ධාවනයට තහනම් අධිබල යතුරු පැදි 02 ක් අත්අඩංග&#3

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උඹගාව එහෙම එකක් තියනවා එහෙනම් :P:P:P
    සමහරවිට එහෙම කේස් එකක් ආවොත් අවුලක් වෙන්න බැරි නෑ
    ලංකාවනේ:oo::oo::oo:
    බයික් එක ගත්ත තැනින් දීපු රිසිට් එහෙම ඇති නේ
    ඒවා ටික ලෑස්ති කරන් හිටහන් කෝකටත්
    රෙජිස්ට්‍රේශන් එක ඉක්මන් කරලා කරගනින්... එතකොට හරිනේ
    :)

    PS - උඹ ජේඩ් එක ගත්තද ? :nerd:

    425604_308029169248140_15555886_n.jpg
    425604_308029169248140_15555886_n.jpg
    425604_308029169248140_15555886_n.jpg
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ගමේ වගේ පදින්න හොඳා ට්‍රැක්
    එහෙක වගේ වෙසක් එකට නම් ගොඩ නැත්තම් ගත්තයි කියලා අපේ රටේ බෑනේ :(
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    අනේ පල හුත්* යන්ඩ.. තෝ කවුද අනිත් උන්ට මැරෙන්ඩ කියන්ඩ..
    ඕවයෙ ගිහිං තොපිත් විනාස වෙලා අනිත් එවුන්ගෙ ජීවිතත් නැති කරන එකනෙ කරන්නෙ..
    ඇයි උඹට ඕව පදින්ඩ ලංකාවෙ වෙනම ට්‍රැක් එකක් තියෙනවද ?
    උඹයි ගොබ්බය..

    ඔය බයික් 2ම normal බයික් 2ක්, වැඩිම උනොත් 260 ට විතර් යන්න පුළුවන් ඇති. 260 විතර යන්න පුළුවන් වාහන තියෙන්නේ ශෝක් එකට register කරලා. ඒවා තහනම් නැත්තේ ඇයි?
    safety ද? එහෙනම් තහනම් කරන්න ඕන 60 ගියත් accident වෙන ඉන්දියන් මරාල, මොකද මේවා නවත්ත ගන්න ලේසියි.
    පාරේ යන මිනිස්සුන්ගේ safety ද? එහෙනම් තහනම් කරපන් speed limit එකෙන් උඩ යන්න පුළුවන් සේරම වාහන(ගොන් කරත්ත තමයි ඉතුරු වෙන්නේ).
    උඹේ ත්‍රෙඩ් වල උඹ මාර talks දෙන්නේ.
    ඉස්සරහට යන්න පුළුවන් progressive උනොත් විතරයි. ලංකාව යල් පැනගිය රාමුවක ඉන්නේ.
    මේව ගැන එකෙක් කතා කරන්නේ නෑ.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    පිස්සු යක්කු.මෙහේ ගැන්ග්ස්ටර්ස්ල දුවන හාර්ලි ඩේවිඩ්සන් ටිකයි කොල්ලො පදින ඩුකාටි ටිකයි දැක්ක නං පොලීසියට චූ යනවා
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,603
    17,677
    113
    Auckland
    මේ හිගන වේස පොලිසියට කුඩු බිස්නස් එකක් කරන එකෙක් අල්ලගන්න බෑනෙ. මේ වගේ අහින්සකයෙක්ගෙ දෙයක් ඩැහැ ගන්නම තමා බලන් ඉන්නෙ. ඒ මනුස්සයගෙ ගෙදරවත් හදල ඉවර නෑ. මේ වගේ අමන නීති හදන සහ ක්‍රියාත්මක කරන එවුන්ගෙ පවුල් වලටම සාප වේවා ! :)
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    oka rajayenma awasara dunna nam iwarane...wena ratawala puluwan nam ai ape rate bari?? padina eka mole athuwa padinawanm prusnyak nane
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ හිගන වේස පොලිසියට කුඩු බිස්නස් එකක් කරන එකෙක් අල්ලගන්න බෑනෙ. මේ වගේ අහින්සකයෙක්ගෙ දෙයක් ඩැහැ ගන්නම තමා බලන් ඉන්නෙ. ඒ මනුස්සයගෙ ගෙදරවත් හදල ඉවර නෑ. මේ වගේ අමන නීති හදන සහ ක්‍රියාත්මක කරන එවුන්ගෙ පවුල් වලටම සාප වේවා ! :)

    පාහර බල්ලො බන්. මේ රටේ ජීවත් වෙන්න පුලුවන් පඹයො වගේ උන්ට විතරයි. අවුරුදු 20ත් පැනපු වාහන වෙන රටවල බ්‍රෑන්ඩ්නිව් ගනන් වලට විකිණෙන රටනෙ.:growl:

    එන්න එන්නම මොංගල්ල් වෙනවා මිසක් හරියන්නෙ නෑ. ඉස්සර ජපන් බයික් brand new ගන්න පුලුවන්කම තිබ්බ. සමහර ඉටැලියන් බයික් පවා තිබ්බ. දැන් එකෙක්ට ආසාවකට එකක් ගන්න නෑ. 250ත් අධිබල කියන රට මේක. :growl:
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අනේ නිකන් පලයන් බන් යන්න,, ඇයි අනිත් උන් ට යන්න වෙන්නැත්තෙ?? මුන් වෙඩි තියාගෙනද යන්නෙ අනිත් එවුන් ට?? ...

    ඉතින් පොන්ස් තහනම් ගෙනාවේ මොකටද ? පොන්න හරක්
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ඉස්සර ජපන් බයික් brand new ගන්න පුලුවන්කම තිබ්බ. සමහර ඉටැලියන් බයික් පවා තිබ්බ. දැන් එකෙක්ට ආසාවකට එකක් ගන්න නෑ. 250ත් අධිබල කියන රට මේක. :growl:

    Aniwa bnz
    wadak na katha karala e gana :(
    me yana widiyata tawa tika kalekin
    byk kiyala padinna wenne scoter & maduruwo witarai :baffled:
     

    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    අනේ පල හුත්* යන්ඩ.. තෝ කවුද අනිත් උන්ට මැරෙන්ඩ කියන්ඩ..
    ඕවයෙ ගිහිං තොපිත් විනාස වෙලා අනිත් එවුන්ගෙ ජීවිතත් නැති කරන එකනෙ කරන්නෙ..
    ඇයි උඹට ඕව පදින්ඩ ලංකාවෙ වෙනම ට්‍රැක් එකක් තියෙනවද ?
    උඹයි ගොබ්බය..

    ගොන් උලමෝ. වැඩිපුරම ඉන්දියන් ලඩි වල ගිහින් තමයි කොල්ලො විනාස වෙන්නේ. බ්‍රේක් එකක්වත් හරියට වදිනවා කියලයෑ. රෝද මුරුක්කුවත් තරමට හීනි කරල දාල තෙල් වැඩ කරනවා කියල පෙන්නනවා. උබල වගේ ගොන් බිජ්ජෝ ඒව බල බල හොද බයික් එකක් දැක්කහම පණ බයේ වෙව්ලනවා. ට්‍රැක් ඕනද ගොන් හරකෝ ඕව පදින්න? මෝඩ මූසලයෝ.මැරියල්ලකෝ තොපිලා. කාලකණ්ණි වසංගත.
     
    • Like
    Reactions: රත්තරං

    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    පාහර බල්ලො බන්. මේ රටේ ජීවත් වෙන්න පුලුවන් පඹයො වගේ උන්ට විතරයි. අවුරුදු 20ත් පැනපු වාහන වෙන රටවල බ්‍රෑන්ඩ්නිව් ගනන් වලට විකිණෙන රටනෙ.:growl:

    එන්න එන්නම මොංගල්ල් වෙනවා මිසක් හරියන්නෙ නෑ. ඉස්සර ජපන් බයික් brand new ගන්න පුලුවන්කම තිබ්බ. සමහර ඉටැලියන් බයික් පවා තිබ්බ. දැන් එකෙක්ට ආසාවකට එකක් ගන්න නෑ. 250ත් අධිබල කියන රට මේක. :growl:

    කියලා වැඩක් නෑ බං. එන්න එන්නම ගල් යුගේට යන්නේ. තව ටික දවසකින් තිරික්කලේකින් තමයි ඔෆිස් යන්න වෙන්නේ.
    මුන්ට ඉන්දියාවේ හූනු බිජි වලට වඩා දෙයක් නැති වෙලානේ. "අධිබල බයික්"..හික් හික්.. ඇට දෙක පොලවේ ගහගන්නවා මේව හදපු උන් මේ කියන කතා ඇහුවනම්..