Moscow අල්ලාගැනීමේ හිට්ලර් ගේ අසාර්ථක වූ මෙහෙය

Walter White

Well-known member
  • Nov 20, 2019
    26,378
    81,733
    113
    දෙහිවල
    TFS machan.
    මොස්කව් බේරා ගැනීම පිළිබඳව කතාව තියෙන නියම film එකක් තියෙනවා Panfilov's 28 men කියලා. මේකට Battle for Moscow කියලත් කියනවා. අනිවාර්යයෙන්ම බලන්න.


    Panfilov%27s_28_Men.jpg


    8N18uL4wDkjwhlwwaPFH1KIGUur.jpg


    :yes:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    23,787
    3
    115,939
    113
    Gampaha
    TFS machan.
    මොස්කව් බේරා ගැනීම පිළිබඳව කතාව තියෙන නියම film එකක් තියෙනවා Panfilov's 28 men කියලා. මේකට Battle for Moscow කියලත් කියනවා. අනිවාර්යයෙන්ම බලන්න.


    Panfilov%27s_28_Men.jpg


    8N18uL4wDkjwhlwwaPFH1KIGUur.jpg
    👍👍 හෙටම බානව...
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    7,365
    16,261
    113
    Miami
    මෙවෙලෙ ජර්මනිය දින්න නම් ගොඩක් දුරට හිට්ලර් ලෝක යුද්දෙ දිනන්න තිබුනා.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    23,787
    3
    115,939
    113
    Gampaha
    සතුරන් පැමිනෙන මාරගයේ ඇති සියලුම වගාවන් වනාන්තර හා ගොවිපොළවල් ගිනිතබා ගිනි තබා විනාශ කරන ලෙස ස්ටාලින් නගර වැසියන්ට උපදෙස් දුන්නා.
    මේව තමයි සුපිරි තීරණ කියන්නෙ...
    පැවති අයහපත් කාළගුණය හේතුවෙන් ඔක්තෝම්බර් මස 31 දින ජර්මානුවන් හට Operation Typhoon තාවකාලිකව නතර කිරීමට ඉහළ ජර්මන් නිලධාරීන්ගෙන් අණ ලැබුණා.
    මේව තමයි ගොං තීරණ කියන්නෙ...
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    7,921
    14,643
    113
    109
    Gotham
    batman.com
    TFS machan.
    මොස්කව් බේරා ගැනීම පිළිබඳව කතාව තියෙන නියම film එකක් තියෙනවා Panfilov's 28 men කියලා. මේකට Battle for Moscow කියලත් කියනවා. අනිවාර්යයෙන්ම බලන්න.


    Panfilov%27s_28_Men.jpg


    8N18uL4wDkjwhlwwaPFH1KIGUur.jpg
    oka mn balal tibbe na, ada baluwe ,.. patta movie eka.

    mata hithenawa mewa exaggerate karnawada kyala
    Russian newei, Hitler ge army eka neda podi wenna ona, u german army eka e weddi watetama yawalane tienne. russian lata tienne unge rata defend krnna wtra ne
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    29,112
    36,063
    113
    සේදවත්ත
    හිට්ලර්ගේ එකාධිපති තීරණ නිසා මොස්කව් ප්‍රහාරය අවුල් ගියේ හරියට සප්ලයි චේන් එකයි බැකැප් ප්ලෑන් එකක් වින්ටර් එකට හදලා තිබ්බනම් අද රුසියාවක් නෑ . . අනික අප්‍රේල් වගේ යුද්දේ පටන් ගත්තනම් අනිවාර්යයෙන් රුසියාවම යටත් කරගන්නවා . එනම් යුරෝපේ අදත් නාසි ෆැසිස්ට් පාලනයක් යන්නේ සමහරවිට ලොකේම අල්ලගන්න තරම් ප්‍රභල ජුන්ටාවක් හදන්න තිබ්බා . මුරන්කම නිසා හිට්ලර් මොස්කව් මිශන් එකයි එංගලන්තෙට ගහන එකයි ලෙසටම නෑව. මොකද ආසියාව ජපන් අධිරාජ්‍යය දැඩිව අල්ලන් හිටියේ ඇමරිකන් කාරයෝ හොදටම කෑව කාල ඉවසගන්න බැරුව පරමානුව දැම්මා තවත් ජිවිත හානි වෙන්න නොදී. හිට්ලර් යුරොප් ඇල්ලුවනම් ඇමරිකාව බර්ලින් වලටත් නුක් කරනවා . එවකට ජමානුවන් සතුව නුක්ස් තිබ්බෙ නෑ ඒත් ජමන් උන් තමා නුක්ස් ටෙස්ට් කරේ ඒ ටීම් එකම ඇමරිකාව එහෙට ගත්තා ජීවිත ආරක්ශාව දීලා . හැබැයි අර හැන්ඩ් මේඩ් ටේල් එක වගේ ලෝකේ නාසි අධිරාජ්‍යක් වෙන්න තිබ්බා