නංගියේ මේ ටිකත් අහපන්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අපේ ගොඩක් මිනිස්සු ජාතිවාදී නෑ ඒකයි අපේ කෙල්ලෝ ලේසියෙන්ම අහුවෙන්නේ, අපි ජාතිවාදි වෙන්න ඕනේ නෑ බුද්ධිමත් වුනාම හරි. අපි උන් වගේ හැසිරීමෙන් වෙන්නේ අපෙත් උන්ගෙත් වෙනසක් නැති වෙන එකයි, ඒක නිසා ඒ තත්වයට වැටෙන්න ඕන නෑ, බුද්ධිමත් වෙලා හොරුන්ගෙන් බේරුනාම ඇති.

    හ්ම්ම්..ඔව් ඔයා හරි...එකම තමයි මමත් කියන්න උත්සහ කරේ...ඇත්තටම ජාතිවාදය නෙමෙයි, හරි දෙයි උගන්නන්න ඕන..එකයි වෙන්න ඕන අපේ අම්මල අතින්..කෙල්ලෝ ඔය ඔක්කොම පැහිච කම් දන්නවා..උන්ට ඔකේ තියෙන බයානක කම තේරෙන්නේ නැති එකනේ පුදුමේ lol :angry:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ජාතිවාදය කියන එක ලන්කාවේ විග්‍රහා වෙන්නේ වැරදි ආකාරයකට මචන්. මේ වගේ සිද්දි ජාතිවාදය නෙමෙයි. උදාහරනෙකට ඇමෙරිකාව කියන්නේ පට්ට ජාතිවාදි රටක්. නමුත් උන් ඒක පිටට පෙන්නන්නේ නැ. උන් ඒකට පාවිච්චි කරන වචනය විවිද තැන්වලදි වෙනස් වෙනවා. එක්කො "Matter of National Security" කියලා ඔනැම මොහොතක පාරේ හොම්ලස් හිගන මුස්ලිම් එකෙක්ගේ පටන් විශ්ව විද්යාලෙක මහාචාර්ය කෙනෙක් දක්වා කුදලගෙන යන්න පුලුවන් උන් මුස්ලිම් නම්. එතනදි ප්‍රත්ය වෙන්නේ ජාතික ආරක්ශාව. ඒ එක පැත්තක්, අනික් පැත්තෙන් මෙක්සිකන් ලැටිනො උන්ව පට්ටා විදියට කන්ඩෙම් කරනවා ජාතිවාදෙන්. ඒකට කියන්නේ "illegal immigrant control හරි contraband drugs or weapon smuggling" කියලා හම දුබුරුපාට ලතින් ඇමෙරිකන් උන් දුටු තැන කුදලනවා. ඒකත් උන්ගේ ජාතිවාදයක් නමුත් අර්තකතනය දෙනකොට උන් කරන්නේ සමස්ත ඇමෙරිකන් සමාජයටම යහපතක්. ඒ විදියට බලපුවහම ලන්කාවේ මොන ජාතිවාදයක්ද?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සින්හල කෙල්ලො සල්ලි වෙනුවෙන් ඕන දෙයක් කරනව. සල්ලි පෙන්නුවොත් බල්ලෙක් හරි කමක් නෑ. සින්හල කෙල්ලො මුස්ලිම් උන්ට විතරක් නෙමෙයි සුද්දන්ටත් නැවෙනව. හැබැයි දෙමල මිනිහට නැවෙන්නෙ නෑ මොකද, දෙමල මිනිස්සු සින්හල කෙල්ලොන්ට පොශ්
    නෑ එහෙම නෑ... :dull::P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සින්හල කෙල්ලො සල්ලි වෙනුවෙන් ඕන දෙයක් කරනව. සල්ලි පෙන්නුවොත් බල්ලෙක් හරි කමක් නෑ. සින්හල කෙල්ලො මුස්ලිම් උන්ට විතරක් නෙමෙයි සුද්දන්ටත් නැවෙනව. හැබැයි දෙමල මිනිහට නැවෙන්නෙ නෑ මොකද, දෙමල මිනිස්සු සින්හල කෙල්ලොන්ට පොශ් මදි.:oo:

    කොල්ලො හැටියට අපිට කරන්න තියෙන්නෙත් චීන,ජපන් කොරියන් නැත්නම් අඩු තරමෙ සුද්දියෙක් හරි බැඳගන්න එක.:rofl:

    ඒක සංවර්ධනය වෙන රටවල හැටි. ඒක තායි කෙල්ලෙක් මට මේක කිව්වා, උන්ගේ රටේ හැටියට කෙල්ලෙක් සුද්දෙක්ව බැන්දොත් ඒකිට සමාජයෙන් හොද පිළිගැනීමක් තියෙනවා කියලා.

