නඩු දාන්න උනොත් ගන්න කල් යයිද ?

amino

Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    nadu kiyanna epaa
    lawyers la nadu iwara karanna kisima try ekak denne ne
    oyaage lamainge lamainta thamai oya nadu iwara karanna wenne
    ekko
    oyaalage idam walin keeli keeli deela eyaage idamen keella illaganna
    kattiyama ekathu welaa salli deele eyaage idamen keellak ganna

    kohewath yana lawyers la salli kaarayo karanawata wadaa eeka godak hondai
     
    • Like
    Reactions: banda065

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,825
    550
    113
    ඔයාගේ ඔප්පුවේ තියෙන මාර්ග අයිතිය විදිහට දීලා තියෙන පාර අඩි 4 යි නම් ඉතින් තව කථා කරලා වැඩක් නෑ. ඔයා මොන නඩුව දැම්මත් අනිතිමට ඔයාට ඕනේ තීන්දුව ගන්න බැරි වෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: castellain and NRTG

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    නඩු දැම්මත් මේකේ තියෙන විදිහට පාර ලැබෙන්නේ නැහැ
    නොම්බර 1 කියන ඉඩම තියෙන පැත්තෙන් මහා මාර්ගයට යන්න බැරිද?
    එහෙම පුලුවන්නම් ඉඩම් අයිති අය තම ඉඩමෙන් කොටස් දීල පාර පළල් කරගන්න පුලුවන් නේ.

    ඇල මාර්ගය වහන එක අවුලක් වෙන්නේ නැහැ ඒකට, ප්‍රාදේශීය සභාවෙන් ඒක කරගන්න පුළුවන්.

    කුඹුර අයිතිය අඳ අයිතියක් නොවේනම්, අයිති කෙනාට සින්නකර ඔප්පු තියෙනවනම් කොහොමත් ඒ පැත්තෙන් නඩු දාල ගන්න බැහැ,
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    Chaos is a ladder. 10 denama ekathu wela fund karala 120 excavator ekak genalla para adi 10 karapan paya 2k 3k athulatha. Ita passe use karapan nadu moka dammath. Wahanna awoth kotapan
    මෙන්න මේක කරපන් බන් නඩු දැම්මත් දාන්න වෙන්නේ කුබුර අයිති එකාට උබලට තියෙන්නේ පෙනී හිටින්න

    නගර සබා හෝ පාදේශිය සබවෙන් මොකද කියන්නේ
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Best option is to pay these people and get the road widened. This may be difficult in village due to animosity, jeolosy, rivalry etc.
    It is very hard to get road widened. If there is no road it can be obtained on the basis of necessity.
    We do not need Covid , to delay our court cases already such an actions will at least take more than 15 years , depending on many factors and there is no guarantee that you will get the road widened. This is not impossible but a trail blazer in the field as you already have a road but want to widen. You may succeed on necessity?
    Next option is political. We know that govt build a tar sealed road inside Sinharaja and now are in the process of building super highway accross ourter circular road over Ramsey Wet Land (only such wetland in south asia on main city). This is quick and safe!! You need to act as Romans when you are in Rome.!!!!
    Absolutely. That’s what my stance too. People often talk about the downfall of cricket, yet one thing always at the bottom is justice and the access to justice. You are correct.
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    Reply කරලා තියෙන හැමෝටම පින් මචන්...හරියටම ප්‍රශ්නේ ගැන කීවේ නෑ මුලින් ඔය කුඹුර අයිතිකාරයා අපිට කරපු අසාධාරණය හන්දා වෙනම පාරක් ගන්න පුළුවන්ද කියන එක තමා මුලින් අහල බැලුවේ. ...ඇත්තම ප්‍රශ්නේ මේකයි මචන්...මේ පින්තුරේ තියෙන විදියට දකුණු පැත්තේ තියෙන්නේ මචන් පොදු පාර ඔය ඉඩම් හැම එකටම. ඔය පාර අවුරුදු 100කට වඩා පරණ අපේ විතරක් මරණ 3ක් අරන් ගිය පාරක් මචන්. අලිත් ගිහින් තියෙනවා. ඒ පාර ඔය හැම ඉඩමකටම යන්න අඩි 4ක පාරක් විදියට තමයි අපි දැනට හැමෝම පාවිච්චි කරන්නේ. ඔය දකුණු කෙලවරේ උඩින් මචන් ඔය කුඹුර අයිති උන්ගේ සොහොනක් තියෙනවා. ඒක මචන් පාරට අඩියක්වත් තියන්නේ නැතුව බැම්මක් බැන්දා ඔය කුඹුරේ වම් පැත්තෙන් අඩි 8ක පාරක් හැමෝටම දෙනවා කියල පොරොන්දු කරගෙන. මීට අවුරුදු 10කට විතර කලින් මචං. දැන් මචන් මේ කුඹුර අයිති එකා ( ඒකෙ අයිතිය ගැනත් ප්‍රශ්න තියෙනවා මචං ) අපිට තියෙන පාරත් වහන්න කිහිප විටක්ම උත්සහ කරා ඔය විකල්ප අඩි 8 පාර එන්න කලින්. අපි ඒකට ඉඩ දුන්නේ නෑ.

