මට ඔහොම කේස් එකක් මතකයි ටැලන්ට් ශෝ එකක හරි ෆිල්ම් එකක හරි තිබ්බා.. මතක් කරපං සිංහලයො..
Podi Silva - පොඩි සිල්වා;19160182 said:ඔහොම සින්දුවක් තියේ ඉන්ගිරිසි
හිරු එකෙනුත් ජින්ගල් එකක් කරා
අසහනේ නිසා ඔක්කොම අමතක වෙලා නේ

මට ඔහොම කේස් එකක් මතකයි ටැලන්ට් ශෝ එකක හරි ෆිල්ම් එකක හරි තිබ්බා.. මතක් කරපං සිංහලයො..
ජොනී බට්ට;19159380 said:patta patta