නංගිට_කෝල්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
fc172f32-d040-4051-bda4-046112a9c369FB_IMG_1437329725186.jpg


මම පාන් කඩේ නංගිට දැන් කෝල් එකක් දුන්නා. ළමයෙක් කෑගහනවා ඇහුන ඈතින්.

කවුද මන්ද. පිස්සු වගේ. එත් මට එක අදාළ නැහැ නේ.
 

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,303
    1
    16,908
    113
    −273.15°C
    පාන් කඩේ නංගි විවාහ වී සිටින අතර,ඇයගේ සැමියා මරණයට පත්ව හෝ ඇය හැරදමා ගොස් විය හැකිය.තවද උඹ කෝල් එකක් දුන් අවස්ථාවේ කුඩා දරුවකුගේ හැඬීම මගින් ගම්‍යමාන වන්නේ ඇයට දරුවෙකුද සිටිනා බවයි.නංගී විසින් උඹට පාන් වෙනුවට බත් ලබාදීමෙන් උඹේ ඇගෙ එල්ලීමට දරන වෑයම මනාව පසක් වේ.

    - මතු සම්බන්දයි -