    පාරට ඌ අඩි 8ම උඩටම දුන්නා කියල ඌ කියන්නේ මචන්. ඒ උනාට ඒ පාරෙන් බාගේකටම ඉඩ දීලා තියෙන්නේ ඊට යාබද වම් පැත්තේ තියෙන ඉඩමකින්. දැන් මචන් කොහොමත් අපේ අඩි 4ක් විතර පරණ අපේ නිත්‍යානුලව අපේ ඉඩම් වලට එන්න තියෙන ප්‍රවේශ මාර්ගය කොහොමත් තියෙනවනේ. අපි ප්ලෑන් කරේ ඒ අඩි 4කට ඉතුරු අඩි 4 අපේ ඉඩම් වලින් දාලා අඩි 8 පාර හදලා ගන්නම් කියල. දැන් තියෙන අඩි 4ක් විතර පළල පාර ගම්සභා පාරක් නම් කොහොමත් ඕක කාටවත් අයිති නෑනේ මචන්ලා..ඕක පොදු පාරක්නෙ. ඊට පස්සේ ඔය සුදු පාටින් තියෙන ඉඩම ( නිල් පාටින්ගෙදර ) අයිති එකා අපි කවුරුත් නැති දවසක මචන් සම්පුර්ණ පාරම උගේ ඉඩම ඇතුලට එන විදියට අඩි 3ක් විතර උසට බැම්මක් ගහල මචන්. බාස්ලා 3ක් දාලා. දැන් මචන් අපේ පොදු පාර Block. දැන් ඔය වෙල අයිති එකා තමා මුට උපදෙස් දීලා තියෙන්නේ එහෙම කරන්න කියලා. ඔය වෙලා අයිති කියන එකාට උවමනාව තියෙන්නේ ඌ වම් පැත්තෙන් දීපු අඩි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් අපේ පොදු පාර උගේ වේලට හිලව් කරගෙන අයිති කරගන්න. එහෙම කරන්න බෑනේ මචන්. ඔය කොළපාටින් පෙන්නලා තියෙන විදියට අඩි 8ම දැන් අපේ ඉඩම් වලින් ගන්න කියන්නේ. එහෙම කරන්න ගියොත් අපේ ගෙවලුත් ගලවන් යනවා.

    පොලිසියට ගියාම කීවා සාමකාමිව විසඳගන්න කියල.. මචන් ප්‍රාදේශීය සභාවේ සභාපතිට කීවා. පොර කීවා TO එවන්නම් වාර්තාවක් කැඳවන්න කියල තාම ආවේ නෑ දැන් සති එක හමාරක් විතර ඇති. ඔතන මචන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් ඉන්නවා කුඹුර අයිති එකාට සපෝර්ට් කරන. ඌ තමා TO එන එක එහෙම වළක්වන්නේ. TO ලත් පාගා කාරයෝලු. කුඹුර අයිති එකා උටත් පාගා දෙනවා කියල තමා ආරංච්ය. මචන් අපේ බයික් එහෙම තාම ගෙවල් වල බන්. ගන්න විදියක් නෑ තාම. පට්ට අසරණවෙලා ඉන්නේ මචන්. ඊයෙත් පොලිසි ගියා. TO එන්නෙත් නෑ. මොකද කරන්නේ මචන්..? එපාම වෙලා ඉන්නේ
    :( :( :(

    final.jpg
     
    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,825
    550
    113
    මචං සුදුපාට ඉඩමෙන් මාර්ග අයිතියක් ගන්න ඔයාට නිත්‍යානුකුල අයිතියක් නෑ නේද? ඒ විකල්ප මාර්ගය කොච්චරකල් පාවිච්චිකරාද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,836
    1
    58,103
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    View attachment 136010

    මේ විදිහට පාර ලොකු කරගන්න බැරි ඇයි?
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    මචං සුදුපාට ඉඩමෙන් මාර්ග අයිතියක් ගන්න ඔයාට නිත්‍යානුකුල අයිතියක් නෑ නේද? ඒ විකල්ප මාර්ගය කොච්චරකල් පාවිච්චිකරාද?
    සුදුපාට ඉඩම අයිති එකා කියනවා මචන් උගේ ඉඩමෙන් අඩි 10ක් උනත් ගන්නලු. ඔය අඩි 8 පාර මුලින්ම ඉල්ලුවේ ඌ මචන්. මොකද කෙලින්ම පාර උගේ ඉඩමට හන්දා ඌට වාසිනේ. හැබැයි මචන් දැනට අපිට නිත්‍යානුකුලව තියෙන පාර මඟහරලා උගේ ඉඩමෙන් ගන්න කියල ඌ කියන්නේ. එතන තියෙන්නෙත් ගල් ගොඩක් මචන්. එහෙම තියෙන පාර මඟ ඇරියොත් සම්පුර්ණ අඩි 8ම ගන්න වෙන්නේ පුද්ගලික ඉඩම් හරහා මචන්. මේ හැම ඉඩමටම දැනට අඩි 4ක් විතර පළලට ප්‍රවේශ මාර්ගය කොහොමත් තියෙනවනේ මචන්. ඉතින් මොකටද අඩි 8ක්ම වෙනම ඉඩම් ඇතුලෙන් කපන්නේ ? අපේ ඉඩමට පාර එන්න ඕනේ ඉඩම් 3ක් පාස් කරලා මචන්. ඔය කියන විදියට කවුරුත් ඉඩම් වලින් අඩි 8ක්ම කපාගෙන පාරවල් දෙන්නේ නෑනේ මචන්

    විකල්ප මාර්ගයත් දැන් අවුරුදු 10කට වඩා පරණයි මචන්
    ------ Post added on Jul 21, 2021 at 8:52 AM

    මේ විදිහට පාර ලොකු කරගන්න බැරි ඇයි?
    මචන් ඔතන " මාර්ග අයිතිය හිමි පොදු මාර්ගය කියන්නේ " දැනටමත් තියෙන පොදු පාර මචන්. ඒක වහන්න කාටවත් බෑනේ. අපි, ඔය උඩින් තියෙන ඉඩම් වල කට්ටිය කතා උනේ ඔය තියෙන අඩි පාරට අපේ ඉඩම් වලින් ඉතුරු අඩි 4 දාලා පාර අඩි 8ට හදල ගන්නම් කියලා. ඒත් දැන් බැම්මක් ගහල පොදු පාර අවහිර කරලා කියනවා අඩි 8ම ඉඩම් වලින්ම ගන්න කියල. ඒක පට්ට අසාධාරණයිනේ මචන්. මොකද අපිට ඉඩම් වලට පාර කොහොමත් තියෙනවනේ. එහෙම අඩි 8ම තමන්ගේ ඉඩම් වලින් කපන්න දෙන්නේ නෑ කවුරුත්. ඇත්තටම මචන් ප්‍රාදේශීය සභාවෙන් ඇවිත් බැලුවනම් දැනට තියෙන පාරට පාර හදන්නේ කොහොමද කියන එක බලන්න උන්ට කිසිම අවුලක් නැතුව කරන්න පුළුවන්. මොකද දැනට තියෙන අඩි 4ට නේ අපේ ඉඩම් වලින් අඩි 4ක් දාන්නේ. TO එන්නෙත් නෑ මොකද ඌවත් ඔය වෙලා අයිති එකා පගා දීලා අල්ලන් ඉන්නේ :dull:
    ------ Post added on Jul 21, 2021 at 9:00 AM

    පාරේ දකුණු පැත්තෙන් උන්ගේ සොහොනක් තියෙනවා කියල එතනින් හිරකරා මචන් අපිව. දැන් ඒ බැම්ම ගහල තියෙන තැනින් අඩියක්වත් අපිට නෑ. ප්‍රායෝගිකව මචන් ඒ බැම්ම උනත් පාර තියල මූට ගහන්න තිබ්බා. ඊට පස්සේ වම් පැත්තෙනුත් බැම්මක් ගහල අපිව හිර කරා. දැන් කියනවා ඉඩම් වලින්ම ගන්න කියල. පුදුම කාලකන්නියෙක් බන්. තාම අපේ බයික්වත් පාරට ගන්න විදියක් නෑ. පොලිසි , ප්‍රාදේශීය සභාව ඔක්කොම දැනුවත් කරලා තියෙන්නේ. වැඩක් නෑ. ලෝයර් කෙනෙක්වත් ප්‍රාදේශීය සභාවට එක්කන් ගිහින් සද්දයක් දාලා වැඩේ කරගන්න බැරි වෙයිද ? :dull:
    ------ Post added on Jul 21, 2021 at 9:05 AM
     
    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,825
    550
    113
    සුදුපාට ඉඩම අයිති එකා කියනවා මචන් උගේ ඉඩමෙන් අඩි 10ක් උනත් ගන්නලු. ඔය අඩි 8 පාර මුලින්ම ඉල්ලුවේ ඌ මචන්. මොකද කෙලින්ම පාර උගේ ඉඩමට හන්දා ඌට වාසිනේ. හැබැයි මචන් දැනට අපිට නිත්‍යානුකුලව තියෙන පාර මඟහරලා උගේ ඉඩමෙන් ගන්න කියල ඌ කියන්නේ. එතන තියෙන්නෙත් ගල් ගොඩක් මචන්. එහෙම තියෙන පාර මඟ ඇරියොත් සම්පුර්ණ අඩි 8ම ගන්න වෙන්නේ පුද්ගලික ඉඩම් හරහා මචන්. මේ හැම ඉඩමටම දැනට අඩි 4ක් විතර පළලට ප්‍රවේශ මාර්ගය කොහොමත් තියෙනවනේ මචන්. ඉතින් මොකටද අඩි 8ක්ම වෙනම ඉඩම් ඇතුලෙන් කපන්නේ ? අපේ ඉඩමට පාර එන්න ඕනේ ඉඩම් 3ක් පාස් කරලා මචන්. ඔය කියන විදියට කවුරුත් ඉඩම් වලින් අඩි 8ක්ම කපාගෙන පාරවල් දෙන්නේ නෑනේ මචන්

    විකල්ප මාර්ගයත් දැන් අවුරුදු 10කට වඩා පරණයි මචන්
    ------ Post added on Jul 21, 2021 at 8:52 AM
    මචං ඔයා කියන විදිහට මට පැහැදිලි නෑ ඔයාගේ ප්‍රශ්නය.

    ඔයා කියන විදිහට මට තේරෙන්නේ-
    1. ඔයාගේ සිතියමේ දකුණු පැත්තේ තියෙන පොදු පාර එක තැනකින් (සොහොනේ ගල් වැටෙන්) අඩි 4 කට සීමා වෙලා
    2. ඔය සොහොන හදපු කුබුරේ අයිතිකාරයා එයාගේ ඉඩමේ වමෙන් අඩි 8ක පාරක් දීලා තියෙනවා
    3. වමෙන් තියෙන පාර පාවිච්චි කරගෙන ඔයාගේ ඉඩමට යන්නේ සුදු පාට ඉඩම හරහා සහ පොදු මාර්ගය හරහා (පාරවල් 2ක් තියෙනවා)

    ප්‍රශ්නය වෙලා තියෙන්නේ-
    1. දකුණෙන් එන පොදු මාර්ගය සොහොනේ ගල් වැටෙන් අඩි 4 කට සීමා වෙලා
    2. වමෙන් හදපු විකල්ප මාර්ගය පොදු මාර්ගයට එකතු වෙන තැන සුදු පාට ඉඩමේ අයිතිකරු අවහිර කරලා

    මම කිව්වා හරිද?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Kelinma paya deken thunen clear karawapan excavator ekak bassala. Owa samakamiwa karanna ba. Wade iwara unata passe wahanna dennathuwa maraganin. Video karala manthrige nama kikiya fb dada adapan. Oya pons la video public yanawata bayai manthri idan janadipathi wenakanma
     
