නඩු දැම්මොත් අවුරුදු 2ක් වගේ යයි. එතකොට රුපියල් 75000න් අද කරන්න පුලුවන් දේ ඒ කාලෙ කරන්න බෑ. උබ අවුරුදු 2කින් 130,000ම ගත්තත් 75,000න් අද කරන්න පුලුවන් දේ කිසි දෙයක් කරන්න බැරිවෙයි. :yes: :yes: :yes: :yes: