නංගි මම දොස්තර කෙනෙක්

Oct 13, 2016
2,675
276
0
නංගි මම දොස්තර කෙනෙක්

17202791_1311114832310836_4726179657973036834_n.jpg
 
Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    වැඩ බැරි කියන ඒකෙන් අදහස් කළේ මොකද්ද? පන්තියේ අන්තිමයා කියන එකද,ඒක සාපේක්ෂව ගන්න දෙයක්නේ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    වැඩ බැරි කියන ඒකෙන් අදහස් කළේ මොකද්ද? පන්තියේ අන්තිමයා කියන එකද,ඒක සාපේක්ෂව ගන්න දෙයක්නේ.

    :yes: සමහරවිට පන්තියේ හැමෝම 80+ ගද්දි මූ 70 ගත්තු එකානම් ඌ තමයි පන්තියේ වැඩ බැරිම එකා..ඕක සාපේක්ෂයි ;)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම නං සයිටම් එකෙන් ඉගෙන ගත්ත එක්කෙනෙක්ගෙන් බෙහෙත් ගන්නව :yes: :yes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    :yes: සමහරවිට පන්තියේ හැමෝම 80+ ගද්දි මූ 70 ගත්තු එකානම් ඌ තමයි පන්තියේ වැඩ බැරිම එකා..ඕක සාපේක්ෂයි ;)

    ඒ වෙන රටවල් වල. මෙහෙ පළවෙනිය ලකුණු 100 යි අන්තිම එකා 0 යි. ඉස්කෝලේ එන්නෙත් අවුරුද්දට දවස් පහයි.:rofl::rofl:
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    “I failed in some subjects in exam, but my friend passed in all. Now he is an engineer in Microsoft and I am the owner of Microsoft.” ― Bill Gates
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එතකොට ලෙඩ සනීප වෙනවද?:confused:

    නෑ පෝලිම නෑනෙ හැමෝම සයිටං එකේ අය හොඳ නෑ කියල ඒගොල්ලො ගාවට බෙහෙත් ගන්න යන්නැතුව ඉන්නකොට පෝලිමේ ඉන්නැතුව බෙහෙත් අරං ආවෑකි :D :D
     
    Oct 13, 2016
    2,675
    276
    0
    නෑ පෝලිම නෑනෙ හැමෝම සයිටං එකේ අය හොඳ නෑ කියල ඒගොල්ලො ගාවට බෙහෙත් ගන්න යන්නැතුව ඉන්නකොට පෝලිමේ ඉන්නැතුව බෙහෙත් අරං ආවෑකි :D :D

    Your sarcasm level is too high bro! :D
     
    Oct 13, 2016
    2,675
    276
    0
    උබල මේක විහිළුවකට ගනියි, ඒත් මට කලකට ඉහත පාරේදී හම්බෙලා සයිටං එකේ සමීර අයියත් කිව්වේ මල්ලි මම ඩොක්ට කියලා :baffled:

    සමීර කිව්වේ අර මේ පාර ඔස්කාර් සම්මානේ හම්බ වෙච්ච එකා නේද? :D
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,286
    30,018
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සමීර කිව්වේ අර මේ පාර ඔස්කාර් සම්මානේ හම්බ වෙච්ච එකා නේද? :D

    කුප්ප කතාවක් කියන්න හිතට එන්නෙම නෑ බං, හරි අහිංසක චරිතයක්. දන්න අයියකෙනෙක්, හොදට හැදිච්ච කොල්ලෙක්, මේ යන සීන් පොරට බර වැඩියි
    .
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඒ වෙන රටවල් වල. මෙහෙ පළවෙනිය ලකුණු 100 යි අන්තිම එකා 0 යි. ඉස්කෝලේ එන්නෙත් අවුරුද්දට දවස් පහයි.:rofl::rofl:

    එත් මේ කතාවට අනුව මෙහෙම වෙන්නත් පුළුවන්නේ...:P