නකල්ස් ගියා සිංහලුනේ
[FONT="]එළකිරි යාලුවොන්ට මතක ඇති මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මා කට්ටිය නකල්ස් යමුද කියලා .[/FONT]
[FONT="]ගොඩක් යාලුවෝ යන්න කැමැත්තෙන් හිටියත් මම කිව්වේ යන්න ලංවෙලා හින්ද ගොඩක් අයට සෙට් වෙන්න බැරි උනත් යාලුවෝ ගොඩක් අපිට සුබ පතලා තිබ්බා .කොහොමහරි අන්තිමට යන්න සෙට් උනේ තුසිතයි[/FONT],[FONT="]මමයි ලක්මාලුයි විතරයි .අපි ගමන යන්න පිටත් උනේ [/FONT]6[FONT="] වෙනිදා. තුසිතයි[/FONT],[FONT="]මමයි මේ දවස් වල ඌව වෙල්ලස්සේ ඉන්න නිසා අපි දෙන්නා [/FONT]6[FONT="] වෙනිදා උදේ [/FONT]4[FONT="] ට විතර මහනුවරට එන්න පිටත් උනා .අපි ප්ලෑන් කරලා තිබ්බේ නුවරට ගිහින් එතනින් වත්තේගම හරහා බඹරැල්ලට ගිහින් නකල්ස් නගින්නයි.ලක්මාල් අපිට නුවරින් සෙට් වෙන්න හිටියේ. මේ දවස්වල ඌවෙ චන්දෙ නිසා මහින්ද මාමා නුවරට අලුත්ම ලේලන්ඩ් බස් දාලා තිබ්බා . මොනවා උනත් ඒ බස් නම් සුපිරි. කලින් තිබුන ලේලන්ඩ් බස් වලට වඩා පහසුකම් හොදයි.
කොහොම හරි අපි නුවරට එන්න පිටත් උනේ [/FONT]18[FONT="] වංගුව පහුකරගෙන .අපි අපු බස් එක හුන්නස්ගිරියේ තේ බොන්න නතරකලා .මේ තියෙන්නේ අපි අපු අලුත් ලේලන්ඩ් බස් එක.[/FONT]
[FONT="]හුන්නස්ගිරියේ ඉදන් නුවරට එනකොට උදේ [/FONT]10.00[FONT="] විතර උනා .ඒ වෙනකොටත් ලක්මාල් නුවර ඔරලෝසු කනුව ලගට ඇවිත් හිටියා . ඉතින් අපි තුන් දෙනාම සෙට් වෙලා ඉක්මනටම වත්තේගම යන බස් එකකට ගොඩ උන.[/FONT]
[FONT="]අපි තුන් දෙන.[/FONT]
[FONT="]නුවර ඉදන් වත්තෙගමට යන්න පැයක් විතර ගියා ට්‍රැෆික් එක හින්දා .කොහොම හරි අපේ ටාගට් එක උනේ වත්තේගමින් බඹරැල්ලට යන [/FONT]11.30[FONT="] බස් එක අල්ල ගන්න එක .අපි වත්තෙගමට එනකොට [/FONT]11.10[FONT="] ට විතර ඇති.අපි ඉක්මනටම කඩේකින් රැට කන්න පානුයි [/FONT],[FONT="]දවල්ට කන්න බත් පර්සලුයි ගත්තා .එතකොටත් බඹරැල්ලට යන බස් එක හෝල්ට් එකේ ගහල තිබුන නිසා අපිත් එකට ගොඩ උනා .[/FONT]
[FONT="]වත්තේගම ටවුන් එක.[/FONT]
[FONT="]වත්තේගම ඉදන් තේ වතු මැදින් පාරක් දිගේ තමයි බඹරැල්ලට යන්න තියෙන්නේ.පාර දිගේ අලුතෙන් වතුර බට වගයක් දාන නිසා ගමන ටිකක් පරක්කු වුනා .එත් බස් එකේ ඩ්‍රයිවර් අය්යා ඒ පරක්කු උන ඒවා අල්ලන්ටත් එක්ක හුගක් වේගෙන් ගියා .[/FONT]
[FONT="]ඩ්‍රයිවර් අය්යා[/FONT]
[FONT="]
පාර දෙපස දර්ශන
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අපි බඹරැල්ලට එනකොට [/FONT]1.30[FONT="] විතර උනා.බස් එකටම නකල්ස් යන්න හිටියේ අපි [/FONT]3[FONT="] දෙනා විතරයි.හන්දියේ හිටපු අන්කල් කෙනෙකුගෙන් පාර අහගෙන අපි ගමන පටන්ගත්තා.[/FONT]
[FONT="]ටිකක් ඇවිත් අපි කෑම කන්න නතර උනා .කෑම කෑවට පස්සේ අපි ගමන පටන් ගත්තා.[/FONT]
[FONT="]අපේ බැග් ටික .[/FONT]
[FONT="]තේ වතු මැදින් ඉදිරියටම[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අපි උඩට යන වෙලාවේ නම් කාලගුනේ හොදටම තිබුනා.[/FONT]
