නඩු කල් යන්නෙ ඇයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    නඩු කල් යන්නෙ ඇයි



    ටෝනි කරුණානායක)

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේසන් යන විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපති වරයා විසින් ගම්පහ මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර ඇති නඩුව සැප්තැම්බර් මස 18 වෙනිදාට නැවතත් විභාගයට ගැනීමට ගම්පහ අංක 2 මහාධිකරණ විනිසුරු එම්.වයි.එම්.ඊර්සඩින් මහතා අද (15) නියම කළේය.

    දොම්පේ,මල්වාන,මාපිටිය,කැලණි ගගට මායිම්ව ඇති අක්කර 16ක ඉඩමක් මිලට ගෙන,එහි සුවිසල් නිවසක් සහ නාන තටාකයක් ඉදිකර ,ගොවිපෙළක් පවත්වාගෙන යමින් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මූල්‍ය විශුද්ධිකරණ පනත යටතේ මෙම නඩුව පවරා ඇත.

    මෙම නඩුව අද (15) විභාගයට ගත් අවස්ථාවේ හිටපු අමත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේසන් යන විත්තිකරුවන් දෙදෙනා මහාධිකරණය හමුවේ පෙනීසිටි අතර එම විත්තිකරුවන් දෙදෙනාට සහ සාක්ෂිකරුවන්ට සැප්තැම්බර් මස 18 වෙනිදාට ගම්පහ මහාධිකරණයේ පෙනී සිටින ලෙසටත් වැඩි දුරටත් නියම කෙරිණි.



    මෙච්චර කල් යන්නෙ ඇයි :rolleyes:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    චූදිතයෝ මේ රටේ පාලකයො නිසාද... ???

    එහෙම නොවුණත් කල් යනවා . අඩුගානේ මාස 3ක් වගේ ඇයි එහෙම වෙන්නෙ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    FB-IMG-1589519924287.jpg
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,739
    1
    57,963
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය නඩුව නම් කල් යන්න ඇත්තෙ විජේදාසට හම්බවෙන ඇමතිපට්ටම මොකක්ද කියල බලන කන්.

    දේශපාලනේදි හැම එකාම උගුල් අටවන් බලන් ඉන්නෙ තමන්ට වාසිගන්න