නගරාධිපති

topkollek

Well-known member
  • May 22, 2014
    44,466
    1
    58,956
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කෝ ඕකේ මුල් ටික දාපං.මොකෝ‍ ඵඩිට් කරලා ගහන කෑල්ල විතරක් දාල?අපි නොදන්න ත්‍රීවිල් කැ@යෝ..ඕකුන් කාර් වල යන උන් ඵක්ක පට්ට ඉරිසියයි..මටත් සෙට් වෙලා තියෙනව ඕන තරම්.උන් හිතන්නෙ උන් තමා පාරේ රජ්ජුරුවෝ කියලා..ගහන්න නෙමෙයි මරන්න ඕන බල්ලොන්ව.පාරේ කරන තරමක් වැරදි කරන්නෙ ඕකුන් අනිත් උන්ට ලොරි ටෝක්ස් දුන්නට..

    ටක් ගාල බැලුව තමගෙ පක්ෂෙට අවුලක් වෙයිද කියල. ඊට පස්සෙ ඩැමේජ් කන්ට්‍රෝල් පටන් ගත්ත :poop:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ගහන එකාගෙ බඩ විතරයි බන් ,බලපන් ගහන විදිය. අර පොඩි උන් වගෙ.😂😂
    මන් ඔයිට වඩා හොඳට ගහනවා
    ත්‍රිවිල් කාරයා මන් හිතන්නෙ කෙට්ටු පොරක් අහිංසක.
    ඌත් බඩෙක් උනා නම් අරූ ඔහොම නටන්නෙ නැහැ.
    ඔය බඩ තියෙන පකාලා ඉන්නවා නෙ ඌන්ට වැඩිය වනන්න අමාරුයි.
    හෙතුව හුස්මගන්න අමාරු නිසා.

    ලංකාවෙ සමාජෙ එක්තරා කාලකණ්ණි පද්දතියක් තමා ඔය ත්‍රීවිල් කාරයො. මන් නම් යන්නෙම නැහැ ත්‍රීවිල් වල
    කිසිම ඩිසිප්ලීන් එකක් නැහැ . චණ්ඩි මැරයො තමා සෙට් එක ඉන්න නිසා.
    එක සැරයක් අපෙ ඒරියා එකෙ ත්‍රීවිල් කාරයො ටිකක් ආමි එකෙක් එකෙක්ට ගහලා ඌව දන ගස්සලා .
    පස්සෙ පනාගොඩ කෑම්ප් එකෙ ආමි එකෙ සෙට් එක ඇවිත් ත්‍රීවිල් ස්ටැන්ඩ් එකම කුඩුකරලා දැම්මා .ත්‍රීවිල් කාරයො ටික මාසගණන් ඇඳෙ අතපය කඩාගෙන ඇස් පොට්ට කරගෙන.

    :yes:
     
    • Like
    Reactions: indika_sam

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ටක් ගාල බැලුව තමගෙ පක්ෂෙට අවුලක් වෙයිද කියල. ඊට පස්සෙ ඩැමේජ් කන්ට්‍රෝල් පටන් ගත්ත :poop:

    උඹ පේන කියන්නත් දන්නවනේ.හරි හරි..😂😂
     
    tushi81

    Active member
  • Jan 17, 2009
    984
    132
    43
    රියල් හිඟන ජෙප්පෙක්.ඒකෙනුත් දේශපාලන වාසි ගන්න හදනවා..කුහක ත්‍රීවිල් පකයලගෙන් අනිත් මිනිස්සුන්ට වෙන අසාධාරණ පේන්නෙ නෑ..ලොරි ටෝක්ස් දාල කනේ පාරක් කාල අඬාගෙන අාවහම අපි සූප්පුවක් නළවන්න ඕනද?හරි ඵකෙක්ට සෙට් උනහම ඔහොම වෙනවා..කොට්ටෝරුවා කෙහෙල් ගහට කෙටුවා වගේ තමා.. 😂😂
    ok
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,103
    29,056
    113
    කෝ ඕකේ මුල් ටික දාපං.මොකෝ‍ ඵඩිට් කරලා ගහන කෑල්ල විතරක් දාල?අපි නොදන්න ත්‍රීවිල් කැ@යෝ..ඕකුන් කාර් වල යන උන් ඵක්ක පට්ට ඉරිසියයි..මටත් සෙට් වෙලා තියෙනව ඕන තරම්.උන් හිතන්නෙ උන් තමා පාරේ රජ්ජුරුවෝ කියලා..ගහන්න නෙමෙයි මරන්න ඕන බල්ලොන්ව.පාරේ කරන තරමක් වැරදි කරන්නෙ ඕකුන් අනිත් උන්ට ලොරි ටෝක්ස් දුන්නට..

    ko..full video ekak tiyenewada?