රත්තරං;19329303 said:
මචෝ ලග උන්නනම් අම්මපා උබට උම්ම එකක් දෙනවා
වටේ පිටේ මිනිස්සු කොලු කාරයෙක් කිව්වත් කමක් නෑ.. අම්මපා ඔව්![]()
බයික් එකක් පැදලවත් නැති නම් කරන්න හොදම දේ කටයි පුකයි වහගෙන පාඩුවෙ ඩෙමියො එක පැදගෙන ඇනයන් නොවී ඉන්න එක. ඔකේ මීටරේ 180ට තිබ්බ කියල අඩු ගානෙ 100ටවත් ගිහින් නැතුව ඇතිනෙ. ඒ නිසා මේ බයික් පදින අය්යලා ගැන ඔයා වද වෙන්න එපා. උයාගෙ මිනිහව පුලුවන් නම් පරිස්සම් කරගන්න ඔය වගේ ඇටිටුඩ් දන් ඉන්න කොල්ලොන්ට අල්ලන්නෙ නෑ
ජන්තු අයියා;19331293 said:ඔන්න ඔය මෝඩ සංකල්පය මේ ලංකාවේ පොලිසියටත් තියෙන එක තමයි කරුමේ...එන්ජින් ධාරිතාව වැඩි උනා කියලා අල්ලපු ගමන් ජෙට් එක වගේ යන්නේ නෑ බං...තැපැල් 90 එක උනත් හයියෙන් ඇල්ලුවොත් රොකට් එක වගේ යනවා...ලංකාවේ මේ වගේ ගොන් අදහස් තියෙනකන් ගොඩ යෑමක් නෑ..
බයික් දැකලවත් නැති උන්ට කොහොමද මචංලා බයික් ගැන කියලා දෙන්නේ? මුන්ට මොන බයික්ද? මුන්ට රේන්ද වියන්න, ජංගි මහන්න, පොල් අතු වියන්න වගේ දේවල් තමයි හිට් වෙන්නේ.










