නඩු දානවා කියලා ලියුමක් ආව

Oct 13, 2016
2,675
276
0
නඩු දානවා කියලා ලියුමක් ආව

27971945_1862457610432454_7191186354989932205_n.jpg


මේකට මොකක්ද කරන්න ඕනේ? මම කිසිම බිලක් නොගෙවා ඉඳලා නෑ.
 

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ඔය ලියුම මටත් අවා .කෝල් කරන්න එපා ඕක සල්ලි කඩා ගන්න වැඩක් එටිසලාට් පක්කුන්ගේ .නෙත් බැලුම් ගලෙන් ඔක ගැන කතා කලා ලඟදි පොඩ්ඩක් උන්ගේ සය්ට් එකේ බලපන් විස්තරේ ඇති
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    :P:P යකෝ ඔය වගේ ලියුම් මට ඇවිල්ල ඇති බර ගාණක්...
    එක දවසක් කෝල් කරලත් කිව්වා නඩු දානවා කියල...
    මම ෆොන් එක කට් කරල නිකං හිටියා... දැන් අවුරුද්දකට වැඩියි නෝ ප්‍රොබ්ලම්...
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Oka dakkagaman penawa boru kiyala. :lol::lol::lol: official letter ekaknam aniwa ewana company eka, mokakda hethuwa, e office eke adala division eke niladariya, arawa mewa okkoma info dala ewanne. :nerd:

    pahalin ara sewadayakayage nama dala nathi huttapara kiyawanne boru bn, ehema wenna bn oka athe thapal nemene. :P post eke ena official letter ekak wena un dakinne nathi unta name eka danna ba kiyanna baa. :cool:oka kelinma therenawa oka boru kiyala. arath balapan land line ekakwath nathuwa mobile number ne thiyenne. :P:rofl:

    Deepan policiyata oka, mama wagenam denawa hoda gemak oka ewapu eka hoyagena. :rofl::rofl:
     

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    571
    448
    63
    කෝල් ගන්න එපා බන් මගේ පරණ ඩොන්ගල් එකක් තාත්තගේ නමට අරන් බිල ගෙවල නැතුව ඔහොම එකක් අවා. මොකෙන්ද දන්නේ නැති නිසා එයා කෝල් කරලා.එවෙලේ ඉදන් කෙල්ලෙක් කතාකරල හිඟ මුදල් දාන්න කියල කරදර කරනවලු.දවසක් හොදට බැනල.ඊට පස්සේ ආය කතා කරලා නෑ.

    මටත් එකක් අවා ඩයලොග් එකෙන් රව්ටර් එකේ බිල ගෙවල නෑ කියල. නීති පොතක article 208 බලතල අනුව මගේ නිශ්චල චංචල දේපල විකුණලා හරි ඒ හිඟ මුදල් ඇය කර ගන්නවලු.:P:P:P
    සුදත් පෙරේරා ඇසෝසියේට්ස් කියල එකෙක් එවල තියෙනේ. අර අලුත්කඩේ උසාවිය ලග වේලෙන මුඩුක්කු ලොයරයෙක්ද කොහෙද.

    ඔය නම්බර් එක පොදු වැසිකිළියක ලියපන් කටට ගන්නවා කියල