නගානන්ද සහ හිට්ලර්

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    :yes:මෝඩයො බං.අවුරුදු 70ක් කරපු උන්ට දෙන්න ඵපාලු අළුත් හොරෙක්ට දෙන්‍නලු
    .:lol:

    අලුත් හොරෙක්ට දෙන්නලු කියන එකේ තේරුම පරන හිටපු උනුත් හොරු කියල නෙහ් බන් :lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ගලේ ගැහුවා වගේ ඇත්ත කියල තියෙනවා. හැබැයි තොප්පිය හරියට දාගෙන නැ.
    අවරුදු 71ක් ගිහිල්ලත් ඒ වැරද්දම කරනවනේ.
    2015 උනේ වෙනසක් නෙවේ තවත් පැති මාරුවක් පමණි.

    නිදහස ලබනකොට ආසියාවේ දෙවන ආර්ථිකේ තිබ්බ රට තමා අද මෙච්චර ණය වෙලා තියෙන්නේ.
    උබ ගෙන ආණ්ඩුව ආවත් ණය අරගෙන පාරවල් හදයි. බාගෙකට වැඩිය ගසාකයි.

    උබගේ අනිත් ඒවාට උත්තර දෙන්න යන්නේ නැ. මොකද උබට මම කියන ඒවා තේරෙන්නේ නැ හෝ තේරුම් ගන්න ඔනිකමක් නැ. වෙලාව අපරාදේ විතරයි.

    ඉතිං ඒකට කරන්න ඕන නාග වගේ නන්නාඳුනන රිෆුජී අරං රට පැනපු සිංහල කළු සුද්දෙක්ට රට බාර දෙන ඵක නෙමෙයි නියම ඔරිජිනල් ඵංගලන්තෙ සුද්දට අායෙ රට දෙන ඵක..:lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    හෙනයා;24728413 said:
    අලුත් හොරෙක්ට දෙන්නලු කියන එකේ තේරුම පරන හිටපු උනුත් හොරු කියල නෙහ් බන් :lol:

    ඉතිං මම නෑ කිව්වද?:lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,878
    113
    canada
    Machan uba kiyana eka patta athha..Me nagananda kiyanne patta kapatiyek..Oya constitutional amendement kathawa general election ekata nathuwa Presidential election ekata genapu ekenma therenawa nagata realistic and practical widihata rata hadanna kisima uwamanawak na kiyala..Thanikarama thamanwa highlight karagnna wedak..

    A unata uu kiyana de threum aran boruwak karanne kiyala athhatama mole tiyana oona eketa therenawa..

    Eeekata nagage surangana katha witharak ahala madi uu kiyana de realisticda kiyala history eken aran balanna one..paw ahinsaka minissu nikan ravatenawa..

    hariyatama hari
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉතිහාසේ අපි පොඩ්ඩක් පැත්තකින් තියමු.
    මොකද ලෝකේ හැමදාම එකමදේ වෙන්නෙත් නැ ඒවා ක්‍රියාත්මක කරන්නෙත් විවිද පුද්ගලයින්.
    උබ ඔය කිව්ව පුද්ගලයින්ගේ අබිප්‍රයනුත් වෙනස්.

    නගානන්ද ගාව ඉන්නේ උපදේශක මණ්ඩලයක්. ඒ ලිස්ට් එක නගානන්ද අපේක්ෂක උනොත් (NPM එක එක්ක ඉන්න නිසා නාග ගේ ව්‍යවස්ථාව එක්ක වෙන කෙනෙක් එන්නත් පුළුවන්) ඉදිරියේදී හෙළි කරයි. උබට ගිහින් බැලුවකි මොනතරම් සුදුස්සොද ඉන්නේ කියල.

    උබ හිතනවා නම් මේ යන දුෂිත ක්‍රමයට ගිහිල්ල ක්‍රමයෙන් රට හොද තැනකට ගන්න පුළුවන් කියල උබ ගැන කතාකරන්න වචන නැ. දුෂණයට විරුද්ද්දව හඩක් නොනගා උබට රට යහමගට යෑමක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?
    උබ රාජපක්ෂ ආණ්ඩුවේ පොඩි වැරද්දක්වත් පෙනිලා නැතුව ඇති කියල මට හිතෙනවා. එක තමා වහල් බව.

    නව ව්‍යවස්ථාව සම්මත කරන්නේ බහුතර ජනතාවගේ චන්දය ලැබුනොත් (බහුතර කැමැත්ත). එක තමා ප්‍රජාතන්ත්‍රවාදය.
    නව ව්‍යවස්ථාව ජනතා කැමැත්තෙන් සම්මත උනාම පරණ ව්‍යවස්ථාවට අනුව සිදුවුණු පත්වීම් අහෝසි වෙනවා. එහෙම තමා 225 ගෙදර යන්නේ.
    අයෙ නව ව්‍යවස්ථාව අනුව මැතිවරණ තියල සුදුසෝ පත් වෙයි. සල්ලි හොයන්න නෙවේ රටට වැඩ කරන්න.

    අා නාග වහලා කෝමද..මචං...මම තීරණය කරා නාගට මම ඩොලර් 50ක් දීපු ඵකේ උෟටම ජන්දෙ දෙන්‍න..කොහොමත් උෟ දිනන්නේ නැති නිසා මම දෙවනි මනාපෙ ගෝඨා සර්ට දෙනවා.කමක් නෑ නේ...:D
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,878
    113
    canada
    ගලේ ගැහුවා වගේ ඇත්ත කියල තියෙනවා. හැබැයි තොප්පිය හරියට දාගෙන නැ.
    අවරුදු 71ක් ගිහිල්ලත් ඒ වැරද්දම කරනවනේ.
    2015 උනේ වෙනසක් නෙවේ තවත් පැති මාරුවක් පමණි.

    නිදහස ලබනකොට ආසියාවේ දෙවන ආර්ථිකේ තිබ්බ රට තමා අද මෙච්චර ණය වෙලා තියෙන්නේ.
    උබ ගෙන ආණ්ඩුව ආවත් ණය අරගෙන පාරවල් හදයි. බාගෙකට වැඩිය ගසාකයි.

    උබගේ අනිත් ඒවාට උත්තර දෙන්න යන්නේ නැ. මොකද උබට මම කියන ඒවා තේරෙන්නේ නැ හෝ තේරුම් ගන්න ඔනිකමක් නැ. වෙලාව අපරාදේ විතරයි.

    Any proof?

    සිහින ලෝකෙක ඉදල වැඩක් නැහැ..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    225 පත් කරන ලිස්ට් එක ඡන්දෙට කලින් publish කරනවනේ ද?

    History එකේ තියෙන්නේ වෙනසක් අවශ්‍ය බව දැනගෙන වෙනස මොකක්ද කියලා හරියට නොදැනගෙන politician මත විශ්වාශය තියලා ඡන්දෙ දීපු අවස්ථාවල්.

    නමුත් නගානන්ද කියන්නේ විශ්වාසයක් අවශ්‍ය නැත. විවස්ථාව කෙලින්ම ප්‍රසිද්දියේ ඉදිරිපත් කරලා ඒකට කැමති නම් විතරක් ඡන්දෙ දෙන්න කියලා. එතකොට පත් වෙන
    න කෙනා කවුද කියලා වැදගත්නෑ. ආයේ පොරොන්දු දෙන්න දෙයකුත් නෑ. ජනාධිපති කෙනෙකුත් නෑ කියලා.

    ඔව් විවස්ථාව වෙනස් කරන එක පරිස්සමින් කරන්න ඕන දෙයක්. නමුත් ඔයා කිව්වා වගේ අතිතයේ සිද්ධ උනේ ඕක සංශෝධනය ගෙනල්ලා උන්ට ඕන ඕන ඒවා ඕකට ඔබාගෙන උන්ගේ හෙන්චයියන් විසින් approve කරගත්ත එක. ඒ ක්‍රමය ඉතාමත් භයානකයි වගේම ඒ නිසා රටට කෙළ වුණා බලා ඉන්නකොට. නමුත් විවස්ථාව ප්‍රසිද්ධියේ ඉදිරිපත් කරලා කරනවා නම් මිනිස්සු විසින් නම් ඒක approve කරන්නේ. එතකොට හැමෝම එක බලලා එක හොඳ නිසායි ඡන්දෙ දෙන්නේ. ඒ විදිහට තමයි වැඩේ වෙන්න ඕන. ඒකෙන් හානියක් වෙන්නේ නෑ පේන විදියට හොඳක් මිසක්.

