දැං දවස් ගාණක්. කොරෝනාවද මංද
පපුවෙ සෙම ගතිය, උණත් ගන්නව
පපුවෙ සෙම ගතිය, උණත් ගන්නව
වෙන්නත් පුලුවන්....ඔය වෛරස් උණක්. දැන් හැමතැනම තියෙනවා. මටයි, අම්මටයි දෙන්නටම හැදිලා සෑහෙන්න අමාරු වුණා.
මිනිස්සුන්ගෙ ප්‍රවේශමක් නැතිකමයි, විනයක් නැතිකමයි තමයි ඕවට හේතු වෙන්නෙ. දැන් කීයෙන් කී දෙනාද මාස්ක් එකක් දාන්නෙ.වෙන්නත් පුලුවන්....
ඒත්,
රාගම ස්ටේශන් එකේ මුලු ස්ටාෆ් එකටම කොවිඩ් හැදිල....

පුකේ හිලට කන තියපන්පපුවට කන තියලා බලන්නද![]()
ඔව් ස්ටේෂන් එක නිකන් ඇරල දාල තියෙන්නෙවෙන්නත් පුලුවන්....
ඒත්,
රාගම ස්ටේශන් එකේ මුලු ස්ටාෆ් එකටම කොවිඩ් හැදිල....
ටිකට් දෙන්නෙත් නෑDoctorta pennapan pako methana haminenne natuwa.දැං දවස් ගාණක්. කොරෝනාවද මංද
පපුවෙ සෙම ගතිය, උණත් ගන්නව
මම දාන්නෙත් නෑ.....මිනිස්සුන්ගෙ ප්‍රවේශමක් නැතිකමයි, විනයක් නැතිකමයි තමයි ඕවට හේතු වෙන්නෙ. දැන් කීයෙන් කී දෙනාද මාස්ක් එකක් දාන්නෙ.![]()
![]()
දුරක හිටියත් නංගිට පොඩි හරි කරදරයක් වුණොත් මාර විදියට අප්සට් යනවඕක වයිරස් උණක්. ගොඩක් අමාරුයි හැදුනාම. පපුවෙ සෙම ගතිය තද උණ. බය වෙන්න දෙයක් නෑ. මටත් හැදුන ඩෙංගු කියල හිතුවෙ ගොඩක් අමාරු උනා දැන් හොඳයි. හිතට බයයි නම් ඩොක්ටර් කෙනෙක්ට පෙන්න ගන්න