![]()
I bought a banglow in haputale.
මචන් amasin, උඹ Dambaetenne Tea Estate එකම ගත්තද ? නැතිනම් ඒකේ තියෙන Thotalagala bungalow ( ඔය photo එකේ පේන bungalow එක ) එක විතරද ගත්තේ ?




මට මතක විදියට ඕක අයිති Lankem Plantations ගේ subsidiary යක් වන Agarapatana Plantations වලට.



දන්නා තරමට Lankem Plantations ලාට ඕක විකුණන්න තරම් නම් පුකේ අමාරුවක් නෑ .



PS :- මමත් කිහිප සැරයක්ම ඔතන නැවතිලා ඉඳලා තියෙනවා එකයි photo එක දැක්ක ගමන් අඳුරගත්තේ , පට්ට ලස්සන පරිසරයක් තියෙන්නේ






