නංගි වෙනුවෙන් අක්කා
අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට. සිය බාල සොහොයුරිය වෙනුවෙන් පෙනී සිටි බව පැවසෙන ඇගේ වැඩිමහල් සොහොයුරියක අත්අඩංගුවට ගත් බව හම්බන්තොට පොලීසිය පවසයි.
හම්බන්තොට සුචි ජාතික පාසලේ විභාග අපේක්ෂිකාවක වෙනුවෙන් ඇගේ සොහොයුරිය මෙසේ විභාගයට පෙනී සිටි බව අනාවරණය වීමෙන් පසුව ඒ පිළිබඳව විභාග ශාලාධිපතිවරයා විසින් පසුගිය 16 වැනිදා පොලීසියට පැමිණිලි කර තිබූ අතර, ඒ අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Yako kello mehema game denawa kiyanne 