    චීන/ජපන්/ කොරියන් නෙවෙයි, ගති ගුණයට බැදපන්. ගති ගුණ හොද නම් අප්‍රිකාවේ වුනත් කමක් නෑ, සාමාන්‍යය (හෝ +) ලස්සනක් තියෙනවා නම්.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430

    අප්‍රිකාවෙ?:baffled::baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔහුගේ කතාවෙන් ඔයාට කාවද මතක් වෙන්නේ කියන්න බලන්න. පරන මෙම්බරයෙක් හිටියා ඔවැනිම අදහස් තියන. :eek::eek::eek:

    :yes::lol::lol::lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හ්ම්ම්..ඔව් ඔයා හරි...එකම තමයි මමත් කියන්න උත්සහ කරේ...ඇත්තටම ජාතිවාදය නෙමෙයි, හරි දෙයි උගන්නන්න ඕන..එකයි වෙන්න ඕන අපේ අම්මල අතින්..කෙල්ලෝ ඔය ඔක්කොම පැහිච කම් දන්නවා..උන්ට ඔකේ තියෙන බයානක කම තේරෙන්නේ නැති එකනේ පුදුමේ lol :angry:

    අවුරුදු 20 වෙනකම් ඕනෙම කෙනෙක් මෝඩ වැඩ කරනවා, ඒ වයස වෙනකම් දෙමව්පියන් ළමයින්ගේ පස්සේ ඉන්න ඕනේමයි, නැත්නම් ජීවිතයේ වැරදුනොත් ආයි අවස්ථා ලැබෙනවා ගොඩක් අඩුයි. ගොඩක් වෙලාවට අනාගතයේ වෙන්නේ අතීතයේ වෙච්ච දේවල්ම තමයි පොඩ්ඩක් වෙනස් වෙලා ,අතීතය අධ්‍යනය කිරිමෙන් එතකොට අනාගතයට හොදින් සුදානම් වෙන්න පුලුවන්..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒක සංවර්ධනය වෙන රටවල හැටි. ඒක තායි කෙල්ලෙක් මට මේක කිව්වා, උන්ගේ රටේ හැටියට කෙල්ලෙක් සුද්දෙක්ව බැන්දොත් ඒකිට සමාජයෙන් හොද පිළිගැනීමක් තියෙනවා කියලා.

    චීන/ජපන්/ කොරියන් නෙවෙයි, ගති ගුණයට බැදපන්. ගති ගුණ හොද නම් අප්‍රිකාවේ වුනත් කමක් නෑ, සාමාන්‍යය (හෝ +) ලස්සනක් තියෙනවා නම්.

    අපේ රටෙත් එහෙමනේ...සුද්දෙක් බැන්දොත් නාගරික සමාජයේ මාර පිලිගැනීමක් තියෙන්නේ දැන්.සුද්දෝ රට දාලා ගිහින් අවුරුදු 100 ක් ගිහිල්ලත් තාම අපේ මිනිස්සු අධිරාජ්‍යවාදී මනසිකත්වයෙන් ජීවත් වෙන්නේ...
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ජාතිවාදය කියන එක ලන්කාවේ විග්‍රහා වෙන්නේ වැරදි ආකාරයකට මචන්. මේ වගේ සිද්දි ජාතිවාදය නෙමෙයි. උදාහරනෙකට ඇමෙරිකාව කියන්නේ පට්ට ජාතිවාදි රටක්. නමුත් උන් ඒක පිටට පෙන්නන්නේ නැ. උන් ඒකට පාවිච්චි කරන වචනය විවිද තැන්වලදි වෙනස් වෙනවා. එක්කො "Matter of National Security" කියලා ඔනැම මොහොතක පාරේ හොම්ලස් හිගන මුස්ලිම් එකෙක්ගේ පටන් විශ්ව විද්යාලෙක මහාචාර්ය කෙනෙක් දක්වා කුදලගෙන යන්න පුලුවන් උන් මුස්ලිම් නම්. එතනදි ප්‍රත්ය වෙන්නේ ජාතික ආරක්ශාව. ඒ එක පැත්තක්, අනික් පැත්තෙන් මෙක්සිකන් ලැටිනො උන්ව පට්ටා විදියට කන්ඩෙම් කරනවා ජාතිවාදෙන්. ඒකට කියන්නේ "illegal immigrant control හරි contraband drugs or weapon smuggling" කියලා හම දුබුරුපාට ලතින් ඇමෙරිකන් උන් දුටු තැන කුදලනවා. ඒකත් උන්ගේ ජාතිවාදයක් නමුත් අර්තකතනය දෙනකොට උන් කරන්නේ සමස්ත ඇමෙරිකන් සමාජයටම යහපතක්. ඒ විදියට බලපුවහම ලන්කාවේ මොන ජාතිවාදයක්ද?

    අපේ රටේ ජාතිවාදය කිව්වම. සිංහල යෝනක/මැලේ/දෙමළ ප්‍රශ්ණ, බෞද්ධ මුස්ලිම්/ක්‍රිස්තියන් ප්‍රශ්න ඔක්කොම ඇතුලත්. මම හිතන්නේ ඒක dictionary meaning එකෙන් බලන්න බැරි දෙයක්. ඒක රටට සාපේක්ෂ වචනයක්. ඇමරිකාව ගත්තම එහේ ජාතිවාදය කියන්නේ කළු /සුදු /ලතින්/ අනෙක් ජාතින් ලංකාවේ ඒක ආගමට බර දෙයක්.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    අපේ රටෙත් එහෙමනේ...සුද්දෙක් බැන්දොත් නාගරික සමාජයේ මාර පිලිගැනීමක් තියෙන්නේ දැන්.සුද්දෝ රට දාලා ගිහින් අවුරුදු 100 ක් ගිහිල්ලත් තාම අපේ මිනිස්සු අධිරාජ්‍යවාදී මනසිකත්වයෙන් ජීවත් වෙන්නේ...
    8.gif
    8.gif
    sirawata? :oo::oo:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අවුරුදු 20 වෙනකම් ඕනෙම කෙනෙක් මෝඩ වැඩ කරනවා, ඒ වයස වෙනකම් දෙමව්පියන් ළමයින්ගේ පස්සේ ඉන්න ඕනේමයි, නැත්නම් ජීවිතයේ වැරදුනොත් ආයි අවස්ථා ලැබෙනවා ගොඩක් අඩුයි. ගොඩක් වෙලාවට අනාගතයේ වෙන්නේ අතීතයේ වෙච්ච දේවල්ම තමයි පොඩ්ඩක් වෙනස් වෙලා ,අතීතය අධ්‍යනය කිරිමෙන් එතකොට අනාගතයට හොදින් සුදානම් වෙන්න පුලුවන්..
    ගොඩක් මම දැකලා තියනවා ඔය වගේ දරුවො පස්සේ දෙමව්පියන්ටම දොස් කියනවා, ඒ වෙලාවේ වැලැක්වුවේ නැ කියලා. ආසියාතික මුස්ලිම් සම්බවයක් තියන පවුල් බොහොම අතලොස්සයි ඉන්නේ වැදගත් විදියට ජීවත් වෙන. ඒක නිසා ජාතියෙන් පිට කෙනෙක් බදිනවානම් අම්මට අප්පට වගකීමක් තියනවා ඒක නවත්තන්න, ජාතියේ යහපත කෙසේ වෙතත් දරුවගේ යහපත තකා.. ඒ වගකීම හරියට කරන දෙමව්පියන්ට ජාතීවාදී කියන එක සාදාරන නැ. ඔවුන් දරුවන්වාදීයි.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    8.gif
    8.gif
    sirawata? :oo::oo:

    :P ඔවු...උගන්නන්න කියලා රට යවනවා ලමයින්ව...එහේ ගිහින් සුද්දෙක් අල්ලගෙන ලංකාවට ඇවිල්ලා ග්‍රෑන්ඩ් වෙඩින්ග් එකක් ගන්නවා..බ්‍රයිඩ්ස් මේඩ්ලා,බෙස්ට්මන් ඔක්කෝම ෆොරිනස්ලා...ඊට පස්සේ ඒක තමා ට්‍රෙන්ඩ් එක...වෙඩින්ග් එකේ පවර් එක දකින අම්මලා තමන්ගේ දුවටත් හොයන්නේ සුද්දෝ...හිනා යනවා මේවා දැක්කම...:lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අප්‍රිකාවෙ?:baffled::baffled:

    අප්‍රිකාවේ කෙල්ලෝ කැත නෑ මචන්, කළු වුනාට මූනේ හැඩය හොද නම් එතකොටත් ලස්සනයි.
    ජපානේ වුනත් කැත කෙල්ලෝ ඉන්නවා, චීනේ වුනත් එහෙමයි, සුදු වුන පළියට කෙල්ලෙක්/කොල්ලෙක් ලස්සන වෙන්නේ නෑ, පැහැපත් භාවය + මූණේ හැඩය (සහා ඇගේ හැඩය) + නිරෝගිභාවය + ගති ගුණ තමයි කෙනෙක්ව ලස්සන කරන්නේ.

    පැහැපත් භාවය : සමේ තියෙන පැහැපත් කම, සමේ නිරෝගි කම, කැලල් නැති කම, දුර්වර්ණ වෙලා නැති කම වගේ.
    මූණේ හැඩය (සහා ඇගේ හැඩය) : ගැජට් ටික මනලෙස හැඩයට පිහිටලා තිබීම, උසට සරිලන මහතක් තිබිම, ආකර්ශණීය මූනේ හැඩයක් තිබිම වගේ.
    නිරෝගිභාවය : ලෙඩරෝග නැති කම, අංග විකල නොවී තිබිම.
    ගති ගුණ : බුද්ධිමත්භාවය, යහපත් වචන කථාකිරිම,අන් අයට ගරු කිරිම, මාන්නය නැති කම, කෝප නොවීම, අහිංසක වීම, කපටි නොවීම, අන් අයට ආදර්ශවීම (ඉතුරි ටික බලන්න මංගල සුත්‍රයෙන් ඒකේ ඔක්කොම ටික තියෙනවා ,ඔක්කොම තියෙන්න ඕනේ නෑ හැකිතරම් තියෙනවා නම් ඇති)
     
    http://www.dating.lt/browse/lk_women.html
    :rolleyes: (මේක ලංකාවේ site එකක් නෙවෙයි)
    http://www.asiandatenet.com/dating/women/sri_lanka/1/
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අප්‍රිකාවේ කෙල්ලෝ කැත නෑ මචන්, කළු වුනාට මූනේ හැඩය හොද නම් එතකොටත් ලස්සනයි.
    ජපානේ වුනත් කැත කෙල්ලෝ ඉන්නවා, චීනේ වුනත් එහෙමයි, සුදු වුන පළියට කෙල්ලෙක්/කොල්ලෙක් ලස්සන වෙන්නේ නෑ, පැහැපත් භාවය + මූණේ හැඩය (සහා ඇගේ හැඩය) + නිරෝගිභාවය + ගති ගුණ තමයි කෙනෙක්ව ලස්සන කරන්නේ.

    පැහැපත් භාවය : සමේ තියෙන පැහැපත් කම, සමේ නිරෝගි කම, කැලල් නැති කම, දුර්වර්ණ වෙලා නැති කම වගේ.
    මූණේ හැඩය (සහා ඇගේ හැඩය) : ගැජට් ටික මනලෙස හැඩයට පිහිටලා තිබීම, උසට සරිලන මහතක් තිබිම, ආකර්ශණීය මූනේ හැඩයක් තිබිම වගේ.
    නිරෝගිභාවය : ලෙඩරෝග නැති කම, අංග විකල නොවී තිබිම.
    ගති ගුණ : බුද්ධිමත්භාවය, යහපත් වචන කථාකිරිම,අන් අයට ගරු කිරිම, මාන්නය නැති කම, කෝප නොවීම, අහිංසක වීම, කපටි නොවීම, අන් අයට ආදර්ශවීම (ඉතුරි ටික බලන්න මංගල සුත්‍රයෙන් ඒකේ ඔක්කොම ටික තියෙනවා ,ඔක්කොම තියෙන්න ඕනේ නෑ හැකිතරම් තියෙනවා නම් ඇති)
    රූප රාජිනියක් උනත් වැඩක් තියේද බන්, තේ එකක් හදා ගන්න බැරි, මැහුමක් ගෙතුමක් බැරි, කන්න ටික උයාගන්න බැරි, ඒ ඔක්කොටම හපන් මිනිහගේ දුක සැප බෙදාගන්න බැරි නම්.. ගොඩක් ඔය ලස්සනයි කියන ගැනු හිත්වලින් කාපිරි උන්ට වඩා කැතයි. උයන්න, මහන්න කරන්න බැරි උනත් බදින ගැනිට අගහිගකම් තෙරෙන, සැපේදි වගේම දුකේදිත් සන්තොසෙන් විදදරාගන්න පුලුවන් වෙන්න ඔනෙ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    ලංකාවේ කෙල්ලෝ තමයි. dating site වලට ගිහින් විස්තර දාලා සුද්දෙක් අල්ලගන්න කම් කට ඇරගෙන ඉන්නවා. :rolleyes: ඒක තමයි ලංකාවේ දැනට තියෙන trend එක, මේ trend එක අනෙක් ආසියාවේ රටවලත් තියෙනවා. :yes: ගොඩක් කෙල්ලොන්ට ඕනේ ග්‍රීන්කාඩ් ගන්නයි, නැත්නම් යූරෝපෙට පනින්නයි.