    මෙතැන තියෙන එකම ප්‍රශ්නය ඔය කියන විදිහට ජනාධිපතිවරණය ජනමතයක් විදිහට සලකා විවස්තාවක් ගෙන්න පුළුවන් ද කියන එක. ඔතන ඕක impossible නම් තමයී අවුල. නැතිනම් නගානන්ද ගෙ system එක අතිතයේ system change එකකට වඩා සිය ගුණයකින් හොඳ change එකක් වෙනවා එකේ argument එකක් නෑ මොකද change එක වෙන්න කලින් මොකක්ද change එක කියලා දන්න නිසා. Faith එකක් අවශ්‍ය නැති නිසා.
    දැං තියෙන විවස්ථාවෙ holes තියෙන නිසා එක පාරක් මහින්ද රාජපක්ෂ ජනාධිපති උනා. ඉතින් ඕක වෙන්න බැරි කමකුත් නෑ. හරියට ඕක ගෙන discussion එකක් යන්න ඕන. එළකිරි එකේ මෙගා thread එකක් තිබුනා කියවලා බලන්න time තිබුණේ නෑ බලන්න ඕන.

    මට නම් තේරෙන්නේ ඔන්න ඔතන තමයී ලිහා ගන්න ඕන.
    එහෙම නැතිනම් ගෝඨාභය හොඳයි දැන් තත්වේ හැටියට. ඉස්සරහට කියන්න බැහැ කවුරු වෙයිද කියලා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,878
    113
    canada
    ලොයර්ල එහෙන් තර්ක දමල මෙහෙන් තර්ක දමල අමුතුම ලෝකයක් පෙන්නාවි. අපි මොඩයෝ ටික ඕකට රැවටෙනවා
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    හෙනයා;24728425 said:
    ඉතින් උබ නොකිය කියන්නෙ උන්වම ආයෙ ගේන්න කියල නෙහ් :D

    දන්න යකා නොදන්න යකාට වඩා හොඳයි.ඔව් ඒක මම තේරුම් ගත්තෙ උඹලගෙ මේ වගේම පොර ටෝක්ස් අහල 2015 යහපාලනයට ජන්දෙ දුන්නට පස්සෙ..:yes:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ලොයර්ල එහෙන් තර්ක දමල මෙහෙන් තර්ක දමල අමුතුම ලෝකයක් පෙන්නාවි. අපි මොඩයෝ ටික ඕකට රැවටෙනවා

    ලෝයර්ල කියන්නෙ ඉතිං සල්ලි පෙරේතයෝ නේ..:lol:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හිට්ලර් මැතිවරනෙට අවේ "සම්පුර්ණ සිස්ටම් එකේ වෙනසක්" කරන්නය. ඇවිත් ප්‍රජතන්තර්වාදය නැතිකොට රට අගාදයට ගෙන ගියේය.

    :lol:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    උබලට මතක නැද්ද 21 සිද්දියෙන් පස්සෙ
    පොනිල foreign media ඉස්සරහ හිනා වෙච්ච විදිහ?
    *රි රාජිතය, *රි ජොනියා අපේ media ඉස්සරහ මිනිස්සුන්ට හිනා වෙච්ච විදිහ?
    *රි හරීනය දැනන් හිටපු විත්තිය? ඒම් දැනන් හිටිය කියල මුලු රටටම කියපු විදිහ?
    විපක්ෂ නායක ඇතුලු මහ උන්දැල ටික දැනගෙන හිටපු විත්තිය?
    උබල මැරිල ඉපදුනාද? උබලට ඒව සතියද මතක?
    දැන් ගෝටා ආව කියල ඔය එකෙක්වත් නීතිය හරියට ක්‍රියාත්මක වෙයිද ?
    කෙලින්ම ගිහින් සෙට් එකම විපක්ශෙ වාඩිවෙයි.. පොඩ්ඩක් විතර සැප අඩුවෙයි අව්ලක් නෑ විපක්ශෙ හරි ඉන්නවනෙහ්..
    ඊට පස්සෙ මුස්ලිම් *රියො ටික ආයෙ ආන්ඩුවට හේත්තු වෙයි..

    ආයෙ මැතිවරණයක් ආවම උන් ටිකම ඉල්ලයි අපේ රට හරක් උන් ටිකටම දෙයි..

