නංගි නිසා අපි වියදම් කරපු තරම

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මේවා නම් හොද වැඩ නෙවෙයි.
    අන්න බෝයිෆ්‍රෙන්ඩ්ලා ටික හොයනවා දාගෙන 🥰
    යද්දි හග් එකක් දීලා යන්න ආයේ, නැත්නම් පපුව පැලිලා මැලෙයි
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අන්න බෝයිෆ්‍රෙන්ඩ්ලා ටික හොයනවා දාගෙන 🥰
    යද්දි හග් එකක් දීලා යන්න ආයේ, නැත්නම් පපුව පැලිලා මැලෙයි
    දීලා අවේ. ඉම්බ.

    මානසික ප්‍රතිකාරයක් ගන්න ඕනෙ
    උඹ කරන්න ඕන ඒවා උට කරන්න කියන්න එපා.
    ------ Post added on Oct 25, 2023 at 6:49 PM

    නංගිත් රස්සාවක් කරාට ඔලුව හොදටම කචල් බං
    පව්ලටම පිස්සුද බන්.
    ------ Post added on Oct 25, 2023 at 7:55 PM
     

    Dr.Chuckles McSneeze

    Active member
  • Oct 25, 2023
    165
    127
    43
    දීලා අවේ. ඉම්බ.


    උඹ කරන්න ඕන ඒවා උට කරන්න කියන්න එපා.
    ------ Post added on Oct 25, 2023 at 6:49 PM


    පව්ලටම පිස්සුද බන්.
    ------ Post added on Oct 25, 2023 at 7:55 PM
    මේක ජානමය තත්වයක් බං. උඹලට මේවා තේරෙන්නෙ නැ. නංගිටයි මටයි අඩු වැඩි වශයෙන් මානසික ලෙඩ තියෙනව. ඒ කියල අපි පිස්සො නෙවේ. මසිනත් කුකුල් කේන්ති ගන්න අසමජ්ජාතියෙක්. හරියට බැලුවොත් ඒකත් මානසික ලෙඩක් තමා.
     
    • Sad
    Reactions: sakuntha1996

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඉතින් ඕක කියන්න අලුතින්ම account එකක් හැදුවද?
    උඹත් මහ කාලකණ්නී…See more
    ඇයි බන් See more එක දිගාරින්න බැරි

    මේක ජානමය තත්වයක් බං. උඹලට මේවා තේරෙන්නෙ නැ. නංගිටයි මටයි අඩු වැඩි වශයෙන් මානසික ලෙඩ තියෙනව. ඒ කියල අපි පිස්සො නෙවේ. මසිනත් කුකුල් කේන්ති ගන්න අසමජ්ජාතියෙක්. හරියට බැලුවොත් ඒකත් මානසික ලෙඩක් තමා.
    ඒක තමා බන් අපිත් කියන්නේ. තේරෙන්නේ නැති ඒවා මේකේ දාන්න එපා
    ඕවාට හොද දොස්තර කෙනෙක් බලලා බෙහෙත් ගනින්. උබලට සල්ලි නැතුව නෙමේ නේ
    ------ Post added on Oct 25, 2023 at 8:08 PM
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මු බන් අපිට පිස්සු හදවල නවතින්නේ.
    ඔව් බන් බැලුවොත් ෆේක් එකක් අටවාගෙන එනවා.
    අපිත් දැන දැන ක්ලික් කරලා බලනවනේ
    අපිටත් දැනටම බඩුද මන්දා බන්
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අපේ නංගි ඔය කාලකන්නියව බැඳලා දැන් අවුරුදු 7ක් විතර. බැදපු දවසේ ඉදං ප්‍රශ්න විතරයි. මායි අම්මයි නංගිගෙ මගුල කඩන්ඩ නොකරපු දෙයක් නැ. රටේම පන්සල්, කෝවිල් පල්ලි වලට ගිහිං ඇති අපි දෙන්න. ඒවට වියදං කෙරුව ගණන් අපිවත් මතක නැ. ..........

    නංගිට වියදම් කරපුව ගැන ත්‍රෙඩ් එක දැම්මම මම හිතුව නංගිට උගන්නන්න ගෙයක් දොරක් හදල දෙන්න වියදම් කරන්න ඇති කියල.
     

    Dr.Chuckles McSneeze

    Active member
  • Oct 25, 2023
    165
    127
    43
    ඇයි බන් See more එක දිගාරින්න බැරි


    ඒක තමා බන් අපිත් කියන්නේ. තේරෙන්නේ නැති ඒවා මේකේ දාන්න එපා
    ඕවාට හොද දොස්තර කෙනෙක් බලලා බෙහෙත් ගනින්. උබලට සල්ලි නැතුව නෙමේ නේ
    ------ Post added on Oct 25, 2023 at 8:08 PM
    මං නොබිවුව බේතක් නැතුව ඇති දැං මේ ලෝකෙම.
    නංගිට වියදම් කරපුව ගැන ත්‍රෙඩ් එක දැම්මම මම හිතුව නංගිට උගන්නන්න ගෙයක් දොරක් හදල දෙන්න වියදම් කරන්න ඇති කියල.
    ඒවටත් වියදම් කරා මචං. නොවැම්බර් නංගිගෙ නඩුව. හොඳ ලෝයර් කෙනෙක් අල්ලන්ඩ ඕනැ මේ පාර. නංගිට තනියම ඕවට වියදම් කරන්ඩත් බැ.

