නගර කිපයක ඉන්ධන හිඟයක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    %E0%B6%B1%E0%B6%9C%E0%B6%BB-%E0%B6%9A%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A-%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1-%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.webp

    රත්නපුර දිස්ත්‍රික්කයේ අද (28ද) දින තුළ ඉන්ධනහල් කිපයකම ඉන්ධන නොමැතිකම හේතුවෙන් රථවාහන හිමියන් ඇතුළු ජනතාව දැඩි අපහසුතාවයකට ලක්ව සිටින අයුරු දක්නට ලැබුණා.
    මෙසේ ඉන්ධන නොමැති වුයේ රත්නපුර ඇඹිලිපිටිය මාර්ගයේ පිහිටි ප්‍රධාන නගර කිපයක් වන කහවත්ත, මාදම්පේ, ගොඩකවෙල සහ පල්ලේබැද්ද යන නගර තුළයි.
    රත්නපුර සිට කිලෝ මිටර් හතළිහක් පමණ එකම මාර්ගයේ පිහිටි කිසිඳු ඉන්ධනහලක ඉන්ධන නොමැති විම හෙතුවෙන් රථවාහන හිමියන් මෙන්ම ගොවීන් ඇතුළු ඉන්ධන භාවිතා කරමින් විවිධ වෘත්තින් වල නිරත ජනතාව දැඩි අපහසුතාවයට ලක් වී තිබුණා.
    image 1c51ea655b



    @erozan thel thiyada?????