නංගි කොල්ලෙක් ඉන්නවද

Ditzone

Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    නංගි කොල්ලෙක් ඉන්නවද

    නොදන්න Number එකකින් ගෑණු ළමයෙක්ට Call එකක් ආවා.ඉතින් මෙයා Call එකට Answer කලා,එහා පැත්තෙන් ඇහුනේ පිරිමියෙකුගේ කටහඩක්

    නොදන්න අමතන්නා : ඔයාට පිරිමි ළමයෙක් ඉන්නවද?
    ගෑණු ළමයා (ටිකක් සැරෙන්) : ඔව් ඉන්නවා,ඇයි අහන්නේ? ඔයා කවුද?
    නොදන්න අමතන්නා : මම ඔයාගේ ලොකු අයියා,ඉන්නවා ගෙදර එනකම්...


    තව ටිකකින් තවත් නොදන්න Number එකකින් Call එකක් ආවා,ගෑණු ළමයා ඒ Call එකටත් Answer කලා,මේ පාර ඇහුනේ තවත් නොපැහැදිලි පිරිමි කටහඩක්.

    නොදන්න අමතන්නා : ඔයාට පිරිමි ළමයෙක් ඉන්නවද?
    ගෑණු ළමයා : නෑ නෑ මට පිරිමි ළමයෙක් නෑ...
    නොදන්න අමතන්නා : මොනවා??? ඔයාට පිරිමි ළමයෙක් නෑ? එතකොට මම කවුද?
    ගෑණු ළමයා : අනේ සොරි පැටියෝ...මම හිතුවේ ලොකු අයියා කියලා,ඒකයි එහෙම කිව්වේ.
    නොදන්න අමතන්නා : ඔව් මම ලොකු අයියා තමා,ඉන්නවකෝ මම ගෙදර එනකම්...

    ඉස්සුවේ කජුවත්තෙන්
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    chimpanzee_nlp-3264_blog.jpg
     

    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    හරමානිස්;11867497 said:

    අනේ පුතේ පුතාට බුදු බව අත් වෙන්න ඕනේ, මේක මෙතන දැම්මට ලොහ් ලොහ් ලොහ්


    යකෝ හරමානිසෝ ජෝකක් දැම්මම බුදුවෙනවානම් මොන කරන්න බැරිද