නකමුරා ගේ අනාවැකිය

නකමුරා සංචරණය කිව්වේ සංසර්ගයටද ?

  • ඔව්

    Votes: 9 90.0%
  • නැ

    Votes: 1 10.0%

  • Total voters
    10

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මතකද මු කිව්වා පොර වගේ ජුනි මාසේ සංචරණ සිමා නැ කියලා

    මට හිතෙන්නේ මුට සංසර්ගයයි, සංචරණයි පැටලිලා
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,949
    54,520
    113
    Colombo
    ගූ ඇන් පී ගොන් බඩුව අපේ නකමුරා අයියට කින්ඩි දානව වගේ නෙහ් ?

    වැඩකරන අපේ විරුවා සිංදුව කියනව තෝ වැඩිය දැඟලුවොත්.
     
    • Haha
    Reactions: hasithayad

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ගූ ඇන් පී ගොන් බඩුව අපේ නකමුරා අයියට කින්ඩි දානව වගේ නෙහ් ?

    වැඩකරන අපේ විරුවා සිංදුව කියනව තෝ වැඩිය දැඟලුවොත්.
    මචන් මම ගු එන් පි වත් ජෙප්පෙක් වත් නෙවෙයි !