පාන් කඩේ නංගි විවාහ වී සිටින අතර,ඇයගේ සැමියා මරණයට පත්ව හෝ ඇය හැරදමා ගොස් විය හැකිය.තවද උඹ කෝල් එකක් දුන් අවස්ථාවේ කුඩා දරුවකුගේ හැඬීම මගින් ගම්‍යමාන වන්නේ ඇයට දරුවෙකුද සිටිනා බවයි.නංගී විසින් උඹට පාන් වෙනුවට බත් ලබාදීමෙන් උඹේ ඇගෙ එල්ලීමට දරන වෑයම මනාව පසක් වේ.
- මතු සම්බන්දයි -