එනගමං මගෙ කොණ්ඩෙත් කපා ගත්ත. හරියටම මාස දෙකකින් කැපුවෙ. ඉස්සෙල්ල කැපුවෙ 5-13
නංඟි කැමරා ෆෝන් එක අද තියල ගියා
නංඟි කැමරා ෆෝන් එක අද තියල ගියා
මොනා කරගනීද දන්නෙ නෑකෙල වක්කරයි බලාගෙනනින්ද ගිහින්. මගේ උරහිසට ඔළුව තියන් යන ගමන්.
හරි මස්සිනා. එල. මං ඒවා ටික බලාගන්නම්.බවුත් ඊයම් ඉස්කුරුප්පු නියං ඔක්කොම අරන් ගියා..මොනා කරගනීද දන්නෙ නෑ
කොණ්ඩෙ කපන්න 250යිඕක ඉතින් ත්රෙඩ් එකක් දාන්න දෙයක් ද? ඔහේ නම් හැදෙන මනුස්සයෙක් නෙවේ.![]()
නිකන් කප්ප ගන්න ඕනනම් වරෙන් මස්සිනා අපේ ගෙවල් පැත්තේ.කොණ්ඩෙ කපන්න 250යි
කොණ්ඩෙ කපන්න 250යි