නගිනව හොරයි

New071

Junior member
  • Nov 23, 2021
    23
    39
    13
    ඒ බෙහෙත් බොනකොට නම් ඔය වගෙ සීන් එකක් එනවා.හැබැයි බීලා ඉවරවෙලා සතියකින් වගෙ ආපහු හරියනවා

    Migraine බෙහෙත් වල බලපෑම බන් ඔය !!
    බෙහෙත් නතර කරලා සතියක් ඉදපන් හරි යනවා

    දැන් මාස ගානක් බන් බෙහෙත් බොන එක නතර කරල.ඒක අඩු වෙලා ගියා මාස 2 ක් වගේ බෙහෙත් බොද්දී .
     
    • Like
    Reactions: charitha2011

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,677
    1
    57,789
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1637674984196.png
     
    • Like
    Reactions: New071

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,759
    28,115
    113
    අඩෝ ඕක මටත් මේ ලඟදි හිතුනා. 😂
    මම හිතන්නේ ගෙදරම නිසාද කොහෙද. Office ගියානං පුකක් හරි දකිනවනෙ. එක දිගට උදේ ඉඳන් හවස් වෙනකන් ලැප දාගෙන වැඩ වැඩ වැඩ. පොඩ්ඩක් එක්සසයිස් කරන්ඩ ඕනෙ බං මාත්. 🙂
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අඩෝ දැන් මාස 6 ක වගේ ඉදන් නගිනව හොරයි. Sex සම්බන්දව තියෙන interest එකත් අඩුයි. වයස 28 බැදල නෑ තාම .මොකද බන් කරන්නෙ මේකට . ඩොකෙක් ට පෙන්නනව නම් මොන ඩොකෙක් ට ද පෙන්නන්ඩ ඕනෙ.

    මට Migraine හැදිල බෙහෙත් වගයක් නම් බීව ඒකෙ Side effect එකක් ද කියලත් හිතෙනව.

    ප.ලි - අලුත් account එක්කින් ආවෙ පරන එකේ මාව පුද්ගකව දන්න උන් ඉන්න හින්ද පොඩි ලැජ්ජ ගතියක් තියෙන හින්ද😛😛

    @hodakolla kiyala leasing ekak danna
     
    • Haha
    Reactions: hodakolla

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඕකට හොද බෙහෙත ගිනිමල් පොකුර
    26 වෙනිද රිලීස් වෙනව බලපන්...ඒම බලන අතරතුර ඕක සුවවෙයි. කකුල් නිකන් සීතවෙලා යනව තේරෙයි.

    නිට්ටාවට සුවවෙන්න නම් Director Cuts හොයන් බලපන්
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    stress ekatath ohoma wenawa. me awurudu 2 ma covid hinda ubata ohoma wenna athi kiyala hithanawa. poddak niwaduwak aran relax eke hitapan
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    අඩෝ දැන් මාස 6 ක වගේ ඉදන් නගිනව හොරයි. Sex සම්බන්දව තියෙන interest එකත් අඩුයි. වයස 28 බැදල නෑ තාම .මොකද බන් කරන්නෙ මේකට . ඩොකෙක් ට පෙන්නනව නම් මොන ඩොකෙක් ට ද පෙන්නන්ඩ ඕනෙ.

    මට Migraine හැදිල බෙහෙත් වගයක් නම් බීව ඒකෙ Side effect එකක් ද කියලත් හිතෙනව.

    ප.ලි - අලුත් account එක්කින් ආවෙ පරන එකේ මාව පුද්ගකව දන්න උන් ඉන්න හින්ද පොඩි ලැජ්ජ ගතියක් තියෙන හින්ද😛😛
    gymakata ehema gihin poddak active weyan. gym pukak dekak dakkahama oka hari yanawa also there's a science behind it.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,281
    49,633
    113
    සේදවත්ත
    අඩෝ දැන් මාස 6 ක වගේ ඉදන් නගිනව හොරයි. Sex සම්බන්දව තියෙන interest එකත් අඩුයි. වයස 28 බැදල නෑ තාම .මොකද බන් කරන්නෙ මේකට . ඩොකෙක් ට පෙන්නනව නම් මොන ඩොකෙක් ට ද පෙන්නන්ඩ ඕනෙ.

    මට Migraine හැදිල බෙහෙත් වගයක් නම් බීව ඒකෙ Side effect එකක් ද කියලත් හිතෙනව.

    ප.ලි - අලුත් account එක්කින් ආවෙ පරන එකේ මාව පුද්ගකව දන්න උන් ඉන්න හින්ද පොඩි ලැජ්ජ ගතියක් තියෙන හින්ද😛😛
    රට ඉදි , කෙසෙල් , පිස්ඨාශියෝ, ගුලියක්, කොටින්ම ඔක්සයිඩ තියන කැම කාපන් ආයේ සොකඩේ යකඩේ වෙලා එන්නේ .
     
    • Haha
    Reactions: Cypress

    New071

    Junior member
  • Nov 23, 2021
    23
    39
    13
    Sinopharm da gahuwe
    ඔව් බන් ඩෝස් 2 ම ගැහුව
    hodata watura beepan

    Hiit workout karapan

    malu kapan
    ඔය ටික කරනව බන්
    ඉක්මනින් සුව වෙලා ගති සිතයි දෙකම සුවපත් වෙන්න පතනවා
    තෑන්ක්ස් මචන්
    stress ekatath ohoma wenawa. me awurudu 2 ma covid hinda ubata ohoma wenna athi kiyala hithanawa. poddak niwaduwak aran relax eke hitapan
    Stress නම් තියේ ඒත් මහ ලොකු stress නෙවේ
    gymakata ehema gihin poddak active weyan. gym pukak dekak dakkahama oka hari yanawa also there's a science behind it.
    එලම
    රට ඉදි , කෙසෙල් , පිස්ඨාශියෝ, ගුලියක්, කොටින්ම ඔක්සයිඩ තියන කැම කාපන් ආයේ සොකඩේ යකඩේ වෙලා එන්නේ .
    කෙසෙල් නම් කනව පිස්ඨාශියෝ කියන්නෙ මොනවද බන්🤔🤔
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    PITe muscle valata excercise karanna
    Thigh muscle valata excercise karanna
    vala balanna eka adu karanna
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,075
    27,481
    113
    නිතරම වැල බල බල අත් ට්‍රැක්ටර් පදින එක අඩු කරපන්. කොටු පැනපන් 😆
     
    • Like
    Reactions: Don GasCan