නංගිගේ සින්දුව කොහොමද?

Dec 3, 2012
3,788
159
0
Purgatory
11.gif
 
මට ඔහොම කේස් එකක් මතකයි ටැලන්ට් ශෝ එකක හරි ෆිල්ම් එකක හරි තිබ්බා.. මතක් කරපං සිංහලයො.. :baffled:

ඔහොම සින්දුවක් තියේ ඉන්ගිරිසි

හිරු එකෙනුත් ජින්ගල් එකක් කරා

අසහනේ නිසා ඔක්කොම අමතක වෙලා නේ
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Podi Silva - පොඩි සිල්වා;19160182 said:
    ඔහොම සින්දුවක් තියේ ඉන්ගිරිසි

    හිරු එකෙනුත් ජින්ගල් එකක් කරා

    අසහනේ නිසා ඔක්කොම අමතක වෙලා නේ
    ඔව් මට මතකයි.. ඒත් හොයාගන්න බෑනේ බං..:(
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මට ඔහොම කේස් එකක් මතකයි ටැලන්ට් ශෝ එකක හරි ෆිල්ම් එකක හරි තිබ්බා.. මතක් කරපං සිංහලයො.. :baffled:

    oya palleha thiyenne ban mama isserla damma, pitch perfect eka sinduwa

    ජොනී බට්ට;19159380 said:
    patta patta