නකල්ස් දූවිලි ඇල්ල

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :shocked::shocked::shocked:

    අම්මටසිරි පට්ටට වතුර තියෙනවා....මේ කොයි කාලේද බන්.

    දැන් සුමානෙකට දෙකකට උඩදී වතුර බින්දුවක් නැහැ.
    :sorry::sorry::sorry:
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    :shocked::shocked::shocked:

    අම්මටසිරි පට්ටට වතුර තියෙනවා....මේ කොයි කාලේද බන්.

    දැන් සුමානෙකට දෙකකට උඩදී වතුර බින්දුවක් නැහැ.
    :sorry::sorry::sorry:

    අද ඊයෙ නෙමෙයි බං. දැන් මාස 8ක් විතර වෙනව ගිහින්. මං දැක්ක ඔයා ආයෙම නකල්ස් ගිහින් තිබුනා. සැර පෑවිල්ල නේද?
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අද ඊයෙ නෙමෙයි බං. දැන් මාස 8ක් විතර වෙනව ගිහින්. මං දැක්ක ඔයා ආයෙම නකල්ස් ගිහින් තිබුනා. සැර පෑවිල්ල නේද?

    හරිම සංකීර්ණ කාලගුණයක් තිබුනේ....
    වත්තේගම, බඹරැල්ල , හුළුගඟ පැත්තට වැස්සයි, මීදුමයි, හුලඟයි...

    නකල්ස් වල උතුරු බෑවුමට, ඒ කිව්වේ දුවිලි, මීමුරේ, රණමුරේ පැති වලට වතුර පොදක් නැහැ.

    මේ දුවිලි ඇල්ලේ වතුර පාර.

    wCmjVus.jpg
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    හරිම සංකීර්ණ කාලගුණයක් තිබුනේ....
    වත්තේගම, බඹරැල්ල , හුළුගඟ පැත්තට වැස්සයි, මීදුමයි, හුලඟයි...

    නකල්ස් වල උතුරු බෑවුමට, ඒ කිව්වේ දුවිලි, මීමුරේ, රණමුරේ පැති වලට වතුර පොදක් නැහැ.

    මේ දුවිලි ඇල්ලේ වතුර පාර.

    wCmjVus.jpg

    ගිය මාසේ බඹරැල්ලට සැරටම පෑවිල්ල. දිය ඇලි සේරම හිදිල. වත්තේගම බඹරැල්ලයි දූවිලි මීමුරෙයි කාලගුණේ බලන්න දවස් කීයක් ඇවිද්ද:love::love::shocked::shocked:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ගිය මාසේ බඹරැල්ලට සැරටම පෑවිල්ල. දිය ඇලි සේරම හිදිල. වත්තේගම බඹරැල්ලයි දූවිලි මීමුරෙයි කාලගුණේ බලන්න දවස් කීයක් ඇවිද්ද:love::love::shocked::shocked:

    දවස් 05ක්....මීමුරේට නෙමේ බැස්සේ, රණමුරේට.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :shocked::shocked:තනියමද බං ගියේ.

    නැහැ මචන්...තව එක යාලුවෙක් එක්ක. අපි දුවිලි ගුහාවේ ඉද්දි තව කොල්ලෝ 04 දෙනෙක් ආවා.ඊට පස්සේ උන්වත් එක්කගෙන රණමුරේට බැස්සා.
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    Dodo [LEFT said:
    [/LEFT]Mahaththaya;24746471]නැහැ මචන්...තව එක යාලුවෙක් එක්ක. අපි දුවිලි ගුහාවේ ඉද්දි තව කොල්ලෝ 04 දෙනෙක් ආවා.ඊට පස්සේ උන්වත් එක්කගෙන රණමුරේට බැස්සා.

    නියමයි. ආසයි එහෙම ගමනක්.යන්න. කොහෙද අපිමේ රස්සාවල්.වලට හරි වෙලා ඔයාල යන ඒව දිහා බලල සතුටුවෙනවා...