නංඟිට සනීප නෑ

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ඔය වෛරස් උණක්. දැන් හැමතැනම තියෙනවා. මටයි, අම්මටයි දෙන්නටම හැදිලා සෑහෙන්න අමාරු වුණා.
    වෙන්නත් පුලුවන්....
    ඒත්,
    රාගම ස්ටේශන් එකේ මුලු ස්ටාෆ් එකටම කොවිඩ් හැදිල....
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    වෙන්නත් පුලුවන්....
    ඒත්,
    රාගම ස්ටේශන් එකේ මුලු ස්ටාෆ් එකටම කොවිඩ් හැදිල....
    මිනිස්සුන්ගෙ ප්‍රවේශමක් නැතිකමයි, විනයක් නැතිකමයි තමයි ඕවට හේතු වෙන්නෙ. දැන් කීයෙන් කී දෙනාද මාස්ක් එකක් දාන්නෙ. :dull: :(
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,081
    19,619
    113
    Miami
    වෙන්නත් පුලුවන්....
    ඒත්,
    රාගම ස්ටේශන් එකේ මුලු ස්ටාෆ් එකටම කොවිඩ් හැදිල....
    ඔව් ස්ටේෂන් එක නිකන් ඇරල දාල තියෙන්නෙ :P ටිකට් දෙන්නෙත් නෑ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මිනිස්සුන්ගෙ ප්‍රවේශමක් නැතිකමයි, විනයක් නැතිකමයි තමයි ඕවට හේතු වෙන්නෙ. දැන් කීයෙන් කී දෙනාද මාස්ක් එකක් දාන්නෙ. :dull: :(
    මම දාන්නෙත් නෑ.....😅
    පුටාරෙ යද්දි හති වැටෙන හින්ද ඒ වෙලාවට දාන්නෙ නෑ..

    සෙනග ගැවසෙන තැනකනං අනිවා දානව....
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    පුකේ හිලට කන තියපන්
    ehemada-ehmda-ehmd-wesige-3.gif
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    ඕක වයිරස් උණක්. ගොඩක් අමාරුයි හැදුනාම. පපුවෙ සෙම ගතිය තද උණ. බය වෙන්න දෙයක් නෑ. මටත් හැදුන ඩෙංගු කියල හිතුවෙ ගොඩක් අමාරු උනා දැන් හොඳයි. හිතට බයයි නම් ඩොක්ටර් කෙනෙක්ට පෙන්න ගන්න
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    ඕක වයිරස් උණක්. ගොඩක් අමාරුයි හැදුනාම. පපුවෙ සෙම ගතිය තද උණ. බය වෙන්න දෙයක් නෑ. මටත් හැදුන ඩෙංගු කියල හිතුවෙ ගොඩක් අමාරු උනා දැන් හොඳයි. හිතට බයයි නම් ඩොක්ටර් කෙනෙක්ට පෙන්න ගන්න
    දුරක හිටියත් නංගිට පොඩි හරි කරදරයක් වුණොත් මාර විදියට අප්සට් යනව
     
    Last edited: