නංඟිව ස්ටෑන්ඩ් එකට ඇරලෙව්ව

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    එනගමං මගෙ කොණ්ඩෙත් කපා ගත්ත. හරියටම මාස දෙකකින් කැපුවෙ. ඉස්සෙල්ල කැපුවෙ 5-13
    නංඟි කැමරා ෆෝන් එක අද තියල ගියා
    Essella konde kapuwe 5-13 newe 5-12 neda. Ara loku nendalai gedarin kehel gahak hitawanna mita podi udella aran gihin genalla dunneth eda ne
     
    • Wow
    Reactions: AnuradhaRa

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    @erozan මගේ ෆිට් එක
    මූ කොහෙද යන මුඩුක්කු මූසලයෙක්
    ඔන්න ඔන්න මස්සිනා ඕකනේ කියන්නේ. ඔය ඉතිං බටර් නැතුවම මට කියලා ඇරෝ ගන්න තමයි ඕං...
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,063
    1,018
    113
    එනගමං මගෙ කොණ්ඩෙත් කපා ගත්ත. හරියටම මාස දෙකකින් කැපුවෙ. ඉස්සෙල්ල කැපුවෙ 5-13
    නංඟි කැමරා ෆෝන් එක අද තියල ගියා
    උඹට කක්ක ගියත් උඹ මේකේ ත්‍රෙඩ් එකක් අරිනවා නේ යකෝ....
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    massina lamai natuwa thaniyenda awe?

    ganunta owa passana wada nam therenne na ban. samaharawita massina illagena enna kiyanna athi.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    එනගමං මගෙ කොණ්ඩෙත් කපා ගත්ත. හරියටම මාස දෙකකින් කැපුවෙ. ඉස්සෙල්ල කැපුවෙ 5-13
    නංඟි කැමරා ෆෝන් එක අද තියල ගියා
    Yako uba dashaka dekak passenda bn inne. Dan hama phone ekatama camerawak thiyenwa
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,048
    13,930
    113
    126
    Hogwarts
    බවුත් ඊයම් ඉස්කුරුප්පු නියං ඔක්කොම අරන් ගියා.. :lol: මොනා කරගනීද දන්නෙ නෑ
    Hari wede karagena..
    4F7EE2B5-3244-48C1-9A58-7C97A455A09A.jpeg
     
    • Like
    Reactions: beam_tech

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    massina lamai natuwa thaniyenda awe?

    ganunta owa passana wada nam therenne na ban. samaharawita massina illagena enna kiyanna athi.
    Wifetath hondata puluvan bn.. man a kalema passanna gear bike padinna electric vada ehema purudu kara 😂 ganunta ova ba kiyana lankave moda manasikathve nisa thamai bari vela thiyenne.. mehe suddiyoth oya vage vada karanava
     

    Sen-lu

    Well-known member
  • @GTRZ Machan member kenekta sathiyata threads danna puluwan gana limit karahan. Aparade ube webspace eka
    ඔව් මේකනම් ඇත්ත සතියට කෙසේ වෙතත් දවසට දාන්න පුළුවන් ගාන නම් ලිමිට් කරනව නම් හොඳයි. මාර විදිහට නැත්නම් ස්පෑම් කරනව. ඔව්ව ඉතින් වෙනවැඩ නෙවෙයි ලොක්ක කවද්ද ඔහොම දෙයක් කරේ.
     

    AnuradhaRa

    Well-known member
  • ඔව් මේකනම් ඇත්ත සතියට කෙසේ වෙතත් දවසට දාන්න පුළුවන් ගාන නම් ලිමිට් කරනව නම් හොඳයි. මාර විදිහට නැත්නම් ස්පෑම් කරනව. ඔව්ව ඉතින් වෙනවැඩ නෙවෙයි ලොක්ක කවද්ද ඔහොම දෙයක් කරේ.
    අකුරු ටිකක් ටයිප් කෙරුව කියල ඔය කියන තරං හානියක් වෙනවද බං? :(
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    මස්සිනා - බලහන් උඹ කරන දේවල් හින්දා අපේ පුග්ගලික ජීවිතෙත් සමාජෙට ලීක් නේ. පාස්සලා ඉවර කරන්නත් කලින් වැඩේ පත්තු වෙලා බං.

    නංගිගාව ගන්න පෙට්‍රල් නැද්ද
    බයික් එකේ යවන්න බෑ බං එයාව. දන්නවානේ අපේ මස්සිනා කාරයා. ඊට පස්සේ තෙල් ටික ඉවර වෙනකන්ම උගෙ බොරැ ගමන් ටික. මං එපැයි බයික් එකට තෙල් ගහන්නත්. ඒක නිසා තෙල් නැහැ කියලා බොරැවක් ගහලා බස් එකේම ඇරියා.
    ------ Post added on Jul 11, 2022 at 7:12 PM