    1. සිතියමේ දකුණු පැත්තෙන් තමයි මචන් ඔය හැම ඉඩමකටම පාර තියෙන්නේ. ඔය පාර අවුරුදු 100ක් විතර පරණයි. ඔය පාර දැනට අඩි 4ක් විතර අපි එදා ඉදන් පාවිච්චි කරන්නේ. සොහොනට මචන් ගල් වැට බැඳපු හන්දා එතන ඉඩ අඩියක් විතර තියෙන්නේ මචන්. පාරේ එහා සීමාව ඇල. සොහොන ගාව ඇලයි බැම්මයි ගාව පළල දැන් අඩියයි.
    2. ඔව්. අඩි 8 පාරක් දීලා තියෙනවා. අපිටත් ඔක්කොටම පාර දෙනවා කියල එයා පොරොන්දු උනා දකුණු පැත්තෙන් ආයේ පාරක් වෙනම පළල් කරලා කවදාවත් ඉල්ලන්න එපා කියල. අඩි 8ක් දීපු පාරෙත් බාගයක් විතර වෙන ඉඩම් හිමියෙක් දීපු කොටසක්.
    3. එතන මචන් ඔය " මාරක ලිඳ " තැනින් මචන් දකුණට හැරිලා පාර දැනට තියෙන අඩි 4ක් විතර පළල පොදු පාරට සම්බන්ධ වෙලා තමා පාර හැදෙන්න ඕනේ මචන්. ඔය සුදු පාට ඉඩම අයිති එකා දෙපැත්තට බැමි දෙකක් ගහලා පාර කෙලින්ම උගේ ඉඩම ඇතුලට ගත්ත. ඌ කියනවා උගේ ඉඩමෙන්
    දෙන්නම්ලු. එහෙම අරං හැදුවොත් අපේ පොදු පාර මඟහැරෙනවා මචන්. එතකොට සම්පුර්ණ ඉඩම් වලින්ම ගන්න වෙන්නේ. ඕක කුඹුර අයිති එකාගේ ප්ලෑනක්.

    1. දකුණෙන් එන පොදු මාර්ගය ගැල්වට හින්දා එතන දැන් අඩියයි තියෙන්නේ මචන්
    2. හරියටම හරි.

    අනේ මන්ද බන්. ඔය බැම්ම බැන්දේ ගමේ ඉන්න නාහෙට අහන්නේ නැති එකෙක්. වලිත් ගියා මේ දවස් ටිකේ. පුළුවන් තරම් බලන්නේ නීති මාර්ගෙන්ම මේක විසඳගන්න. ප්‍රාදේශීය සභාවෙමුත් මුන්ට සපෝර්ට් එක තියෙනවනේ බන්. මන්ත්‍රී කාරයා සපෝර්ට් මුන්ට. TO එන්නේ නැත්තේ ඒකයි.
    ------ Post added on Jul 21, 2021 at 9:39 AM
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    ekathu wela aruta kiyak hari dila ganinko parata thawa adi 6k
    අපිට ගන්න දෙයක් නෑ මචන්..අපි ඉල්ලන්නෙත් නෑ. තියෙන පාරට අපි අපේ පැත්තෙන් දාල පළල් කරන්නේ. අවුල තියෙන්නේ තියෙන පාරටත් මු කෙලින්න හදන්නේ :(
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    1. සිතියමේ දකුණු පැත්තෙන් තමයි මචන් ඔය හැම ඉඩමකටම පාර තියෙන්නේ. ඔය පාර අවුරුදු 100ක් විතර පරණයි. ඔය පාර දැනට අඩි 4ක් විතර අපි එදා ඉදන් පාවිච්චි කරන්නේ. සොහොනට මචන් ගල් වැට බැඳපු හන්දා එතන ඉඩ අඩියක් විතර තියෙන්නේ මචන්. පාරේ එහා සීමාව ඇල. සොහොන ගාව ඇලයි බැම්මයි ගාව පළල දැන් අඩියයි.
    2. ඔව්. අඩි 8 පාරක් දීලා තියෙනවා. අපිටත් ඔක්කොටම පාර දෙනවා කියල එයා පොරොන්දු උනා දකුණු පැත්තෙන් ආයේ පාරක් වෙනම පළල් කරලා කවදාවත් ඉල්ලන්න එපා කියල. අඩි 8ක් දීපු පාරෙත් බාගයක් විතර වෙන ඉඩම් හිමියෙක් දීපු කොටසක්.
    3. එතන මචන් ඔය " මාරක ලිඳ " තැනින් මචන් දකුණට හැරිලා පාර දැනට තියෙන අඩි 4ක් විතර පළල පොදු පාරට සම්බන්ධ වෙලා තමා පාර හැදෙන්න ඕනේ මචන්. ඔය සුදු පාට ඉඩම අයිති එකා දෙපැත්තට බැමි දෙකක් ගහලා පාර කෙලින්ම උගේ ඉඩම ඇතුලට ගත්ත. ඌ කියනවා උගේ ඉඩමෙන්

    දෙන්නම්ලු. එහෙම අරං හැදුවොත් අපේ පොදු පාර මඟහැරෙනවා මචන්. එතකොට සම්පුර්ණ ඉඩම් වලින්ම ගන්න වෙන්නේ. ඕක කුඹුර අයිති එකාගේ ප්ලෑනක්.

