නංගි_බබාට_මල්ලි_බබාට_22ට_ජප්න්_ඇල්ටෝ

coolzone

Junior member
  • Nov 21, 2008
    636
    4
    18
    oya ganatama wagon R hybrid 2015 fz ekak import karanna puluwan machan 10,000km wage duwapu ekak...mata hithenne eka ganna eka labay kiyala
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මෙහෙමයි. සාමන්‍ය මිනිස්සුන්ට ගන්න පුලුවන් වාහන තිබ්බට වඩ අඩු උනා. නමුත් මේක හංගගෙන වෙනම මාෆියාවක් ගෙනියනවා.

    අන් රෙජිස්ටඩ් විට්ස් 2015/2016 ලක්ශ 33 විතර ඉදන් ගන්න පුලුවන්. අන්න පැසෝ 2004-2007 දැන් ලක්ශ 20 ටත් යනවා (රෙජිස්ටර්ඩ්)
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ජපන් නිසා හොද වෙයි .
    මම හිතන්නේ ඔය ගානට තියෙන්නේ BASIC මොඩල් එක වෙන්න ඕනේ !


    ඔය පලවෙනි පින්තුරේ තියෙන්නේ RS මොඩෙල් එක වෙන්න ඕනේ .
    පොඩ්ඩක් හොයල බලන්න .
    ඒ වගේම සල්ලි ගෙවද්දී විශ්වාස වන්ත තැනක් ද කියල හොදට හොයන්න .
    මගේ සුබ පැතුම් !
    :love: