ධාවනයට තහනම් අධිබල යතුරු පැදි 02 ක් අත්අඩංග&#3

rishan11

Member
Jul 25, 2015
314
51
0
රත්තරං;19329303 said:

මචෝ ලග උන්නනම් අම්මපා උබට උම්ම එකක් දෙනවා

වටේ පිටේ මිනිස්සු කොලු කාරයෙක් කිව්වත් කමක් නෑ.. අම්මපා ඔව්:):)

බයික් එකක් පැදලවත් නැති නම් කරන්න හොදම දේ කටයි පුකයි වහගෙන පාඩුවෙ ඩෙමියො එක පැදගෙන ඇනයන් නොවී ඉන්න එක. ඔකේ මීටරේ 180ට තිබ්බ කියල අඩු ගානෙ 100ටවත් ගිහින් නැතුව ඇතිනෙ. ඒ නිසා මේ බයික් පදින අය්යලා ගැන ඔයා වද වෙන්න එපා. උයාගෙ මිනිහව පුලුවන් නම් පරිස්සම් කරගන්න ඔය වගේ ඇටිටුඩ් දන් ඉන්න කොල්ලොන්ට අල්ලන්නෙ නෑ :lol:

ජන්තු අයියා;19331293 said:
ඔන්න ඔය මෝඩ සංකල්පය මේ ලංකාවේ පොලිසියටත් තියෙන එක තමයි කරුමේ...එන්ජින් ධාරිතාව වැඩි උනා කියලා අල්ලපු ගමන් ජෙට් එක වගේ යන්නේ නෑ බං...තැපැල් 90 එක උනත් හයියෙන් ඇල්ලුවොත් රොකට් එක වගේ යනවා...ලංකාවේ මේ වගේ ගොන් අදහස් තියෙනකන් ගොඩ යෑමක් නෑ..

බයික් දැකලවත් නැති උන්ට කොහොමද මචංලා බයික් ගැන කියලා දෙන්නේ? මුන්ට මොන බයික්ද? මුන්ට රේන්ද වියන්න, ජංගි මහන්න, පොල් අතු වියන්න වගේ දේවල් තමයි හිට් වෙන්නේ.
 
Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    කැත කතා කියන්න එපා සහෝ . . .
    කකුල් දෙක ඈත් කරලා බයික් වලට නගින්න, පදින්න ගිහින් උන්ගේ කන්‍යා පටලය කැඩුනම උබ භාර ගන්නවද??
    නැත්තන් සල්ලි දෙනවද ඔපරේෂන් කරලා හදා ගන්න??

    ඒ වගේ අහිංසකයින්ට ඔහොම කතා කරන්න එපා . . .

    PM EKA TIKAK BALAPANKOOOO!!! ALUTH MEMBERSLATA HELP EKAK NADDA?:sorry::sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කැත කතා කියන්න එපා සහෝ . . .
    කකුල් දෙක ඈත් කරලා බයික් වලට නගින්න, පදින්න ගිහින් උන්ගේ කන්‍යා පටලය කැඩුනම උබ භාර ගන්නවද??
    නැත්තන් සල්ලි දෙනවද ඔපරේෂන් කරලා හදා ගන්න??

    ඒ වගේ අහිංසකයින්ට ඔහොම කතා කරන්න එපා . . .

    සෝසපාට ස්කූටියක් ගම්මු අයියාහ්!!:D:D
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද
    කොල්ලනේ පරණ ජපනෙකුට (200cc වගේ එකෙකුට) ටර්බෝ යුනිට් එකක් හයි කරන්න බැරිද

    මම දැක්කා 100cc ජපන් එකකට හයි කරලා තියෙනවා මේ ලගදී කුරුණෑගල පැත්තේ.
     
    L-Smoker

    Member
    ඕව මොනාද බන් . . . අපේ එකෙක් WR250F එක ඇන ගත්තේ Prius එකක . . .
    Bike එකේ සයිඩ් කන්නාඩිය කැඩුනා . . . රයිඩර්ට ලොකු හානියක් නෑ . . තැලීම් සීරීම් පමණි . .
    Prius එකේ දොර complete දැම්ම . . . ඩ්‍රයිවර්ගේ Shoulder එක පැන්න . .
    ඩ්‍රයිවර් බීල හිටියේ . . . හොරණ පැත්තේ උන් සීන් එක දන්නවා ඇති . . .
    වාහන දෙකම පොලිසියට අරන් ගිය. . . බයික් එක පහුවදාම ගත්තා . .
    අරුගේ ලයිසන් එක මාස 6 කට අවලංගු කරා . . උගෙන් 75,000ක් ගත්ත බයික් එකේ ඩැමේජ් හදන්න කියල . .
    ඒ කරලා බයික් එකට FMF Powerbomb එකකුයි, Factory 4.1 එකකුයි, YZ Cam එකයි දැම්ම. . .
    :lol::lol::lol:
    සිරාවට? :shocked:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    කැත කතා කියන්න එපා සහෝ . . .
    කකුල් දෙක ඈත් කරලා බයික් වලට නගින්න, පදින්න ගිහින් උන්ගේ කන්‍යා පටලය කැඩුනම උබ භාර ගන්නවද??
    නැත්තන් සල්ලි දෙනවද ඔපරේෂන් කරලා හදා ගන්න??

