නඩුවක් තියෙනව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,422
    113
    බලපං බං ලෝයර්ස්ල දෙන්නෙක් බලෙන් එල්ලීගෙන අපෙන් 5000 ගානෙ දහදාහක් හැමදාම ගන්නව
    අපේ අම්මට ගානක් නෑ. මං කොච්චර කිව්වත්. වෙලාවකට කේන්තිත් යනව බං
    දැං ලෝයර් ගාස්තු විතරක් මෙච්චර කාලෙකට 60000කට වඩා දීල ඇති
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බලපං බං ලෝයර්ස්ල දෙන්නෙක් බලෙන් එල්ලීගෙන අපෙන් 5000 ගානෙ දහදාහක් හැමදාම ගන්නව
    අපේ අම්මට ගානක් නෑ. මං කොච්චර කිව්වත්. වෙලාවකට කේන්තිත් යනව බං
    දැං ලෝයර් ගාස්තු විතරක් මෙච්චර කාලෙකට 60000කට වඩා දීල ඇති

    yako hariyata details dapanko, monada seen eka?
    ai lawyers ellila inne? ubala ekkenek select karaganin
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,422
    113
    ඉඩම් නඩුවක් වෙන්න ඇති :sorry:

    නෑ බං පොඩි රන්ඩුවක් වෙලා
    පැමිණිලිකාරයො මේ පොඩි කේස් එක ඇදං යනව බං
    2017 වෙච්ච සිද්දියක්. දැං අවුරුදු 3ක් ඉවරයි, සමත මන්ඩලේටත් දැම්ම ඒ දවස්වල, මුං ඒකෙන්වත් සමාදාන වුණේ නෑනෙ.
    ඉතිං මේ වගේ නඩුවකට උපරිම ලෝයර් ගාස්තුවත් අරං, ඒකත් ඩබල් කරගන්නව කියන්නෙ කොච්චර තුප්පහි වැඩක්ද, අඩුම ගානෙ මම රස්සාවක් කරන්නෙ නෑ කියල හිතන්ඩවත් බැරිද
    මමයි විත්ති කාරය
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෑ බං පොඩි රන්ඩුවක් වෙලා
    පැමිණිලිකාරයො මේ පොඩි කේස් එක ඇදං යනව බං
    2017 වෙච්ච සිද්දියක්. දැං අවුරුදු 3ක් ඉවරයි, සමත මන්ඩලේටත් දැම්ම ඒ දවස්වල, මුං ඒකෙන්වත් සමාදාන වුණේ නෑනෙ.
    ඉතිං මේ වගේ නඩුවකට උපරිම ලෝයර් ගාස්තුවත් අරං, ඒකත් ඩබල් කරගන්නව කියන්නෙ කොච්චර තුප්පහි වැඩක්ද, අඩුම ගානෙ මම රස්සාවක් කරන්නෙ නෑ කියල හිතන්ඩවත් බැරිද
    මමයි විත්ති කාරය

    අඩේ උඹ කාටහරි ගැහුවද ? :sorry:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නෑ බං පොඩි රන්ඩුවක් වෙලා
    පැමිණිලිකාරයො මේ පොඩි කේස් එක ඇදං යනව බං
    2017 වෙච්ච සිද්දියක්. දැං අවුරුදු 3ක් ඉවරයි, සමත මන්ඩලේටත් දැම්ම ඒ දවස්වල, මුං ඒකෙන්වත් සමාදාන වුණේ නෑනෙ.
    ඉතිං මේ වගේ නඩුවකට උපරිම ලෝයර් ගාස්තුවත් අරං, ඒකත් ඩබල් කරගන්නව කියන්නෙ කොච්චර තුප්පහි වැඩක්ද, අඩුම ගානෙ මම රස්සාවක් කරන්නෙ නෑ කියල හිතන්ඩවත් බැරිද
    මමයි විත්ති කාරය

    hari ban seen eka kiyapanko details athuwa. apita puluwan advise ekak dennam police eken hari lawyegen hari ahala.

    ubata sallikarayek nam inthin apita nokia wiyadam karwagena palayan ithin
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,422
    113
    අනුන්ගෙ ප්‍රශ්නෙකට මැදිහත් වෙලා මට මෙහෙම වුණේ

    මගෙ නෙමේ වගේ ඇස් කන් පියං හිටියනං අද මට මෙහෙම වෙන්නෙ නෑ

    Last edited:

    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,987
    1
    12,324
    113
    Nuwara eliya
    Mcn uba poddak උසාවියෙ නීති ආධාරක කොමිසමේ advice ekak ganin free service
    Aniwa un ubata udaw kerai 100%100
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,422
    113
    Uba job ekak Kara neda security officer?
    Ekata Dan yanne nadda?

    ඒක දවස් 17යි බන් කලේ
    දිගටම නිදි මරද්දි ඔලුව කචල් වෙන්ඩ ගත්ත
    දවල්ට නිදා ගත්තට නැඟිටිනකොට ඇඟ රිදෙනව