මේ දවස්වල මේ පඩිපෙලවල් නගින එක පොඩි අයට කරදරයි කියල කියපු නිසා මෙන්න අලුත් තාලේ පඩිපෙලවල් හදන්න ලොකු අය පෙලඹිලා කොහොමද බලන්න වැඩේ නියමයි නේ.. :lol::lol::lol::lol::lol::lol::lol::lol: