අපේ ගොඩක් මිනිස්සු ජාතිවාදී නෑ ඒකයි අපේ කෙල්ලෝ ලේසියෙන්ම අහුවෙන්නේ, අපි ජාතිවාදි වෙන්න ඕනේ නෑ බුද්ධිමත් වුනාම හරි. අපි උන් වගේ හැසිරීමෙන් වෙන්නේ අපෙත් උන්ගෙත් වෙනසක් නැති වෙන එකයි, ඒක නිසා ඒ තත්වයට වැටෙන්න ඕන නෑ, බුද්ධිමත් වෙලා හොරුන්ගෙන් බේරුනාම ඇති.
හ්ම්ම්..ඔව් ඔයා හරි...එකම තමයි මමත් කියන්න උත්සහ කරේ...ඇත්තටම ජාතිවාදය නෙමෙයි, හරි දෙයි උගන්නන්න ඕන..එකයි වෙන්න ඕන අපේ අම්මල අතින්..කෙල්ලෝ ඔය ඔක්කොම පැහිච කම් දන්නවා..උන්ට ඔකේ තියෙන බයානක කම තේරෙන්නේ නැති එකනේ පුදුමේ lol








(මේක ලංකාවේ site එකක් නෙවෙයි) 