නඩුවක් හෙල්ප් ....

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ලපයගෙ වත්කම් වලට
    රනිලගෙ බැංකු හොරකමට
    රාජිතගෙ දත් ගලවපු නැවු වලට
    බනාන මෑන්ගෙ කෝචිචි සීන් එකට

    නැත්තම් ඉතින් කෝකටත් තයිලෙ මහින්දගෙ ඕන ගූ ගොඩකට


    :rofl::rofl::rofl:.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මං උඹ මේක දාපු එකේ අරමුණ ගැන උඩින් විස්තර කලානේ... තාමත් තේරැනේ නැත්තන් බටර් කාලක් අරන් හවස් වෙලා අපේ ගෙවල් පැත්තේ වරෙන් සමනල ආරෙන්ම දෙන්න මොලේ හේදෙන්නත් එක්කම. කියන්න තියෙන දේ කෙලින්ම කියපන් පුක් ශෝධකයෝ නිකන් වටේ යන්නේ නැතුව. තොපි මේ එක එකාගේ පුක් හෝදලා මෙතන මේ වටින රටට කෙලවලා දැන් එනවා බලලුන් ලවා කොස් ඇට බාවන්න. යමක් කෙලින් කියාගන්නවත් කොන්දක් නැහැ. මොකද ජීවත් වෙන්නෙම එක එකාගේ පුක් හෝදලනේ පරම්පරාගත්වම.
    :rofl::rofl::rofl:
    ගිහින්‍ ලෝයර් කාරයෙක්ට රුපියල් දාහක් දීල අහගනින් ඔය තරම් පුකේ අමාරුවක් තියෙනවනම්:rofl:..ත්‍රෙඩ් දාල කිච උනහම ඒකෙන් බේරෙන්න වැල් බයිල කියනවා..:rofl:
    :lol::lol::lol::lol:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,316
    113
    ගිහින්‍ ලෝයර් කාරයෙක්ට රුපියල් දාහක් දීල අහගනින් ඔය තරම් පුකේ අමාරුවක් තියෙනවනම්:rofl:..ත්‍රෙඩ් දාල කිච උනහම ඒකෙන් බේරෙන්න වැල් බයිල කියනවා..:rofl:

    උබ උපදෙස් ගන්නේ රුපියල් 1000 ලොයස්ලගෙන්ද ?
    පව් බන් උබලා
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,316
    113
    තාජුදින් ගොඩගන්න ආයි කාලේ ලගයි නේද :rofl::rofl:

    ඔව් මේ මාසේ අන්තිමට වගේ ආයේ පාරක් ගනියි
    මිනිහගේ ලෙඩේ සනීප කරලා තියෙන්නේ මහින්දලු
    මිනිහ මාලිංග වගේ සුබ පතල තිබ්බේ FB එකේ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,316
    113
    දවසේ ධණාත්මක සිතුවිල්ල !.
    බිංදුවෙන් පටන් ගෙන රටම දිනු ඔහු !.

    ඔබ අසා ඇති ලොව විශාලතම ලාභ ලබන සමාගම් වෙන ඇපල් , ෆේස්බූක් , ඇමේසන් වගේ ව්‍යාපාර ආරම්භ උනෙ එක පුංචි ගරාජයකින් බව. බිංදුවෙන් ආරම්භ කල මුලු ලෝකයේම විශාලම ධණවතුන් වී සිටින ඔහුන්ට ආරම්භයේදී මුකුත් තිබුනෙ නැහැ. එක් කුඩා නිර්මාණශීලී අදහසක් හා නොපසුබට උත්සාහය හැරෙන්නට.


    ඉතින් එහෙම බිංදුවෙන් පටන් ගෙන රටම දිනපු අය ලංකාවේ නැද්ද , ඔයාගෙ උදාහරණ ඔක්කොම පිටරට නේ. ව්‍යාපාර අවස්තා බහුල ඇමෙරිකාවට වඩා ලංකාව වෙනස් නේ. ? ඔබ මගෙන් අසාවි.


    ඇයි නැත්තෙ . ඉන්නවා. මන් දැන් ඔබට කියන්නෙ බිංදුවෙන් පටන් ගෙන රටම දිනූ ඒ මිනිසා ගැන.

    ඔහු උපතින් දෙමළ ජාතිකයෙක්. අනෙකුත් දෙමළ ජාතිකයන්ට වගේම ඔහුට මේ රටෙ මදි පුංචි කමක් දැනුනා කුඩා කාලයේම. නමුත් ඔහුගෙ පරිසරය හා පවුල් වටපිටාව හා මිතුරන් ජාතීභේදය නොදන්නා කොළඹ රාජකීය විදුහලෙ සිසුන්. යුද්ධය නිසා ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකයන්ට අනෙකුත් රටවල පුරවැසිභාවය ගැනීම ඒ තරම් අපහසු නෑ. එම අවස්ථාව මැනවින් ප්‍රයෝජණයට ගත් ඔහු සිංගප්පූරූවට සංක්‍රමණය වන්නෙ එහි පුරවැසිභාවය ලබා ගෙන. ඒ සදහා ඔහු ශ්‍රී ලංකාවෙ පුරවැසි භාවය අත් හරිනවා. ඒ බටහිර රටවල හා ඇමෙරිකාවේ මෙන් සිංගප්පූරූවේ ද්විත්ව පුරවැසිභාවය , එනම් රටවල් දෙකක පුරවැසියන් වීමේ හැකියාව නොමැති නිසා.

    ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අතහැරියත් ඔහු ශ්‍රී ලංකාව අත් හරින්නෙ නැහැ. ඔහු ශ්‍රී ලංකාවේ කුඩා ව්‍යාපාරයක් ආරම්භ කරනවා. ගරාවැටි තිබු තා කුඩා ගොඩනැගිල්ලක් සුලු මුදලකට ගෙන අරබන මේ ව්‍යාපාරය තැරැව්කාර ආයතනයක්. හරියටම පැහැදිලි කලොත් මේ කුඩා ආයතනයට ගියාම ඔබට ඔබගේ මුදල් කොටස් වෙළද පොළේ ආයෝජනය කිරීමට සමාගම් හොයා දෙනවා. සිංහලෙන් කිව්වොත් ඔබට ඉඩමක් මිළදි ගැනීමට අවශ්‍ය යැයි හිතන්න. ඔබට අවශ්‍ය නගරයෙන් , අවශ්‍ය පහසුකම් සහිතව ඉඩමක් සොයා ගැනීම ඔබට තනිව කල නොහැකි නිසා ඔබ ඉඩම් බ්‍රෝකර් වරයෙක් සොයා යනවා. ඔබගේ අවශ්‍යතාවය ඔහුට පැහැදිලි කල පසු ඔහු ඔබට ඉඩමක් සොයා දෙනවා. බ්‍රෝකර් ගාස්තුව ඉඩමේ වටිනාකමින් 1%යි. මේ දෛර්‍යවන්ත මිනිසා අරඹන මේ ව්‍යාපාරයත් එවැනි එකක්. ලැබෙන ලාභය ඉතාමත් සීමිතයි. සමහර විට එය මාසයට දාහෙ කොළ සීයටත් අඩුයි. ඔහු ව්‍යාපාරය අරඹන්නෙ එතැනින්.

    ඒ එදා.
    අද ?
    අද ඔහුගේ සමාගම ශ්‍රී ලංකාවේ වැඩිම ලාභ ලැබු , මුදල් ඉපැයු , අඩුම පිරිවැයකින් කෝටී ගණනින් ඉපැයු සමාගම. මේ සමාගමේ තවමත් සේවකයන් විස්සයි. සේවකයන් විස්සක් යනු ඔබගේ නගරයෙ රෙදි කඩේක සේවය කරන සේවකයන් ගණන හා සමාන ගණනක්. ඒ රෙදි කඩයටත් තවත් ශාඛා තිබිය හැකියි. ඒ ශාඛා වලත් තවත් සේවකයන් සිටිය හැකියි.


    නමුත් තවමත් ඔහුගේ සාමාගමට සේකයන් විස්සයි.
    ලාභය බිලියන 5.2යි.
    එය එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ සමාගමක් වසරකදි ඉපැයූ වැඩිම මුදල.


    සේවකයන් දහස් ගණනකට රැකියා දුන් ඩයලොග් , මොබිටෙල් , කාගීල්ස් , ජෝන් කීල්ස් , ඩේවීඩ් පීරිස් වැනි සමාගම් හා
    රටේම මුදල් පරිහරණය හා බෙදා හරින මහජන , ලංකා , සේලාන් , කෝමර්ෂල් , හැට්න් නැෂනල් වැනි වාණිජ බැංකු
    සියල්ල පරදා ආදායම් ලැබීමට ඔහුගේ මේ කුඩා සාමාගම සමත් වෙනවා. අද ශ්‍රී ලංකාවේ ධණවත්ම ව්‍යාපාරීකයා ඔහුයි.


    ඔහුටත් මුලින් ඔබට මෙන් කිසිවක් තිබුනෙ නෑ. නමුත් ඔහු රුපියල් දහසක් හෝ ඉපයීමට ගරා වැටුනු ගොඩනැගිල්ලක සුලු ව්‍යාපාරයක් ආරම්භ කලා. මුළදි ඔහු ලංකාවේ පොහොසත්ම ව්‍යාපාරිකයා වනවා යැයි මන් කීවා නම් මේ පෙට්ටි කඩ කාරයා කොහොමද අපිව පරද්දන්නෙ යැයි කියමින් ව්‍යාපාරිකයන් ඔහුට හිනා වීමට තිබුනා.

    නමුත් අවසන ඔහු ජය ගත්තා. මේ සිංගප්පුරු ජාතීක ද්‍රවිඩයා මුලු ශ්‍රී ලංකාවේම මුදල් සියතට ගත්තා. ශ්‍රී ලාංකීක , සිංහල විශාල සමාගම් සියල්ල පරාජය කලා.

    ඔහු නමින් අර්ජූන් මහේන්ද්‍රන්.
    ඔබ සැම දන්නා මහබැංකු අධිපති අර්ජූන් මහේන්ද්‍රන්.


    බිංදුවෙන් ආරම්භ කළ රටම දිනීමට ඔහුට හැකිනම් ඇයි ඔබට බැරි ? :lol::lol::lol::lol:

    බ්න්දුවේ සිට ඉහලට යන්ඩ අදම එක්සත් ජාතික පක්ෂියකු වන්න....
    බයියො මොනතරම් බෙරිහන් දුන්නත් අපි මාස හැටෙන් අලුත් රටක් හදනවා සත්තයි ..



    දේශද්‍රෝහියෙකු .හොරෙක්.ලැම්බොගිනි පැදිමට.රත්‍රන් අශ්වයො පැදිමට
    එක්සත් ජනතා නිදහස් සන්ධාන හා එක්වන්න.

    කියන කියන පදයට නැටිමට.පුන්ච් අම්මලා සමග බ්න්න බැහිමට
    කටපුරා වාචාලයකු වගේ එලිවේනකන් කියව්මට JVP කරයකු වේන්න.


    source -
    එක්සත් බොදුනුවා

    ඔව් ඔව් මේක හොද ආදර්ශමත් කතාවක්
    අපේ ගමෙත් ඉන්නවා මාසෙට 1200 ගත්තු the finance එකේ sales රෙපෙක්
    දැන් මිනිහට ලංඩන් වල ගෙවල් දෙකක් තියෙනවා
    තව මේ වගේ කතා තියෙනවනම් මේකේ ෂෙයාර් කරන්න pls
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    ලපයගෙ වත්කම් වලට
    රනිලගෙ බැංකු හොරකමට
    රාජිතගෙ දත් ගලවපු නැවු වලට
    බනාන මෑන්ගෙ කෝචිචි සීන් එකට

    නැත්තම් ඉතින් කෝකටත් තයිලෙ මහින්දගෙ ඕන ගූ ගොඩකට


    :rofl:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කෝ මේකට එකකේ වත් උතරේ දීලා නෑ නේ

    පලවෙනි රිප්ලයි එක දැක්කාම උත්තර දෙන්න හිතෙන්නෙ කාටද කියපංකො :rofl:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ලපයගෙ වත්කම් වලට
    රනිලගෙ බැංකු හොරකමට
    රාජිතගෙ දත් ගලවපු නැවු වලට
    බනාන මෑන්ගෙ කෝචිචි සීන් එකට

    නැත්තම් ඉතින් කෝකටත් තයිලෙ මහින්දගෙ ඕන ගූ ගොඩකට

    :P:rofl::rofl::rofl:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,316
    113
    පලවෙනි රිප්ලයි එක දැක්කාම උත්තර දෙන්න හිතෙන්නෙ කාටද කියපංකො :rofl:

    ඔව් බන් එත් එක මේ මැදමුලන වලං හෝදන සෙට් එකේ එකක් දාපු එකක්

    මේකේ නීති විශාරදයෝ හිටියට උන් ඔක්කොම මේක දිහා බලන්නේ දේශයලන ඇසකින්. මම කියන්නේ මම අහන දේට උත්තරයක් ගිගන්න හරි එකෙක් නෑ නේ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හිරිකොතේ කක්කුස්සිය හෝදන වෙලේ අහගන්න තිබ්බා නේ ..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඔව් බන් එත් එක මේ මැදමුලන වලං හෝදන සෙට් එකේ එකක් දාපු එකක්

    මේකේ නීති විශාරදයෝ හිටියට උන් ඔක්කොම මේක දිහා බලන්නේ දේශයලන ඇසකින්. මම කියන්නේ මම අහන දේට උත්තරයක් ගිගන්න හරි එකෙක් නෑ නේ

    :P