මෝඩයො බං.අවුරුදු 70ක් කරපු උන්ට දෙන්න ඵපාලු අළුත් හොරෙක්ට දෙන්නලු
.![]()
අලුත් හොරෙක්ට දෙන්නලු කියන එකේ තේරුම පරන හිටපු උනුත් හොරු කියල නෙහ් බන්

මෝඩයො බං.අවුරුදු 70ක් කරපු උන්ට දෙන්න ඵපාලු අළුත් හොරෙක්ට දෙන්නලු
.![]()

ගලේ ගැහුවා වගේ ඇත්ත කියල තියෙනවා. හැබැයි තොප්පිය හරියට දාගෙන නැ.
අවරුදු 71ක් ගිහිල්ලත් ඒ වැරද්දම කරනවනේ.
2015 උනේ වෙනසක් නෙවේ තවත් පැති මාරුවක් පමණි.
නිදහස ලබනකොට ආසියාවේ දෙවන ආර්ථිකේ තිබ්බ රට තමා අද මෙච්චර ණය වෙලා තියෙන්නේ.
උබ ගෙන ආණ්ඩුව ආවත් ණය අරගෙන පාරවල් හදයි. බාගෙකට වැඩිය ගසාකයි.
උබගේ අනිත් ඒවාට උත්තර දෙන්න යන්නේ නැ. මොකද උබට මම කියන ඒවා තේරෙන්නේ නැ හෝ තේරුම් ගන්න ඔනිකමක් නැ. වෙලාව අපරාදේ විතරයි.

හෙනයා;24728413 said:අලුත් හොරෙක්ට දෙන්නලු කියන එකේ තේරුම පරන හිටපු උනුත් හොරු කියල නෙහ් බන්![]()

ඉතිං මම නෑ කිව්වද?![]()

Machan uba kiyana eka patta athha..Me nagananda kiyanne patta kapatiyek..Oya constitutional amendement kathawa general election ekata nathuwa Presidential election ekata genapu ekenma therenawa nagata realistic and practical widihata rata hadanna kisima uwamanawak na kiyala..Thanikarama thamanwa highlight karagnna wedak..
A unata uu kiyana de threum aran boruwak karanne kiyala athhatama mole tiyana oona eketa therenawa..
Eeekata nagage surangana katha witharak ahala madi uu kiyana de realisticda kiyala history eken aran balanna one..paw ahinsaka minissu nikan ravatenawa..
ඉතිහාසේ අපි පොඩ්ඩක් පැත්තකින් තියමු.
මොකද ලෝකේ හැමදාම එකමදේ වෙන්නෙත් නැ ඒවා ක්‍රියාත්මක කරන්නෙත් විවිද පුද්ගලයින්.
උබ ඔය කිව්ව පුද්ගලයින්ගේ අබිප්‍රයනුත් වෙනස්.
නගානන්ද ගාව ඉන්නේ උපදේශක මණ්ඩලයක්. ඒ ලිස්ට් එක නගානන්ද අපේක්ෂක උනොත් (NPM එක එක්ක ඉන්න නිසා නාග ගේ ව්‍යවස්ථාව එක්ක වෙන කෙනෙක් එන්නත් පුළුවන්) ඉදිරියේදී හෙළි කරයි. උබට ගිහින් බැලුවකි මොනතරම් සුදුස්සොද ඉන්නේ කියල.
උබ හිතනවා නම් මේ යන දුෂිත ක්‍රමයට ගිහිල්ල ක්‍රමයෙන් රට හොද තැනකට ගන්න පුළුවන් කියල උබ ගැන කතාකරන්න වචන නැ. දුෂණයට විරුද්ද්දව හඩක් නොනගා උබට රට යහමගට යෑමක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?
උබ රාජපක්ෂ ආණ්ඩුවේ පොඩි වැරද්දක්වත් පෙනිලා නැතුව ඇති කියල මට හිතෙනවා. එක තමා වහල් බව.
නව ව්‍යවස්ථාව සම්මත කරන්නේ බහුතර ජනතාවගේ චන්දය ලැබුනොත් (බහුතර කැමැත්ත). එක තමා ප්රජාතන්ත්රවාදය.
නව ව්‍යවස්ථාව ජනතා කැමැත්තෙන් සම්මත උනාම පරණ ව්‍යවස්ථාවට අනුව සිදුවුණු පත්වීම් අහෝසි වෙනවා. එහෙම තමා 225 ගෙදර යන්නේ.
අයෙ නව ව්‍යවස්ථාව අනුව මැතිවරණ තියල සුදුසෝ පත් වෙයි. සල්ලි හොයන්න නෙවේ රටට වැඩ කරන්න.