    මේ අනුරාධ නෙමේ බං. ඌ මට pm එකක් දාලා තිබ්බා මේ ඌ නෙමේ කියලා... :lol:
    U matath dala thibba ban :lol::lol::lol:
    mama nam piligaththa habayi
    උඹලට මම මැසේජ් දැම්මෙ නැ. @asanka+++ කාලකණ්ණියා මම වගේ ෆේක් එකකින් දැම්මද දන්නෙ නැ.
    ------ Post added on Oct 25, 2023 at 8:32 PM
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මං නොබිවුව බේතක් නැතුව ඇති දැං මේ ලෝකෙම.
    ග්ලයිෆොසේට් කියලා එකක් තියෙනවා ඔයාගෙ ප්‍රශ්න ඔක්කොම සුව වෙයි එයින් බොතලයක් බිව්වම
     
    • Haha
    Reactions: Hasistranger

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උඹලට මම මැසේජ් දැම්මෙ නැ. @asanka+++ කාලකණ්ණියා මම වගේ ෆේක් එකකින් දැම්මද දන්නෙ නැ.
    ------ Post added on Oct 25, 2023 at 8:32 PM
    ඔව් එහෙම වෙන්නත් පුළුවන්
    උබ ෆේක් සීන් එකේ නැනේ නේද බන්
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    එක අතකට බුකිය හොඳයි බන්
    අර ගෝත කරුම දෙක (දිනිතියි උගේ මිනිහයි) සජෙස්ට් වෙන එක මීට සැපයි
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මායි අම්මයි නංගිගෙ මගුල කඩන්ඩ නොකරපු දෙයක් නැ. රටේම පන්සල්, කෝවිල් පල්ලි වලට ගිහිං ඇති අපි දෙන්න.
    මෙහෙම මිනිස්සු එක්ක රටක් හදන්න පුලුවන්ද 🤷
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    අපේ නංගි ඔය කාලකන්නියව බැඳලා දැන් අවුරුදු 7ක් විතර. බැදපු දවසේ ඉදං ප්‍රශ්න විතරයි. මායි අම්මයි නංගිගෙ මගුල කඩන්ඩ නොකරපු දෙයක් නැ. රටේම පන්සල්, කෝවිල් පල්ලි වලට ගිහිං ඇති අපි දෙන්න. ඒවට වියදං කෙරුව ගණන් අපිවත් මතක නැ. අපි මොනව කරත් නංගිට ඌවම ඕනෙ. නැත්නං මැරෙන්ඩ හදනව. හොඳ මිනිහෙක් නං අපිට අත ඇරලා දාල නිකං ඉන්ඩ තිබුන. ඒ කාලකන්නියට හරියට කේන්ති යනව එක්කො හරියට මානසික ප්‍රතිකාරයක් ගන්න ඕනෙ බං. ඌට නඩු දෙකක් තියෙනව ඒ මදිවට අහක හිටපු අපේ නංගිටත් නඩුවක් පැටෙව්ව. ඌට ඕනේ යන වලකට අපේ නංගිවත් ඇදගෙන වැටෙන්ඩ. ඌට දැන් රස්සාවත් නැ. මට බය කවද හරි නංගිගෙ රස්සාවත් විනාස කරගයි කියල. පන්සල්, කෝවිල් පල්ලි වල වැද වැටෙන එක උඹලට මෝඩ වැඩක් වගෙ පෙනුනට අන්ත අසරණ වෙලා උන්නු අපිට ඒක ලොකු සහනයක්. ඇත්තටම අපි ලොකු කරුමයක් කරල ඇති. මටත් හරියට වැඩක් පලක් කර ගන්ඩ බැ, නංගිත් රස්සාවක් කරාට ඔලුව හොදටම කචල් බං. අර කාලකන්නියත් මානසික ලෙඩෙක්. ඒ අතින් බලද්දී නංගිට ළමයි නැති එක ලොකු දෙයක්. හයක් හතරක් නොදන්න කිරි සප්පයෙක් මේ නරකාදියට ඇදල දාන්ඩ පුලුවන්ද. උඹලට මේවා කියල වැඩකුත් නැ. ඒත් මේවා මම කාට කියල කියන්ඩද?
    මස්සිනාට තරහ යනව ඇත්තේ උඹයි උඹේ අම්මයි උන්ගේ හැම ප්‍රශ්නයකටම අත දාන නිසා වෙන්න ඇති . ඉස්සර උඹ ත්රෙඅඩ් එකක් දල තිබුන උඹේ අම්ම නංගි ගෙදර ආවම කිව්වා කියල මස්සිනාට පුකේ අරින්න දෙන්න එපා කියල , ඒවා බන් උන් දෙන්නගේ වැඩ උමබල ඒවාට අත දන නිසා ඌ තරහ ඇති
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    අපිටත් ෆේක් අකවුන්ට් එකක් දෙකක් අටවගන්න නම්බර් ටිකක් ඉතුරු කරපන් අනුරාධ... 😤
     
    • Like
    • Haha
    Reactions: dusty2 and Lovtus