    ආඩම්බරයි සිංහලු :sorry:
     
    • Like
    Reactions: dwpsg

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හෙනයා;24728451 said:

    ඇයි නැත්තේ බන්..හොඳට මතකයි

    57439871_452064485533845_6519612050107269120_n.jpg
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අා නාග වහලා කෝමද..මචං...මම තීරණය කරා නාගට මම ඩොලර් 50ක් දීපු ඵකේ උෟටම ජන්දෙ දෙන්‍න..කොහොමත් උෟ දිනන්නේ නැති නිසා මම දෙවනි මනාපෙ ගෝඨා සර්ට දෙනවා.කමක් නෑ නේ...:D

    හෙනයා;24728451 said:
    උබලට මතක නැද්ද 21 සිද්දියෙන් පස්සෙ
    පොනිල foreign media ඉස්සරහ හිනා වෙච්ච විදිහ?
    *රි රාජිතය, *රි ජොනියා අපේ media ඉස්සරහ මිනිස්සුන්ට හිනා වෙච්ච විදිහ?
    *රි හරීනය දැනන් හිටපු විත්තිය? ඒම් දැනන් හිටිය කියල මුලු රටටම කියපු විදිහ?
    විපක්ෂ නායක ඇතුලු මහ උන්දැල ටික දැනගෙන හිටපු විත්තිය?
    උබල මැරිල ඉපදුනාද? උබලට ඒව සතියද මතක?
    දැන් ගෝටා ආව කියල ඔය එකෙක්වත් නීතිය හරියට ක්‍රියාත්මක වෙයිද ?
    කෙලින්ම ගිහින් සෙට් එකම විපක්ශෙ වාඩිවෙයි.. පොඩ්ඩක් විතර සැප අඩුවෙයි අව්ලක් නෑ විපක්ශෙ හරි ඉන්නවනෙහ්..
    ඊට පස්සෙ මුස්ලිම් *රියො ටික ආයෙ ආන්ඩුවට හේත්තු වෙයි..

    ආයෙ මැතිවරණයක් ආවම උන් ටිකම ඉල්ලයි අපේ රට හරක් උන් ටිකටම දෙයි..

    ආඩම්බරයි සිංහලු :sorry:

    හරි හරි මෙහෙම කරහම හරි නේද..උඹ කීයක් දුන්නද නාගට?මම ඩොලර් 50ක් දැම්ම..:(
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මිණීමරු JVP ලෝකෝ‍ත්තර පක්කු නැතුව ඕන ඵකෙක්ට මම සපෝර්ට්.නාගට ජන්දෙ මනාපෙ ගෝඨට..:).
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,878
    113
    canada
    ලංකාවේ දුෂණ වංචාව කියන්නේ ඒවා වලක්වන්න ප්‍රතිපත්ති ස්ම්පදනය කරන්න, පියවර ගැනීම කෙසේ වෙතත්, තමුන් ඊළගට බලයට එන්න යොදාගන්න අත්වැලක්. සමහර දේශපාලන පක්ෂ හෝ පුද්ගලයන් බලයට එම සදහා මාර්කට් කර ගැනීම සදහා බාවිතා කරණ සුපිරි මෙවලමක්.
     
    • Like
    Reactions: Dr.Amdan

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    නාගා ගැන ලොකු හෑලි ලියන්න එපා.... ඌට ලංකාවේ සිස්ටම් එක අනුව ජනාධිපති වෙන්න බෑ.... ඌට සිස්ටම් එක වෙනස් කරන්න ඕන නම් පළවෙනියට ඌ තියෙන සිස්ටම් එකෙන් ජනාධිපති වෙන්න ඕන.... ඒකවත් තේරෙන්නෙ නැති හාල්පාරුවෙක්ට මොන ජනාධිපතිකම් ද....?​
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,878
    113
    canada
    නාගා ගැන ලොකු හෑලි ලියන්න එපා.... ඌට ලංකාවේ සිස්ටම් එක අනුව ජනාධිපති වෙන්න බෑ.... ඌට සිස්ටම් එක වෙනස් කරන්න ඕන නම් පළවෙනියට ඌ තියෙන සිස්ටම් එකෙන් ජනාධිපති වෙන්න ඕන.... ඒකවත් තේරෙන්නෙ නැති හාල්පාරුවෙක්ට මොන ජනාධිපතිකම් ද....?​

    මිනිහ ලෝයර් පිස්සෙක්. ඌ පස්සේ යන එවුන් හිතන්නේ අපි මොකුත් නොදන්න මෝඩයෝ කියල. ඔය අබ්බගාතයෝ ටික ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනේ තේරුම වත් දන්නවද දන්නේ නැහැ
     
    • Like
    Reactions: Pathfinder_A2Z