What about Nazi ???අපරාදේ! නාසියෝ මේක දිනන නම් හොඳයි කොමියුනිස්ට් හැත්ත ලෝකෙන්ම තුරන් කරලා දාන්න තිබුනා.
දරුනුකමින් අඩුම දරුණු තෝරාගැනීම, යකඩ තිරය පිටුපස්සේ ඉඳගෙන සෝවියට් දේශේ කෙරුණු ජන සංහාරය අදටත් උන්ගේ ජනගහන ප්‍රස්තාර වල සලකුණු තියෙනවා. උන් මහා පරිමාණයෙන් මිනී මැරුවාපස්සේ කියවනවා
What about Nazi ???
------ Post added on Sep 8, 2024 at 1:46 PM
දරුනුකමින් අඩුම දරුණු තෝරාගැනීම, යකඩ තිරය පිටුපස්සේ ඉඳගෙන සෝවියට් දේශේ කෙරුණු ජන සංහාරය අදටත් උන්ගේ ජනගහන ප්‍රස්තාර වල සලකුණු තියෙනවා. උන් මහා පරිමාණයෙන් මිනී මැරුවා
නාසිවාදයත් දේශපාලනයක් තමයි මහත්තය, අන්ත දක්ෂිනාංශික ෆැසිස්ට්වාදී දේශපාලනය. සෝවියට් දේශය අන්ත වාමාංශික දේශපාලනය.එතකොට නාසි මුකුත්ම කරේ නැති අහිංසකයෝ ද? ඔතන කොස්ස තියෙන්නේ නාසි කියන්නෙම ජාතිවාදී කොටසක්. ඒ කියන්නේ අපි වුණත් එයාලගේ හතුරෝ වෙන්න පුළුවන්. හැබැයි කොමියුනිස්ට්ලා මතවාදයක් නේ දරන්නේ. ඒකට ඕන ජාතියක ආගමක කෙනෙක්ට එකතු වෙන්න පුළුවන්. දෙකේම අවුල් ඇති හැබැයි නාසිවාදයට වඩා නම් wide දේශපාලනික දෙයක් කියලා හිතෙන්නේ.
ජෙප්පෙක් නොවෙමි.
හැබැයි නාසිවාදය ජාතියකට කෙලින්ම සම්බන්ධයි නේ දනාසිවාදයත් දේශපාලනයක් තමයි මහත්තය, අන්ත දක්ෂිනාංශික ෆැසිස්ට්වාදී දේශපාලනය. සෝවියට් දේශය අන්ත වාමාංශික දේශපාලනය.
In sum, probably somewhere between 28,326,000 and 126,891,000 people were killed by the Communist Party of the soviet Union from 1917 to 1987; and a most prudent estimate of this number is 61,911,000.
https://hawaii.edu/powerkills/USSR....robably somewhere between,the table (line 94).
National Socialismහැබැයි නාසිවාදය ජාතියකට කෙලින්ම සම්බන්ධයි නේ ද![]()