    1. දකුණෙන් එන පොදු මාර්ගය ගැල්වට හින්දා එතන දැන් අඩියයි තියෙන්නේ මචන්
    2. හරියටම හරි.

    අනේ මන්ද බන්. ඔය බැම්ම බැන්දේ ගමේ ඉන්න නාහෙට අහන්නේ නැති එකෙක්. වලිත් ගියා මේ දවස් ටිකේ. පුළුවන් තරම් බලන්නේ නීති මාර්ගෙන්ම මේක විසඳගන්න. ප්‍රාදේශීය සභාවෙමුත් මුන්ට සපෝර්ට් එක තියෙනවනේ බන්. මන්ත්‍රී කාරයා සපෝර්ට් මුන්ට. TO එන්නේ නැත්තේ ඒකයි.
    ------ Post added on Jul 21, 2021 at 9:39 AM
    Neethi margayen oka wisadanna ba. Bammai sohonai serama kudu karala danna yanne winadi 3 kata adu kaalayak 120 excavator ekakata. Salli gewala chandi 4 denekuth edata gennaganama wade karapan. Wena wikalpayak na uba kochchara anduwath ochchara thama.nadu dammoth oya thiyana gaanama legally dena eka witharai wenne. Adi 12 katama clear karala ita passe 10denama ekathu wela muta nadu dapan para legalize karanna
     
    • Like
    Reactions: Dexter-D

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,825
    550
    113
    1. සිතියමේ දකුණු පැත්තෙන් තමයි මචන් ඔය හැම ඉඩමකටම පාර තියෙන්නේ. ඔය පාර අවුරුදු 100ක් විතර පරණයි. ඔය පාර දැනට අඩි 4ක් විතර අපි එදා ඉදන් පාවිච්චි කරන්නේ. සොහොනට මචන් ගල් වැට බැඳපු හන්දා එතන ඉඩ අඩියක් විතර තියෙන්නේ මචන්. පාරේ එහා සීමාව ඇල. සොහොන ගාව ඇලයි බැම්මයි ගාව පළල දැන් අඩියයි.
    2. ඔව්. අඩි 8 පාරක් දීලා තියෙනවා. අපිටත් ඔක්කොටම පාර දෙනවා කියල එයා පොරොන්දු උනා දකුණු පැත්තෙන් ආයේ පාරක් වෙනම පළල් කරලා කවදාවත් ඉල්ලන්න එපා කියල. අඩි 8ක් දීපු පාරෙත් බාගයක් විතර වෙන ඉඩම් හිමියෙක් දීපු කොටසක්.
    3. එතන මචන් ඔය " මාරක ලිඳ " තැනින් මචන් දකුණට හැරිලා පාර දැනට තියෙන අඩි 4ක් විතර පළල පොදු පාරට සම්බන්ධ වෙලා තමා පාර හැදෙන්න ඕනේ මචන්. ඔය සුදු පාට ඉඩම අයිති එකා දෙපැත්තට බැමි දෙකක් ගහලා පාර කෙලින්ම උගේ ඉඩම ඇතුලට ගත්ත. ඌ කියනවා උගේ ඉඩමෙන්

    දෙන්නම්ලු. එහෙම අරං හැදුවොත් අපේ පොදු පාර මඟහැරෙනවා මචන්. එතකොට සම්පුර්ණ ඉඩම් වලින්ම ගන්න වෙන්නේ. ඕක කුඹුර අයිති එකාගේ ප්ලෑනක්.

    1. දකුණෙන් එන පොදු මාර්ගය ගැල්වට හින්දා එතන දැන් අඩියයි තියෙන්නේ මචන්
    2. හරියටම හරි.
    එහෙනම් මචං මට පේන විදිහට නඩු දාන්න වෙන්නේ සුදු පාට ඉඩම අයිති එකාට තමයි. අර කුබුරේ අයිතිකාරයගෙන් විකල්ප මාර්ගය සම්බන්දයෙන් අවුලක් ඇතිවුනොත් අවුරුදු 10ක භාවිතය පෙන්නලා අයිතිය තහවුරු කරන්න පුළුවන්.

    ප්‍රාදේශීය සභාවේ කෙනෙක් හිටියානම් ඔය තාප්පය කඩාගන්න තිබ්බා.