    ඒ වගේ අහිංසකයින්ට ඔහොම කතා කරන්න එපා . . .
    ඒ විතරක්ද? බිජු කොටේට කපුටෝ කෙටුවොත්... උයානම් කියයි...ඔව්:sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    බයික් දැකලවත් නැති උන්ට කොහොමද මචංලා බයික් ගැන කියලා දෙන්නේ? මුන්ට මොන බයික්ද? මුන්ට රේන්ද වියන්න, ජංගි මහන්න, පොල් අතු වියන්න වගේ දේවල් තමයි හිට් වෙන්නේ.

    ඇයි ඉන්දියන් ස්කූටර්:lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    හිටුකෝ, හිඟා කාලා හරි හොනට් එකක් ගන්නවා...:(
    සම්පූර්න වැරදීනේ කිව්වා:sorry:
    :sorry:
    අමු මිරිස් විකුනලා හොනට් එකක් අරන් හිගාකාලා හරි දුම්සහතිකේ අරන් ලැයිසන් කරනවා කියපන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    බයික් දැකලවත් නැති උන්ට කොහොමද මචංලා බයික් ගැන කියලා දෙන්නේ? මුන්ට මොන බයික්ද? මුන්ට රේන්ද වියන්න, ජංගි මහන්න, පොල් අතු වියන්න වගේ දේවල් තමයි හිට් වෙන්නේ.
    ඒත් සහෝ මල් වගේ ස්කූටි සිත් රිදවන්න එපා:no::no:

    වැටෙන කදුලක් කදුලක් ගානේ වන්දි ගෙවන්න වෙයි:(:(:(
     
    L-Smoker

    Member
    එන්ජින් ධාරිතාවය වැඩි බයික් ගෙන්නන එක නීතිගත කරලා
    ඒවා පදින උන්ගේ ධාවන හැකියාව බැලුවා නම් හොඳයි
    සල්ලි තිබ්බ පලියට ගෙන්නන උන්ගේ ධාවන හැකියාවක් නැත්තම් උන්ට දුවන්න දෙන්න නරකයි
    හොඳට අත හුරු උන් ඉතින් කෝක් පැද්දත් පරිස්සමෙන් යනවා:)

    L-Smoker

    Member
    Bajan.gif
     
    Trojansamurai

    Active member
  • Jan 14, 2013
    298
    27
    28
    අපාය
    රත්තරං;19329333 said:
    වැඩීයෙන්ම ඇක්සිඩන්ට් වෙන්නේ අර කකුල් දෙක ඈත් කලොත් බිජ්ජට කපුටෝ කොටයි කියන බයට ඉන්දියන් කොලපත් ස්කූටර් පදින සොන්නයෝ තමා:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මෙලෝ කොන්ට්‍රෝල් එකක් නෑ. ප්ලාස්ටික් බේසමක් ජිල් බෝල උඩ යනවා වගේ:lol::lol:

    නෙදකින් ඕවගේ ගිහින් හැප්පිලා මලාම අල්ලාහ් දෙයියෝ අපිව ස්වර්ගෙට ගන්නෙත් නෑ. ස්වර්ගේ ඉන්න කොලු කාරයෝ එනවා පෝලිම් දාන්න සොන්නයෙක් ඇවිත් කියලා..:sorry::sorry::sorry:

    පාරක මලත් හරි හමන් බයික් එකක/ කාර් එකක හැප්පිලා මැරෙන්න පින ඕනේ:cool::cool:

    තාත්තා ස්කූටරේක ගිහින් මලා කිව්වොත් දරුවන්ට කසාදයක් කරගන්න වෙන්නෙත් නෑ:lol::lol:

    මගේ කතාව අවසානයි අසාසිටි ඔබ සැමට අල්ලාහ් දෙවි පිහිටයි

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    AnuradhaRa

    Well-known member
  • එන්ජින් ධාරිතාවය වැඩි බයික් ගෙන්නන එක නීතිගත කරලා
    ඒවා පදින උන්ගේ ධාවන හැකියාව බැලුවා නම් හොඳයි
    සල්ලි තිබ්බ පලියට ගෙන්නන උන්ගේ ධාවන හැකියාවක් නැත්තම් උන්ට දුවන්න දෙන්න නරකයි
    හොඳට අත හුරු උන් ඉතින් කෝක් පැද්දත් පරිස්සමෙන් යනවා:)

    ඒ කතාව හරි...:yes: