නංගිල මෝටරෝල ෆෝන් එක අරගෙන

Lankaputhra reborn

Well-known member
  • Mar 26, 2024
    1,693
    2,789
    113
    කැරි මස්සිනා ඌ පට්ට ආතල් ඒකේ ඉන්න එකෙක්. මාව සෙට් අරපන්පොන්නයෝ
     
    • Haha
    Reactions: AnuradhaRa

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඩෛා් ඒ ගානට accelerometer, proximity විතරයි සෙන්සර් එන්නේ නේද බන්
    රැම් එක 4යි
    අවුරුද්දක් යද්දි බඩු ලැග්
    අනේ මන්දා බන් රටට වෙච්ච දෙයක්
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඩෛා් ඒ ගානට accelerometer, proximity විතරයි සෙන්සර් එන්නේ නේද බන්
    රැම් එක 4යි
    අවුරුද්දක් යද්දි බඩු ලැග්
    අනේ මන්දා බන් රටට වෙච්ච දෙයක්
    මේ ෆින්ගර් ප්‍රින්ට් එක තියෙනව
    IPS display

    සැම්සුන්වල මේ ගානට ඕව නෑ බං :yes:
    pls display කියල එකක් තියෙන්නෙ
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,693
    2,789
    113
    එක අතකට මුගෙ මස්සිනා පට්ට ලක් කාරයෙක්. ගෑනි මහන්සි වෙලා ඌට කන්න බොන්න ෆෝන් බයික් ඔක්කොම අරන් දෙනව. උගෙ ගෙදර ගැනත් බලනව. මූට තියෙන්නෙ ගෙදරට වෙලා ගෑනිට හුක හුක ඉන්න. :LOL: :LOL:
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,938
    2,314
    113
    Norway
    මම දැක්කෙ එක පාරට නංගිට මෝල තද වෙලා වගේ. :lol:
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මේ ෆින්ගර් ප්‍රින්ට් එක තියෙනව
    IPS display

    සැම්සුන්වල මේ ගානට ඕව නෑ බං :yes:
    pls display කියල එකක් තියෙන්නෙ
    පින්ගර් එක දැන් හැම මගුලටම එවනවනේ මචං
    ඩිස්ප්ලේ එක නම් ෂේප්
    android 13, 14 4gb වලින් දුවනකොට ඌ හිතන්නත් වෙලාව ගන්නවා
    background දුවනවා නම් තවත් දුකයි
    මගේ නොකියා එකත් 4gb. පියෝ android. එකට නම් මේ 4 වෙනි අවුරුද්ද යන්නේ
    හැබැයි දැන් ඌ හිතන්නත් ටයිම් අරන් තමයි ඇප් එකක් ඕපන් කරන්නේ.
    පොර major updates 2ක් පහු කරන් ආව නිසා දැන් නාකි වැඩි
     
    • Haha
    Reactions: AnuradhaRa