හිට්ලර්ගේ එකාධිපති තීරණ නිසා මොස්කව් ප්‍රහාරය අවුල් ගියේ හරියට සප්ලයි චේන් එකයි බැකැප් ප්ලෑන් එකක් වින්ටර් එකට හදලා තිබ්බනම් අද රුසියාවක් නෑ . . අනික අප්‍රේල් වගේ යුද්දේ පටන් ගත්තනම් අනිවාර්යයෙන් රුසියාවම යටත් කරගන්නවා . එනම් යුරෝපේ අදත් නාසි ෆැසිස්ට් පාලනයක් යන්නේ සමහරවිට ලොකේම අල්ලගන්න තරම් ප්‍රභල ජුන්ටාවක් හදන්න තිබ්බා . මුරන්කම නිසා හිට්ලර් මොස්කව් මිශන් එකයි එංගලන්තෙට ගහන එකයි ලෙසටම නෑව. මොකද ආසියාව ජපන් අධිරාජ්‍යය දැඩිව අල්ලන් හිටියේ ඇමරිකන් කාරයෝ හොදටම කෑව කාල ඉවසගන්න බැරුව පරමානුව දැම්මා තවත් ජිවිත හානි වෙන්න නොදී. හිට්ලර් යුරොප් ඇල්ලුවනම් ඇමරිකාව බර්ලින් වලටත් නුක් කරනවා . එවකට ජමානුවන් සතුව නුක්ස් තිබ්බෙ නෑ ඒත් ජමන් උන් තමා නුක්ස් ටෙස්ට් කරේ ඒ ටීම් එකම ඇමරිකාව එහෙට ගත්තා ජීවිත ආරක්ශාව දීලා . හැබැයි අර හැන්ඩ් මේඩ් ටේල් එක වගේ ලෝකේ නාසි අධිරාජ්‍යක් වෙන්න තිබ්බා