වැඩ බැරි කියන ඒකෙන් අදහස් කළේ මොකද්ද? පන්තියේ අන්තිමයා කියන එකද,ඒක සාපේක්ෂව ගන්න දෙයක්නේ.
සමහරවිට පන්තියේ හැමෝම 80+ ගද්දි මූ 70 ගත්තු එකානම් ඌ තමයි පන්තියේ වැඩ බැරිම එකා..ඕක සාපේක්ෂයි 
සමහරවිට පන්තියේ හැමෝම 80+ ගද්දි මූ 70 ගත්තු එකානම් ඌ තමයි පන්තියේ වැඩ බැරිම එකා..ඕක සාපේක්ෂයි
![]()

මම නං සයිටම් එකෙන් ඉගෙන ගත්ත එක්කෙනෙක්ගෙන් බෙහෙත් ගන්නව![]()
![]()

එතකොට ලෙඩ සනීප වෙනවද?![]()

නෑ පෝලිම නෑනෙ හැමෝම සයිටං එකේ අය හොඳ නෑ කියල ඒගොල්ලො ගාවට බෙහෙත් ගන්න යන්නැතුව ඉන්නකොට පෝලිමේ ඉන්නැතුව බෙහෙත් අරං ආවෑකි![]()
![]()

නෑ පෝලිම නෑනෙ හැමෝම සයිටං එකේ අය හොඳ නෑ කියල ඒගොල්ලො ගාවට බෙහෙත් ගන්න යන්නැතුව ඉන්නකොට පෝලිමේ ඉන්නැතුව බෙහෙත් අරං ආවෑකි![]()
![]()

උබල මේක විහිළුවකට ගනියි, ඒත් මට කලකට ඉහත පාරේදී හම්බෙලා සයිටං එකේ සමීර අයියත් කිව්වේ මල්ලි මම ඩොක්ට කියලා![]()

සමීර කිව්වේ අර මේ පාර ඔස්කාර් සම්මානේ හම්බ වෙච්ච එකා නේද?![]()
ඒ වෙන රටවල් වල. මෙහෙ පළවෙනිය ලකුණු 100 යි අන්තිම එකා 0 යි. ඉස්කෝලේ එන්නෙත් අවුරුද්දට දවස් පහයි.![]()