන්ට මැරෙන්ඩ කියන්ඩ..
ඕවයෙ ගිහිං තොපිත් විනාස වෙලා අනිත් එවුන්ගෙ ජීවිතත් නැති කරන එකනෙ කරන්නෙ..
ඇයි උඹට ඕව පදින්ඩ ලංකාවෙ වෙනම ට්‍රැක් එකක් තියෙනවද ?
උඹයි ගොබ්බය..

මේ හිගන වේස පොලිසියට කුඩු බිස්නස් එකක් කරන එකෙක් අල්ලගන්න බෑනෙ. මේ වගේ අහින්සකයෙක්ගෙ දෙයක් ඩැහැ ගන්නම තමා බලන් ඉන්නෙ. ඒ මනුස්සයගෙ ගෙදරවත් හදල ඉවර නෑ. මේ වගේ අමන නීති හදන සහ ක්‍රියාත්මක කරන එවුන්ගෙ පවුල් වලටම සාප වේවා !

අනේ නිකන් පලයන් බන් යන්න,, ඇයි අනිත් උන් ට යන්න වෙන්නැත්තෙ?? මුන් වෙඩි තියාගෙනද යන්නෙ අනිත් එවුන් ට?? ...

ඉස්සර ජපන් බයික් brand new ගන්න පුලුවන්කම තිබ්බ. සමහර ඉටැලියන් බයික් පවා තිබ්බ. දැන් එකෙක්ට ආසාවකට එකක් ගන්න නෑ. 250ත් අධිබල කියන රට මේක.![]()

අනේ පල හුත්* යන්ඩ.. තෝ කවුද අනිත් උන්ට මැරෙන්ඩ කියන්ඩ..
ඕවයෙ ගිහිං තොපිත් විනාස වෙලා අනිත් එවුන්ගෙ ජීවිතත් නැති කරන එකනෙ කරන්නෙ..
ඇයි උඹට ඕව පදින්ඩ ලංකාවෙ වෙනම ට්‍රැක් එකක් තියෙනවද ?
උඹයි ගොබ්බය..
පාහර බල්ලො බන්. මේ රටේ ජීවත් වෙන්න පුලුවන් පඹයො වගේ උන්ට විතරයි. අවුරුදු 20ත් පැනපු වාහන වෙන රටවල බ්‍රෑන්ඩ්නිව් ගනන් වලට විකිණෙන රටනෙ.
එන්න එන්නම මොංගල්ල් වෙනවා මිසක් හරියන්නෙ නෑ. ඉස්සර ජපන් බයික් brand new ගන්න පුලුවන්කම තිබ්බ. සමහර ඉටැලියන් බයික් පවා තිබ්බ. දැන් එකෙක්ට ආසාවකට එකක් ගන්න නෑ. 250ත් අධිබල කියන රට මේක.![]()