ගලේ ගැහුවා වගේ ඇත්ත කියල තියෙනවා. හැබැයි තොප්පිය හරියට දාගෙන නැ.
අවරුදු 71ක් ගිහිල්ලත් ඒ වැරද්දම කරනවනේ.
2015 උනේ වෙනසක් නෙවේ තවත් පැති මාරුවක් පමණි.
නිදහස ලබනකොට ආසියාවේ දෙවන ආර්ථිකේ තිබ්බ රට තමා අද මෙච්චර ණය වෙලා තියෙන්නේ.
උබ ගෙන ආණ්ඩුව ආවත් ණය අරගෙන පාරවල් හදයි. බාගෙකට වැඩිය ගසාකයි.
උබගේ අනිත් ඒවාට උත්තර දෙන්න යන්නේ නැ. මොකද උබට මම කියන ඒවා තේරෙන්නේ නැ හෝ තේරුම් ගන්න ඔනිකමක් නැ. වෙලාව අපරාදේ විතරයි.
හෙනයා;24728425 said:ඉතින් උබ නොකිය කියන්නෙ උන්වම ආයෙ ගේන්න කියල නෙහ්![]()

ලොයර්ල එහෙන් තර්ක දමල මෙහෙන් තර්ක දමල අමුතුම ලෝකයක් පෙන්නාවි. අපි මොඩයෝ ටික ඕකට රැවටෙනවා

හෙනයා;24728451 said:උබලට මතක නැද්ද 21 සිද්දියෙන් පස්සෙ
පොනිල foreign media ඉස්සරහ හිනා වෙච්ච විදිහ?
*රි රාජිතය, *රි ජොනියා අපේ media ඉස්සරහ මිනිස්සුන්ට හිනා වෙච්ච විදිහ?
*රි හරීනය දැනන් හිටපු විත්තිය? ඒම් දැනන් හිටිය කියල මුලු රටටම කියපු විදිහ?
විපක්ෂ නායක ඇතුලු මහ උන්දැල ටික දැනගෙන හිටපු විත්තිය?
උබල මැරිල ඉපදුනාද? උබලට ඒව සතියද මතක?
දැන් ගෝටා ආව කියල ඔය එකෙක්වත් නීතිය හරියට ක්‍රියාත්මක වෙයිද ?
කෙලින්ම ගිහින් සෙට් එකම විපක්ශෙ වාඩිවෙයි.. පොඩ්ඩක් විතර සැප අඩුවෙයි අව්ලක් නෑ විපක්ශෙ හරි ඉන්නවනෙහ්..
ඊට පස්සෙ මුස්ලිම් *රියො ටික ආයෙ ආන්ඩුවට හේත්තු වෙයි..
ආයෙ මැතිවරණයක් ආවම උන් ටිකම ඉල්ලයි අපේ රට හරක් උන් ටිකටම දෙයි..
ආඩම්බරයි සිංහලු![]()

අා නාග වහලා කෝමද..මචං...මම තීරණය කරා නාගට මම ඩොලර් 50ක් දීපු ඵකේ උෟටම ජන්දෙ දෙන්න..කොහොමත් උෟ දිනන්නේ නැති නිසා මම දෙවනි මනාපෙ ගෝඨා සර්ට දෙනවා.කමක් නෑ නේ...![]()
හෙනයා;24728451 said:උබලට මතක නැද්ද 21 සිද්දියෙන් පස්සෙ
පොනිල foreign media ඉස්සරහ හිනා වෙච්ච විදිහ?
*රි රාජිතය, *රි ජොනියා අපේ media ඉස්සරහ මිනිස්සුන්ට හිනා වෙච්ච විදිහ?
*රි හරීනය දැනන් හිටපු විත්තිය? ඒම් දැනන් හිටිය කියල මුලු රටටම කියපු විදිහ?
විපක්ෂ නායක ඇතුලු මහ උන්දැල ටික දැනගෙන හිටපු විත්තිය?
උබල මැරිල ඉපදුනාද? උබලට ඒව සතියද මතක?
දැන් ගෝටා ආව කියල ඔය එකෙක්වත් නීතිය හරියට ක්‍රියාත්මක වෙයිද ?
කෙලින්ම ගිහින් සෙට් එකම විපක්ශෙ වාඩිවෙයි.. පොඩ්ඩක් විතර සැප අඩුවෙයි අව්ලක් නෑ විපක්ශෙ හරි ඉන්නවනෙහ්..
ඊට පස්සෙ මුස්ලිම් *රියො ටික ආයෙ ආන්ඩුවට හේත්තු වෙයි..
ආයෙ මැතිවරණයක් ආවම උන් ටිකම ඉල්ලයි අපේ රට හරක් උන් ටිකටම දෙයි..
ආඩම්බරයි සිංහලු![]()

නාගා ගැන ලොකු හෑලි ලියන්න එපා.... ඌට ලංකාවේ සිස්ටම් එක අනුව ජනාධිපති වෙන්න බෑ.... ඌට සිස්ටම් එක වෙනස් කරන්න ඕන නම් පළවෙනියට ඌ තියෙන සිස්ටම් එකෙන් ජනාධිපති වෙන්න ඕන.... ඒකවත් තේරෙන්නෙ නැති හාල්පාරුවෙක්ට මොන ජනාධිපතිකම් ද....?