නකල්ස් කදු අතර පැරණි හුලන්කපොල්ලේ බංගලාව

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,112
    10,691
    113
    2017-12-21_090901.png

    I bought a banglow in haputale.

    මචන් amasin, උඹ Dambaetenne Tea Estate එකම ගත්තද ? නැතිනම් ඒකේ තියෙන Thotalagala bungalow ( ඔය photo එකේ පේන bungalow එක ) එක විතරද ගත්තේ ? :rofl::rofl::rofl::rofl:

    මට මතක විදියට ඕක අයිති Lankem Plantations ගේ subsidiary යක් වන Agarapatana Plantations වලට.:yes::yes::yes:

    දන්නා තරමට Lankem Plantations ලාට ඕක විකුණන්න තරම් නම් පුකේ අමාරුවක් නෑ .:baffled::baffled::baffled:

    PS :- මමත් කිහිප සැරයක්ම ඔතන නැවතිලා ඉඳලා තියෙනවා එකයි photo එක දැක්ක ගමන් අඳුරගත්තේ , පට්ට ලස්සන පරිසරයක් තියෙන්නේ:love::love::love:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    එක පාරක් මම පොඩි කාලේ පුංචිගේ මල්ලිත් එක්ක සෙල්ලං කරන්න වතු ගාගේ ඇවිද්දා. එක පාළු වත්තකට නිකං අපි දෙන්නා බලන්න ගියා.මගේ යටි බඩ එකපාරටම පුදුමැ දැවිල්ලක් ගත්තේ.මම බඩ අල්ලගෙන නවුනා.මගේ බඩ රිදෙනවා කියලා නැවිලා ඉන්න ගමං මල්ලිට කිව්වා.මල්ලිත් එක පාරටම මගේ බඩත් රිදෙනවා කියලා අල්ල ගත්තා.මට මල රිදෙනවා මදිවට මූ ජෝක් කරනවා මම හිතුවා. පස්සේ මම මල්ලිත් එක්ක අතින් ඇදන් වත්තෙන් එලියට ආවා විතරයි.ඔක්කොම හොඳයි

    උඹල දෙන්න බඩජාරි කමට ජරාවක් කාල
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,711
    13,489
    113
    කතාව නම් ලස්සනට ගොතපු එකක් :D
    ඇත්තට උනානම් මීට වඩා සවිස්තර වෙන්න ඕනේ.
    හාමුදුරුවෝ යනකොටම විස්තර දැනගන ඉන්න ඒ හාමුදුරුවෝ ධ්‍යාන ලාභි වෙන්න එපැයි.
    වෙලාවල් පරස්පරයි උදේ 8 කන්ද නැගපු මිනිස්සු නකල්ස් ඉදලා මාතලේ ටව්මට එන්න රෑ 8 වෙලා. 2 ට 3 පන්සලෙන් පිටත් උනත් ඔච්චර වෙලා යයිද.ඒක පැත්තකින් තියමුකෝ උදේ අටට ගමනේ කොටසක් දුර ගිය මිනිස්සු පැය ගානක් මේ කන්ද නැග්ගා නේද කියලා කතාවෙනවා. උදේ කෑම කන්නේ ඒ පැය ගාන ගිහින්. ඒ කියන්නේ උදේ කෑම කන්නේ අඩුම 11 ට වත් වෙන්න එපැයි. අනික 'සිතියමේ පරිදි ඉදිරි කිලෝමීටර 2 පසුවන විට පැරණි බංගලාව හමු විය යුතු ය' කියනවනේ.
    අන්තිමට කියන්නේ 'එකවුන්ට් එක හැඩල් කරන ජයසංක මිට දවස් දෙකකට මැරුණා කියලනේ' ඔතන දවස් දෙකකට කලින් කියන්නේ පෙරේදා වෙන්න බෑනේ. එහෙනම් පෙරේදට කලින් දවස. ඒ කියන්නේ හොල්මනක් කෝල් කරලා විතරක් නෙවෙයි ගූගල් මැප් එකෙන් තැන බලලා ඊමේලුත් එවලා :lol:

    toblerone chocolate බාර් දෙකයි, පළතුරු ටිකයි දරුවා තියාගත්තේ කොහොමද :lol: ඒ තියාගනද දරුවා ස්ටීරියන් එක ඇගිල්ලෙන් අතගෑවේ. අනිත් එක ගෑනියෙක් toblerone chocolate බාර් දෙකයි කන්ඩ ගෙනාපු පළතුරු ඔක්කොමයි දෙයිද, මේ ටිකකට කලින් කන්ද නැගලා වාහනේ සව්ත්තු වෙයි කියලා නහයෙන් අඩපු ගෑනි :lol:

    ඕවා ඔක්කොම අමතක කරලා ලස්සනට කතාව රස විදින්න පුලුවන්. මාත් එක හුස්මට කියෙව්වා. මේ වගේ කතා වලින් ඒකාංගික ටෙලි නාට්‍ය ටිකක් හැදුවනම් නැගලා යයි.

    දෙවෙනි ඉනිම බලන අපිට ඕවා ප්‍රශ්නද බ්‍රෝ .....
     
