නටන්න හේතුව.......

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හුග දවසකින් ‍විහිළු කතාවක් කියල හිනාවෙලා ලේ සුද්ධ කරන්න බැරිවුණා. මෙන්න ඉදල ඉදල කතාවක්.......කලින් අහල තියේනම් සහ රීපෝස්ට් නම් ඉතින් සොරිවෙන්න උවමනායැ......!!!:(

    අපේ ගෝතයෙක් ගේ දකුණු අත මැණික් කටුව ගාවින් කපල අයින් කරන්න උනා. මෝටර් සයිකලයක ඇරල ගිය මේ තනිකඩයා අන්තිමේ යාම කෙළවර කරගත්තේ මහ රෝහලේ ශල්‍යාගාරයේ දී. මිනිහ දකුණත් කාරයා. දැන් මාර ටොපිය.:sorry: කිසිම වැඩක් කරගන්න අඩුම තරමේ වැලක් වත් ඇදගන්න විදිහක් නෑ දකුණු අත නැතුව. පොර සසර ම කළකිරුණ.:(

    "මේ ජීවිතෙන් දැන් වැඩක් නෑ" කියල තීරණය කරපු අපේ ජොකියා දිවි නහ ගන්න තීරණය කලා.:( හුරු අත නැතුව බෙල්ලේ වැල දාගන්නවත් බැරි නිසාත්, ඇක්සිඩන්ට් වලට දැන් මිනිහා පරාණ බය නිසා කෝච්චියට බෙල්ල තැබිල්ල හිතන්නටවත් බැරි නිසා මිනිහ තීරනය කලා උසකින් පැනල මැරෙන්න.:yes::(

    දන්වන්න තියන අයට තමන් ගේ ජීවිතය එපාවීම ගැන ලොකු ලිපියක් ලියපු ගොයියා තට්ටු 15ක් විතර උස බිල්ඩිමක උඩම තට්ටුවට ගිහින් පනින්න එබුණා. මිනිහ එතකොට දැකපි බිල්ඩිම ලග පාරෙ අත් දෙක උරිස්ස ගාවින්ම නැති බුවෙක් නට නටා යනවා.:shocked: මූට දැන් මාර ප්‍රෙහෙලිකාව!:confused::P මූ එක අතක් නෑ කියල මැරෙන්න යනවා, අත් දෙකම නැති එකෙක් ආතල් එකේ නට නටා යනවා.....:shocked::confused::P

    "මට මොනව හරි වැරදුනා. මූ ගෙන් අහගන්නවා ජොලියෙන් දිවි ගෙවන සාත්තරේ" කියල හිතපු අපේ මෑන් එක හුස්මට තට්ටු 15ම බැහැල අර නට නටා යන එකා ගේ පිටිපස්සෙන් දුවන්න වුණා. යන්තම් මිනිහව අල්ල ගත්ත අපේ හාදයා මිනිහට කිට්ටු වුණෘ.
    "මේ ..මේ ...අයියේ, මම මේ මගේ දකුණු අත නැති නිසා අර බිල්ඩිමෙන් පැනල මැරෙන්න යන කොට තමා අයියා අත් දෙකම නැතුව නට නටා යනව දැක්කේ.ඇත්තටම අයියේ කොහොමද අත් දෙ ම නැතුවත් ඔය තරම් ජොලියෙන් ඉන්නේ...?":confused::confused: බුවා ඇහුවා.......:)
    අත් දෙක ම නැති එකා මාරාවේස බැල්මක් පොරට දැම්මා.......
    "මළ හු**ක් කතා කරනවද යකෝ:angry::angry:........මම මේ ඇඹරි ඇඹරී යන්නේ මගේ පු* කහගන්න බැරුව. ර‍ෆ් කපරාරුවක් ගහපු තාප්පයක් හොයං මගේ පු* අතුල්ල ගන්න. රෙද්දේ නැටිල්ල......" :angry::angry::angry:අර පොර උත්තර දුන්නා........!!!!
    :lol:
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    හරිනෙ කරල හමාරයි නේ
    අරූ අයෙත් අර තට්ටු 15වේ බිල්ඩින් එක උඩට නගිද දන්නෙ නැ නෙ බන්
    vil-lol.gif