[FONT="]ටිකක් දුර ගිහින් අපිට මහන්සි අරින්න ගගක් හම්බවුණා .[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ආපහු ගමනේ.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]නකල්ස් ආරම්භ වෙන ස්ථානය .[/FONT]
[FONT="]මෙතනින් තමයි ගමන හරියටම පටන් ගන්නේ.බඹරැල්ල හන්දියේ ඉදන් මෙතනට [/FONT]4[FONT="] km විතර තියෙනවා.[/FONT]
[FONT="]ටිකක් දුර යනකොට අපිට දිය ඇල්ලක් හම්බුනා .ඒත් එතනට යන්න නම් ටිකක් විතර අමාරුයි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]දියඇල්ල බැලුවට පස්සේ අපි අපහු ගමනේ.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මෙතනදී අපි කන්ද උඩ ඉන්න ගෝනෙක් දැක්ක .[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] අවට පරිසරය .[/FONT]
[FONT="]ටිකක් දුර යනකොට කාලගුනේ හුගක් වෙනස් වෙන්න ගත්තා.[/FONT]
[FONT="]මීදුම නිසා ගමන ටිකක් අමාරු වෙන්න ගත්තා.කුඩල්ලෝ හැම තැනම .[/FONT]
[FONT="]කොහොම හරි සිංහළයෝ ටික අමාරුවෙන් [/FONT]6.30[FONT="] විතර වෙද්දි උඩටම ආව.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]එත් මීදුම නිසා වටපිට මුකුත්ම පෙනුනේ නැහැ .උඩට ටිකක් වැහැල තිබුන නිසා ගිනි ගොඩක් ගහන්න උත්සහ කරත් වැඩේ හරි ගියේ නැහැ .හුලගත් තදටම තිබුණා .[/FONT]
[FONT="]ගිනි ගොඩක් ගහන්න බැරි උන නිසා අපි සීතලේම ටෙන්ට් එක ගහන්න සෙට් වුනා.එත් අපේ වෙලාව නරක් උන හින්දද කොහේදෝ අපේ ටෙන්ට් එක ගහද්දි හුළගේ සැරට බට දෙකක් කලා ගියා.කරන්න දෙයක් නැති උන නිසා ටෙන්ට් රෙද්දක් ඇරගෙන වහලක් වගේ හදා ගත්තා.ඊ ළගට අපි ඒක යට ඉදන් පාන් කන්න ගත්තා.පානුයි ජැමුයි කාල අපි [/FONT]8[FONT="] ට විතර නිදා ගන්න පටන් ගත්තා .හුලගයි මීදුමයි නිසා ෆොටෝ ගන්න බැරි වුණා .අම්මෝ මාර සීතලක්[/FONT], [FONT="]හුලගක් තිබුනේ එදා රැ .ඒක නිසා අපි කාටවත් හරියට නින්ද ගියේ නැහැ.[/FONT]
[FONT="]උදේ [/FONT]6.00[FONT="] ට විතර අපි නැගිට්ටා .[/FONT]
[FONT="]කාලගුනේ හරි නැති නිසා අපි උදෙන්ම පිටත් වෙන්න තීරණය කළා.ටෙන්ට් එක ගලවලා ආපහු බහින්න ගත්තා.[/FONT]
[FONT="]තද මීදුමයි[/FONT], [FONT="]හුලගයි නිසා ආපහු බහින එකනම් හුගක්ම අමාරු උනා සිංහලයෝ. අම්බානක ලිස්සලා වැටුනා කොල්ලනේ .මඩ නෑවා .[/FONT]
[FONT="]කොහොම හරි උදේ [/FONT]10.00[FONT="] විතර වෙනකොට අපි අතරමග තියෙන කෑම්ප් සයිට් එකකට ආවා.එතකොට මීදුම ටිකක් අඩු නිසා එතන නතර වෙලා අපි ගිනි ගොඩක් ගහන්න ට්‍රයි කලා .හුගාක් දගලලා දගලලා යන්තම් ගිනි ගොඩ [/FONT][FONT="][FONT="] ගහ[/FONT]ගත්තා .[/FONT]
[FONT="]ඊ ලගට අපි ගෙනාව කොළ කැද හදන්න ගත්තා .[/FONT]
[FONT="]අපිට කලින් එතන හිටපු සෙට් එකක් බෝතල් [/FONT],[FONT="]කුණු එහෙම තැන තැන දාල තිබුණා .අපි ඒවා සේරම එකතු කළා.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]කොළ කැද බීපු අපි නූඩ්ල්ස් හදන්න පටන් ගත්තා.එතන වතුර ගන්න නියම පොකුනකුත් තිබුනා.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]නූඩ්ල්ස් හදන සිංහලයෝ
[/FONT]
[FONT="]අවට පරිසරය
[/FONT]
[FONT="]කුඩල්ලෝ එල්ල කරපු ප්‍රහාර
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]හදපු නූඩ්ල්ස්[/FONT]
[FONT="]හුගාක් බඩගින්නේ හිටපු නිසා නූඩ්ල්ස් ටික ඉවර වෙන්න පොඩි වෙලාවයි ගියේ .[/FONT]
[FONT="]කාල ඉවරවෙලා එතන සුද්ද කරලා අපි ආපහු පිටත් උණා .[/FONT]
12.30[FONT="] විතර වෙනකොට අපි ගමන පටන් ගන්න තැනට ආව .[/FONT]
[FONT="]අපි පල්ලෙහට එනකොට තව පවුලක් නකල්ස් නගින්න ආවා .එතන පොඩි අයත් ගොඩක් හිටිය නිසා අපි ඒ අයට ගමනේ අමාරුකම කියල දුන්නා.ඒ ගොල්ලෝ මහරගම කට්ටියක් .කව්දෝ මෝඩයෙක් ලනුවක් දීලා නකල්ස් යන්න ලේසියි කියල .තව ටිකෙන් ඒ අය ලොකු අමාරුවක වැටෙනවා .ඒ වෙලාවෙත් වහින්න වගේ තිබුනේ.හුලගත් හුගක් සැරට තිබුනා.[/FONT]
[FONT="]කොහොම හරි අපි පල්ලෙහට ඇවිත් මඩ හෝදගෙන බඹරැල්ල හන්දියේ තිබුණු ගගෙන් හොදට නෑවා.නාල [/FONT]1.30[FONT="] ට වත්තේගමට යන බස් එකට ගොඩ උනා.[/FONT]
[FONT="] ගෙදර යන ගමන්...[/FONT]
[FONT="]ඔන්න ඔය විදියට තමා අපේ ට්‍රිප් එක ගියේ.ඔයාලටත් දැනගන්න ඕන දෙයක් තියෙනවනම් pm කරන්න.අපි තව මාසයක් ඇතුලත සිරිපාදේ යන්න ඉන්නේ අවාරේ.සෙනසුරාදා දවසක උදේ රත්නපුරෙන් ගිහින් එදා රෑ උඩ මළුවේ ඉදල නල්ලතන්නිය පැත්තෙන් ඉරිදා උදෙන්ම බහින්න ඉන්නේ.අපිත් එක්ක යන්න කැමති කොල්ලෝ කීප දෙනෙකුටත් ඕනේ නම් සෙට් වෙන්න පුළුවන්.තවම දිනේ හරියටම කියන්න බෑ .කොහොමත් මාසයක් ඇතුලත යනවා. [/FONT]
[FONT="]ඔයාලත් නකල්ස් යන්න ඉන්නවනම් හොද ටීම් එකක් සෙට් කරගන්න.මොකද ටීම් වර්ක් එක හොදටම තියෙන්න ඕනේ.ඒත් එක්කම අපි නොහිතන දේවල් අපිට වෙන්න පුළුවන්.[/FONT]{[FONT="]අපිට ගිනි මැලයක් ගහන්නයි බැරි උන එකයි ටෙන්ට් එක කැඩුන එකයි[/FONT]} [FONT="]ඒවාට මුහුණ දෙන්නත් ලෑස්ති වෙන්න .සිද්දාලේප [/FONT],[FONT="]පැනඩෝල් එහෙම අරන් යන්න.කන්ද උඩ වතුර නැහැ.එක නිසා වතුරත් අවශ්‍ය ප්‍රමාණයට අරන් යන්න.සෙරෙප්පු දාගෙන ගියපු එක අපිටනම් ගොඩක් ලේසි උනා .එත් කුඩල්ලෝ නම් අම්බානක කෑව . මොනව අරන් ගියාත් ප්ලාස්ටික් [/FONT],[FONT="]පොළිතින් එහෙම එහෙ දාල එන්න එපා.අපහු ඇරගෙන එන්න. ඒ වගේම පත්තු කරපු ගිනි ගොඩවල් හොදට නිවල එන්නත් අමතක කරන්න එපා.සමහර තැන් හොදටම ලිස්සනවා .කල්පනාවෙන් එන්න ඕනා. හානියක් කරන්නත් එපා.සිංහලුන්ට ඉතිරි වෙලා තියෙන්නෙත් ඔය වගේ තැන් කීපයක් විතරයි .අපි ඒවා රැකගන්න ඕන .[/FONT]
[FONT="] ඉතින් ඊලගට අවාරේ සිරිපාදේ ගිහින් ඇවිල්ලම අනිත් රිපෝර්ට් එකත් දාන්නම්කො. දැනගන්න ඕන දෙයක් තියෙනවනම් අහන්න යාළුවනේ .හැමෝටම ගොඩක් ස්තුතියි .[/FONT]