    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    මෙහෙම හුලන් කපොල්ල බංගලාව කියල තැනක් ඇත්තටම තියනවද?
    දන්න කෙනෙක් ඉන්නවද ඒ ගැන?
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Eththatama thiyana place ekak nan yamu machan, Boru place ekak wage ban Google map ekewath ne mehema thanak. Ara giya un denna use karapu map eka mokakda danne ne :P:P:P:P:P

    un denna issara kale wage kola map 1k aran gihin thiyenne ban :P
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    කතාව නම් ලස්සනට ගොතපු එකක් :D
    ඇත්තට උනානම් මීට වඩා සවිස්තර වෙන්න ඕනේ.
    හාමුදුරුවෝ යනකොටම විස්තර දැනගන ඉන්න ඒ හාමුදුරුවෝ ධ්‍යාන ලාභි වෙන්න එපැයි.
    වෙලාවල් පරස්පරයි උදේ 8 කන්ද නැගපු මිනිස්සු නකල්ස් ඉදලා මාතලේ ටව්මට එන්න රෑ 8 වෙලා. 2 ට 3 පන්සලෙන් පිටත් උනත් ඔච්චර වෙලා යයිද.ඒක පැත්තකින් තියමුකෝ උදේ අටට ගමනේ කොටසක් දුර ගිය මිනිස්සු පැය ගානක් මේ කන්ද නැග්ගා නේද කියලා කතාවෙනවා. උදේ කෑම කන්නේ ඒ පැය ගාන ගිහින්. ඒ කියන්නේ උදේ කෑම කන්නේ අඩුම 11 ට වත් වෙන්න එපැයි. අනික 'සිතියමේ පරිදි ඉදිරි කිලෝමීටර 2 පසුවන විට පැරණි බංගලාව හමු විය යුතු ය' කියනවනේ.
    අන්තිමට කියන්නේ 'එකවුන්ට් එක හැඩල් කරන ජයසංක මිට දවස් දෙකකට මැරුණා කියලනේ' ඔතන දවස් දෙකකට කලින් කියන්නේ පෙරේදා වෙන්න බෑනේ. එහෙනම් පෙරේදට කලින් දවස. ඒ කියන්නේ හොල්මනක් කෝල් කරලා විතරක් නෙවෙයි ගූගල් මැප් එකෙන් තැන බලලා ඊමේලුත් එවලා :lol:

    toblerone chocolate බාර් දෙකයි, පළතුරු ටිකයි දරුවා තියාගත්තේ කොහොමද :lol: ඒ තියාගනද දරුවා ස්ටීරියන් එක ඇගිල්ලෙන් අතගෑවේ. අනිත් එක ගෑනියෙක් toblerone chocolate බාර් දෙකයි කන්ඩ ගෙනාපු පළතුරු ඔක්කොමයි දෙයිද, මේ ටිකකට කලින් කන්ද නැගලා වාහනේ සව්ත්තු වෙයි කියලා නහයෙන් අඩපු ගෑනි :lol:

    ඕවා ඔක්කොම අමතක කරලා ලස්සනට කතාව රස විදින්න පුලුවන්. මාත් එක හුස්මට කියෙව්වා. මේ වගේ කතා වලින් ඒකාංගික ටෙලි නාට්‍ය ටිකක් හැදුවනම් නැගලා යයි.
    ටොම් අයියා විරුද්ධව ලියපු විචාරයක් මේ දැක්කමයි.. :yes::D
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මාත් දන්නව ඔහොම ඉඩමක් ගැන .ඒක නම් ගොඩක් කැලේ නෙමෙයි ප්‍රදාන පාරක් අයිනෙමයි .මගෙ යාලුවෙක් ඉන්නව ඒ හරියෙ .ඒ නිසා හොදටම දන්නව පොඩි කාලෙ ඉදලම .

    ඉඩම තියෙන්නෙ හැටන් කොලබ පාරෙ කරවනැල්ල හරියෙ පාර අයිනෙම . අපි පොඩි කාලෙ ඉදන්ම ගරා වැටුන ගෙයක් තිබ්බ .ගමේ මිනිස්සු කියන්නෙ හොල්මන් ගේ කියලලු .කැලේට ගිහින් තිබ්බෙ .ඒ ඉඩම ගන්න ඕනම කෙනෙක්ට ලොකු කරදර වලට මූන දෙන්න වෙනවලු .අන්තිමට ගත්තෙ රුවන්වැල්ලෙ සෝබිත හාමුදුරුවො .ඔව් ඔව් අර හොර හාමුදුරුවො .පොර අරගෙන ඉඩම සම්පූර්නයෙන් අඩියක් යටට පස් අයින් කරල කැලනි ගගට හෝදල ඇරියලු . ඊට පස්සෙ ගරාජ් එකක් දාල . මාස 6ක් ගියෙ නෑ පොර හිරේනෙ .ආයෙ කැලේට ගිහින් ලු
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ

    :nerd:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මෙහෙම හුලන් කපොල්ල බංගලාව කියල තැනක් ඇත්තටම තියනවද?
    දන්න කෙනෙක් ඉන්නවද ඒ ගැන?

    tiyenawa dan eka kedila :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :D:D
    එල. ෂර්ලොක් හෝම්ස් වගේ එකෙක්.
    බොරු කතා තමයි ඕව. කොහේ හරි ගැනිත් එක්ක යද්දී පරණ වලව්වක් දකින්න ඇති. පොෂ් කියලා පෙන්නන්න ආස dial එකක් වාහනේ ගුණ කියලා chocolate brand එකත් දාලා :lol:

    :lol: එහෙම වෙන්න පුලුවන්. නැත්තං AL ඉවර කරලා රිසාල්ට් එනකන් ඉන්න මල්ලි කෙනෙකුගේ උපකල්පනයක්. මම එහෙම කිව්වේ කාන්තා සිතුම් පැතුම් විග්‍රහ කිරීමේ ඇති දුර්වලතා නිසා :P