නඩුකාර වෘත්තීය

hitter

Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    මම නඩුකාර හාමුදුරු කෙනෙක් වෙන්න ආස වෙලා කොමර්ස් කරා 😂
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    නඩුකාර වෘත්තීය ගැන දන්න අය කියන්න එයාලට වැටුප කොහොමද වෙන බෙනිෆිට් මොනවද?

    එයාලට සමාජයෙ හැසිරෙන්න මිනිස්සු ආශ්‍රය කරන්න යම් ආකාරයක බලපෑමක් තියෙනවද?

    Salary hodai. Social wenna ba. Prasiddiye inne na. Hidden life. Self restricted. Proposal na tibba Majestrate kellonge but boring life

    India walanam judgela social tikak.
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    සුපිරි වෘත්තීය. ඉඩමක් පැවරුවත් 20,000 යි. තව ඔය ඉඩම් නඩු අර නඩු මේ නඩු දිගට අදෙනවනේහ් ... සල්ලි තමා ඉතින්
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මචං මම ඉන්ට්‍රොවර්-ට් කෙනෙක්. ඒ නිසා නඩුකාරියක් බැන්දොත් හොඳ වෙයි නේද? 😳😳
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    Social status hodai…. Salary not bad but not like in the the IT Sector.

    First you have to become a lawyer then practice 3 more years and then pass the exam to get selected.

    working environment is not an easy one and not sophisticated, most of the magistrates out of Colombo work with minimum resources.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,574
    10,128
    113
    Kisi ekek athakvath thiyanna enne naha ! Lawyer knkta police kaarayekta cid ekekta judge knkta anathurak krnava kiyanne uuu kohomath malaa vage thamaa
     
    thanujaka

    Well-known member
  • 3.20 පඩිය
    ඊට අමතරව වෙන වරප්‍රසාද තියෙනවා.
    උදා:- ඉන්ධන කෝට එකක් දීල තිබ්බට ඒක ඕන තරම් වැඩි කරගන්න පුළුවන්.
    ෆෝන් බිල් ඉන්ටර්නෙට් ඔය මොක ගත්තත් එහෙමයි.

    අවාසි ඉතින් කිසි නිදහසක් නෑ.
    අවුරුද්දේ අන්තිම ඔය මම මාසයක්ම අල්ලල ගන්න නිවාඩුව ඇරුනම සෙනසුරාදා ඉරිදා කියලත් කිසිම නිදහසක් නෑ.
    මේ දැනුත් ලබන සතියේ තීන්දු දෙන්න තියෙන නඩු ෆයිල් එකක් කියෝන ගමන් ඉන්නේ.
    ලබන සතියේ 30+ තීන්දු දෙන්න තියනවා.
    ඔය නඩු ෆයිල් සේරම මුල ඉදන් කියෝ කියෝ තීන්දු ලියන්න ඕනේ.
    ඇදුමක් ගන්න ගියත් කොන්ඩේ කපන්න ගියත් පොලිසිය පස්සෙන් එනවා.
    අද උදේ පොඩි එකයි වයිෆුයි එක්ක බීච් ගියා,
    පොලිසියෙන් 6 දෙනෙක් බිච් එකේ,
    අනිත් මිනිස්සුන්ට එහෙම උනාම ඒක හරි අන්කම්ෆටබල්, උන්ට නිදහසක් නෑ, කපල් එකකට නිදහසේ ඉන්න නෑ.
    උන්ගේ ෆ්‍රීඩම් එක නැති නිසා උන් රොබොලා වගේ.
    ඒ වගේම මටත් පට්ට අන්කම්ෆටබල්.
    මිනිස්සු මූණ දිහා බලාගෙන ඉන්නවා කවුද යකෝ මූ කියලා.:rofl:

    ඕකෙන් තමන්ට කිසි නිදහසක් නැති වෙනවා.
    ගෑනුන්ට ලමයින්ට අම්මලා තාත්තලට හොදයි ඉතින්.
    උන් සැප විදිනවා
     
    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,477
    744
    113
    ඩොටේ
    3.20 පඩිය

    නිවාඩුවට රට යනවා නේද, එතකොටත් ආරක්ෂාවට කවුරුත් ඉන්නවද
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    අඩෝ මට හිතාගන්න බැරි නඩුකාර හාංදුරුවො කොහොමද බං හැම දේ ගැනම දන්නෙ... ලෝයර් ලා කියන ඒවා Filter කරගෙන අන්තිමේදි හරි Decision එක දෙන්න එපැයි බං, මොකද සෙනග ඉස්සරහා බුල් ගහන්න කියලයැ.. හිතද්දිත් ස්ට්‍රෙස් වගේ
    එහෙම ඒ වෙලාවේ ගිහින් හිතෙන දෙයක් කියල එන්නේ නෑ යකෝ කලින් ලෑස්ති වෙනවා :rofl:
     
    • Haha
    Reactions: siri_ayya

    thanujaka

    Well-known member
  • නිවාඩුවට රට යනවා නේද, එතකොටත් ආරක්ෂාවට කවුරුත් ඉන්නවද
    එයාර්පෝර්ට් එකට යනකන් විතරයි.
    රට යන්නේ තනියම.
    ඇත්තටම මම හුගාක් වෙලාවට නිවාඩුවට රට යන්නෙත් ඒකයි.
    නිදහසේ ඉන්න.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    3.20 පඩිය
    ඊට අමතරව වෙන වරප්‍රසාද තියෙනවා.
    උදා:- ඉන්ධන කෝට එකක් දීල තිබ්බට ඒක ඕන තරම් වැඩි කරගන්න පුළුවන්.
    ෆෝන් බිල් ඉන්ටර්නෙට් ඔය මොක ගත්තත් එහෙමයි.

    අවාසි ඉතින් කිසි නිදහසක් නෑ.
    අවුරුද්දේ අන්තිම ඔය මම මාසයක්ම අල්ලල ගන්න නිවාඩුව ඇරුනම සෙනසුරාදා ඉරිදා කියලත් කිසිම නිදහසක් නෑ.
    මේ දැනුත් ලබන සතියේ තීන්දු දෙන්න තියෙන නඩු ෆයිල් එකක් කියෝන ගමන් ඉන්නේ.
    ලබන සතියේ 30+ තීන්දු දෙන්න තියනවා.
    ඔය නඩු ෆයිල් සේරම මුල ඉදන් කියෝ කියෝ තීන්දු ලියන්න ඕනේ.
    ඇදුමක් ගන්න ගියත් කොන්ඩේ කපන්න ගියත් පොලිසිය පස්සෙන් එනවා.
    අද උදේ පොඩි එකයි වයිෆුයි එක්ක බීච් ගියා,
    පොලිසියෙන් 6 දෙනෙක් බිච් එකේ,
    අනිත් මිනිස්සුන්ට එහෙම උනාම ඒක හරි අන්කම්ෆටබල්, උන්ට නිදහසක් නෑ, කපල් එකකට නිදහසේ ඉන්න නෑ.
    උන්ගේ ෆ්‍රීඩම් එක නැති නිසා උන් රොබොලා වගේ.
    ඒ වගේම මටත් පට්ට අන්කම්ෆටබල්.
    මිනිස්සු මූණ දිහා බලාගෙන ඉන්නවා කවුද යකෝ මූ කියලා.:rofl:

    ඕකෙන් තමන්ට කිසි නිදහසක් නැති වෙනවා.
    ගෑනුන්ට ලමයින්ට අම්මලා තාත්තලට හොදයි ඉතින්.
    උන් සැප විදිනවා
    අපේ අඳුරන judge කෙනෙක් දවසක් කියනවා ටොයිලට් එකට ගියාම එළියේ දොර ගාවත් එකෙක් හිටගෙන ඉන්නව එපා වෙනවා කියල :rofl:
     
    thanujaka

    Well-known member
  • අපේ අඳුරන judge කෙනෙක් දවසක් කියනවා ටොයිලට් එකට ගියාම එළියේ දොර ගාවත් එකෙක් හිටගෙන ඉන්නව එපා වෙනවා කියල :rofl:
    දැන් නම් ගොඩක් උසාවි වල චේම්බර් එකේ ඇටෑච් බාත් රූම් එකක් තියෙනවා.
    ඉස්සර එහෙම තමා ටොයිලට් එලියේ.
    අනික පොලිසියේ අය ආසයි නඩුකාරයෙක්ගේ ගාඩ් එකේ ඉන්න.
    දවසම අයිස් ගැහිල්ලක් නේ තියෙන්නේ.
    පාරවල් වල චාටර් කන්න එහෙම නෑනේ.
    උදේ උසාවි ආවම හවස් වෙලා උසාවි ඉවර වෙනකන් නිකන් ඉන්න තියෙන්නේ.
    ඒ නිසා කට්ටිය බොරුවටත් ගාඩ් එකට එනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,282
    100,083
    113
    3.20 පඩිය
    ඊට අමතරව වෙන වරප්‍රසාද තියෙනවා.
    උදා:- ඉන්ධන කෝට එකක් දීල තිබ්බට ඒක ඕන තරම් වැඩි කරගන්න පුළුවන්.
    ෆෝන් බිල් ඉන්ටර්නෙට් ඔය මොක ගත්තත් එහෙමයි.

    අවාසි ඉතින් කිසි නිදහසක් නෑ.
    අවුරුද්දේ අන්තිම ඔය මම මාසයක්ම අල්ලල ගන්න නිවාඩුව ඇරුනම සෙනසුරාදා ඉරිදා කියලත් කිසිම නිදහසක් නෑ.
    මේ දැනුත් ලබන සතියේ තීන්දු දෙන්න තියෙන නඩු ෆයිල් එකක් කියෝන ගමන් ඉන්නේ.
    ලබන සතියේ 30+ තීන්දු දෙන්න තියනවා.
    ඔය නඩු ෆයිල් සේරම මුල ඉදන් කියෝ කියෝ තීන්දු ලියන්න ඕනේ.
    ඇදුමක් ගන්න ගියත් කොන්ඩේ කපන්න ගියත් පොලිසිය පස්සෙන් එනවා.
    අද උදේ පොඩි එකයි වයිෆුයි එක්ක බීච් ගියා,
    පොලිසියෙන් 6 දෙනෙක් බිච් එකේ,
    අනිත් මිනිස්සුන්ට එහෙම උනාම ඒක හරි අන්කම්ෆටබල්, උන්ට නිදහසක් නෑ, කපල් එකකට නිදහසේ ඉන්න නෑ.
    උන්ගේ ෆ්‍රීඩම් එක නැති නිසා උන් රොබොලා වගේ.
    ඒ වගේම මටත් පට්ට අන්කම්ෆටබල්.
    මිනිස්සු මූණ දිහා බලාගෙන ඉන්නවා කවුද යකෝ මූ කියලා.:rofl:

    ඕකෙන් තමන්ට කිසි නිදහසක් නැති වෙනවා.
    ගෑනුන්ට ලමයින්ට අම්මලා තාත්තලට හොදයි ඉතින්.
    උන් සැප විදිනවා
    සමහර නඩු වලට Judge මාරු වෙනවනෙ මැදදි එතකොට කලින් තිබ්බ ඒව ඔක්කොම පොතේ හරියට තිබ්බෙ නැත්තන් අවුල් නෙ. සමහර වෙලාවට නඩුවාර්තාවල මම දැකල තියෙනව හෙන වැරදි ලියනව ටෙක්නිකල් ටර්ම්ස් එහෙම ඒව ඉෆෙක්ට් වෙන්නෙ නැද්ද ඔය වැඩේට
     
    thanujaka

    Well-known member
  • සමහර නඩු වලට Judge මාරු වෙනවනෙ මැදදි එතකොට කලින් තිබ්බ ඒව ඔක්කොම පොතේ හරියට තිබ්බෙ නැත්තන් අවුල් නෙ. සමහර වෙලාවට නඩුවාර්තාවල මම දැකල තියෙනව හෙන වැරදි ලියනව ටෙක්නිකල් ටර්ම්ස් එහෙම ඒව ඉෆෙක්ට් වෙන්නෙ නැද්ද ඔය වැඩේට
    එහෙම වෙලාවට ඒ ජජ්ටම ෆයිල් එක යවලා අවුල් තියෙන තැන් ක්ලියර් කරගන්නවා.
    ගොඩක් වෙලාවට එහෙමයි කරන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,282
    100,083
    113
    එහෙම වෙලාවට ඒ ජජ්ටම ෆයිල් එක යවලා අවුල් තියෙන තැන් ක්ලියර් කරගන්නවා.
    ගොඩක් වෙලාවට එහෙමයි කරන්නේ
    අඩේ සෑහෙන වැඩක් නෙ. ඒ කියන්නෙ අපි එක්සෑම් පාඩම් කරනව වගේ හෙට නඩුව තියාන අද බලන්න පටන් අරන් හරි යන්නෙ නෑනෙ.

    මටත් ඔය ෆීල්ඩ් එක ගැන උනන්දුවක් ආවෙ මේ පොත් ටික කියෙව්වම.
    Amazon product ASIN 1847393667 ඊට කලින් මට ඒක එහෙම ඉන්ටරෙස්ටින්ග් ෆීල්ඩ් එකක් කියන එක හිතිල තිබ්බෙම නෑ. පොත නන් ටිකක් ෆැන්ටසි හිස්ට්‍රි එක්ක යන එකක්.
     
    thanujaka

    Well-known member
  • අඩේ සෑහෙන වැඩක් නෙ. ඒ කියන්නෙ අපි එක්සෑම් පාඩම් කරනව වගේ හෙට නඩුව තියාන අද බලන්න පටන් අරන් හරි යන්නෙ නෑනෙ.

    මටත් ඔය ෆීල්ඩ් එක ගැන උනන්දුවක් ආවෙ මේ පොත් ටික කියෙව්වම.
    Amazon product ASIN 1847393667 ඊට කලින් මට ඒක එහෙම ඉන්ටරෙස්ටින්ග් ෆීල්ඩ් එකක් කියන එක හිතිල තිබ්බෙම නෑ. පොත නන් ටිකක් ෆැන්ටසි හිස්ට්‍රි එක්ක යන එකක්.
    ඔව් බන් එපා වෙනවා ඉතින්.
    ලබන සතියේ මට දැන් දෙන්න 30+ තීන්දු තියෙනවා.
    අදයි හෙටයි ඕවා ඔක්කොම ලියලා ඉවර කරන්න ඕනේ.
    හිතනවා වගේ ආතල් නෑ බන්.
    උබල නම් කල්පනා කරන්නේ උබලගේ ප්‍රශ්න විතරයි,
    හිතපන් තව මිනිස්සු දෙතුන් දාහකගේ ප්‍රශ්න කල්පනා කරනවා කියන එක සෙල්ලමක්ද කියලා.:rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,282
    100,083
    113
    උබල නම් කල්පනා කරන්නේ උබලගේ ප්‍රශ්න විතරයි,
    හිතපන් තව මිනිස්සු දෙතුන් දාහකගේ ප්‍රශ්න කල්පනා කරනවා කියන එක සෙල්ලමක්ද කියලා.:rofl:
    සිරානෙ අපිට මේ පත්තරේක මරාගත්ත සිද්දියක් දැක්කත් අවුල් අනේ අපොයි කියල. දවස ගානෙ අහනකොට කොහොම ඇද්ද? ඒ මදිවට ඒකට සාධරණය ඉශ්ට කරන එකත් තමන්ගෙ ඔලුවට ආවම. අම්මෝ මෙතනින් එහාට හිතන්න ගියාම මටත් නිකන් ස්ට්‍රෙස් වගේ. :baffled: :baffled:
     
    • Like
    Reactions: siri_ayya