නංගිල මෝටරෝල ෆෝන් එක අරගෙන

AnuradhaRa

Well-known member
  • Abans එකෙන් 31999/=

    මීට වඩා ගණන් ඒව ගණ්න අපිට අමාරුයි බං

    Motorola G04S 4GB + 64GB - Alpine Green​


    2024, April 09

    IPS LCD, 90Hz

    Glass front (Gorilla Glass 3)
    Water-repellent design

    UFS 2.2

    Chipset Unisoc T606 (12 nm)
    CPU Octa-core (2x1.6 GHz Cortex-A75 & 6x1.6 GHz Cortex-A55)
    GPU Mali-G57 MP1

    Fingerprint (side-mounted)

    5000 mAh, non-removable
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • නංගිල​

    or

    නංගි​

    මම නංගිල කියන්නෙ
    දෙන්නටම පොදුවෙ 😅
    සිංහල බාසාව දන්නෙ නැද්ද බං

    Hello moto ringing tone එක මරු නේද;)
    Chipset Unisoc T606 (12 nm)

    මේ චිප් සෙට් එක හොදයිද බං?
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,256
    1
    2,931
    113
    Abans එකෙන් 31999/=

    මීට වඩා ගණන් ඒව ගණ්න අපිට අමාරුයි බං

    Motorola G04S 4GB + 64GB - Alpine Green​


    2024, April 09

    IPS LCD, 90Hz

    Glass front (Gorilla Glass 3)
    Water-repellent design

    UFS 2.2

    Chipset Unisoc T606 (12 nm)
    CPU Octa-core (2x1.6 GHz Cortex-A75 & 6x1.6 GHz Cortex-A55)
    GPU Mali-G57 MP1

    Fingerprint (side-mounted)

    5000 mAh, non-removable
    I finished wage ek ganna epai 128 gb rom ek nattan wedak ne
     
    • Like
    Reactions: AnuradhaRa