නංගිගේ සින්දුව කොහොමද?

maxwell90

Active member
  • Jun 18, 2015
    205
    36
    28
    අර ඔෂානි නඟාගෙ මගුලට වඩා නම් පට්ට ගති...
    ඇත්තටම ටැලන්ට් එකක්.....:cool::cool::cool::cool:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    1082.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට ඔහොම කේස් එකක් මතකයි ටැලන්ට් ශෝ එකක හරි ෆිල්ම් එකක හරි තිබ්බා.. මතක් කරපං සිංහලයො.. :baffled: