නඩුකාර වෘත්තීය

thanujaka

Well-known member
  • සිරානෙ අපිට මේ පත්තරේක මරාගත්ත සිද්දියක් දැක්කත් අවුල් අනේ අපොයි කියල. දවස ගානෙ අහනකොට කොහොම ඇද්ද? ඒ මදිවට ඒකට සාධරණය ඉශ්ට කරන එකත් තමන්ගෙ ඔලුවට ආවම. අම්මෝ මෙතනින් එහාට හිතන්න ගියාම මටත් නිකන් ස්ට්‍රෙස් වගේ. :baffled: :baffled:
    මේ ජොබ් එක අපිට ආතල් නෑ බන්.
    අර ඉතින් පිලිගැනීමයි ගෞරවයයි විතරයි.
    ඒවනම් කන්නද බන්.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    salary is linked to salary of MP/Ministers/PM (High Court -MP CA -Minister SC- Speaker or PM as I can remember. so you can see.....
    They are the highest paid 'public servants' but only few work hard to justify the salary paid . The are paid well to stop corruption . But that can prevent only corruption from 'money' not any other types of corruption , such as promotions, transfers etc
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    මේ ජොබ් එක අපිට ආතල් නෑ බන්.
    අර ඉතින් පිලිගැනීමයි ගෞරවයයි විතරයි.
    ඒවනම් කන්නද බන්
    Party ekakatawath yanna behe kiyanne aththada? Normal manussa jiwithayak gewanna berida ethakota lankawa athuledi?
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    තනුජක bro දාල තියෙන විස්තරේ හැටියට මට නම් set වෙනම රස්සාව නඩුකාර කම වගේ 😁😁නීතිය ගැන මෙලෝ හසරක් නොදන්න ඒක තමයි ප්‍රශ්නෙ 😁

    මේ ජොබ් එක අපිට ආතල් නෑ බන්.
    අර ඉතින් පිලිගැනීමයි ගෞරවයයි විතරයි.
    ඒවනම් කන්නද බන්.
    Bro ඔයා capital punishment එහෙම දීලා තියෙනවද?
    ------ Post added on Jan 29, 2023 at 11:20 AM
     
    • Like
    Reactions: nooby

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    තනුජක bro දාල තියෙන විස්තරේ හැටියට මට නම් set වෙනම රස්සාව නඩුකාර කම වගේ 😁😁නීතිය ගැන මෙලෝ හසරක් නොදන්න ඒක තමයි ප්‍රශ්නෙ 😁


    Bro ඔයා capital punishment එහෙම දීලා තියෙනවද?
    ------ Post added on Jan 29, 2023 at 11:20 AM
    Nadukara unnanase kenekta bro kiyala katha karoth apahasayak kiyala nadu weteida 🤔🤔
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113

    :( :( අන්තිමට තනතුරු පැත්තක තිබ්බම අපි ඔක්කොම මිනිස්සු. අපිත් තනතුර ඇතුලෙන් මිනිස්සු දකින්නෙ නෑ සමහර අයත් ලෝකය බලන්නෙ තනතුර ඇතුලෙන් විතරයි.
     
    • Sad
    Reactions: windows_ubuntu

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    ඇත්ත බොරුව කරල බොරුව ඇත්ත කරලා මිනිසුන්ගේ ලේ බීලා සල්ලි කඩාගන්න නීතීඥවරු කියන එව්න්ම තමා නඩුකාර තනතුරට පත්වෙන්නේ.

    ඒ අතින් මයින්ද මාත්තය විතරයි විශ්වාස කරන්න පුලුවන් කෙනෙකුට ඉන්නෙ. ❤️❤️
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,107
    27,527
    113
    ඔය අර කුඩු මුදලාලිලාගෙන් සල්ලි ගන්න හොරු මිනීමරුවෝ දේශපාලු සක්කිලි එක්ක ඩීල් දාන හුත්තරීතර උදවිය නේද? 🤔 🤔 🤔 🥴🥴🥴🥴
     
    • Like
    Reactions: weer 11

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    එයාලට වැටුප කොහොමද
    issara thibbe 2lak 4lak wage range eke
    Mainda Maatiyaa
    eeka 5lak 7lak wage wenakam wedi karaa
    (den ithin kauda mainda maathiyaata viruddawa thiinduwak denne)


    වෙන බෙනිෆිට්
    affaaa maha godak thiyanawa
    ekak
    normal nadu kaarayek koheta hari transfer wenakotama
    ee nadu haamuduruwange vehical no eke ee police area ekata denawa
    waahanee arehen eddi mehe okkoma clear karanna oone

    සමාජයෙ හැසිරෙන්න
    saamaanyen nadu walata sambannda kisi kenek ekka ganudenu thiyaa ganna bee
    eeth naduth haamuduruwan ge baduth haamuduruwange
    wage ee nithi eyaalata hari yanna galapaa gannawa

    hebei maha karuma rassaawak mata hithena widiyata

    issara nam nadu kaarayek thoragathdi demaupiyoo karapu weradi
    policy case ehema thiyanawada kiyala balanawa
    eeth den ehema maha lokuwata balanne ne(mata hithena widiyata)
     

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    Dan 5 years wage illanawa neda? Exam godak amaruda ? Past papers wage hoya ganna puluwanda?
    Oya exam eka aurudu ganan karana kattiya innnawa a ekkanek set kara ganna machnag..... mata mathaka widihata thibbe 3 years...