වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    බලමු බලමු... කිඹුලට හල්මිල්ල පොවලා අපි බලන් ඉමූ..:P:P

    :rofl: සමයන් කියවයි රේඩියෝවේ...... :rofl:

    දැනටත් 120ට යයි කියල හිතෙනවා.:yes: 110නම් ගිහින් තියනව.:dull:

    :frown: ආයේ අණ්ඩක් කඩාගනින්කෝ පුලුවන් නම්...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    බොන පාටි වලට බොන්නෙ නැති එවුන් ඉන්න ඕනෙ තියන වාහන ගානට සමානව.
    ඊට වඩා ඉන්නව කියන්නෙ බයිට් අපරාදෙ
    :angry:

    :yes: සහතික ඈත්ත..... හැබැයි එහෙම උන්ට ලයිසන් නැත්නම් ඒත් වැඩක් නෑ..... :P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබලා දෙන්නා තමා මෙතන ගිනි අවුලන්නේ:P
    හිටුකෝ අර ඔරියන් කාරයාටවත් කියලා උබලගෙ ජීවත් වෙන්න ඉතුරු වෙලා තියෙන අවුරුදු ගාන පොලයියාට්යි, ටොමයියාටයි සෙට් කරන්න:P

    අපි අහිංසක මිනිස්සු අප්පා :P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl: අද අරූ නෑ නේහ්.. ඊයේ ඒවාට අවුල් ගිහිං ලංකාවට ආවාද දන්නෑ :baffled:

    ඌව බලධාරීන්ට මාට්ටු වෙලා කුස්ටම අතට දුන්නද දන්නේ නෑ :oo:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹේ ගලේ එන්ජිම ගිහින් ශුවර්.. :yes:
    ඇයි බං 1St එකේ 100-110+ දුවනව :yes:
    අනික ගලේ තියෙන්නෙ High Rev එන්ජිමක්. රෙඩ් ලයින් දුවනව 190-200 :cool:

    සෑහෙන කාලෙකින් දැක්කෙ මචෝ
    :rolleyes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹේ ගලේ එන්ජිම ගිහින් ශුවර්.. :yes:
    ඇයි බං 1St එකේ 100-110+ දුවනව :yes:
    අනික ගලේ තියෙන්නෙ High Rev එන්ජිමක්. රෙඩ් ලයින් දුවනව 190-200 :cool:

    උගේ "ගල"ට මක් වෙලා කිව්වා :oo:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    STI 11 එකකුත් ඉවරෝ . . . .:(:(:(:(
    giphy.gif


    සති 2ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරනවා...
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,613
    113
    Auckland
    උඹේ ගලේ එන්ජිම ගිහින් ශුවර්.. :yes:
    ඇයි බං 1St එකේ 100-110+ දුවනව :yes:
    අනික ගලේ තියෙන්නෙ High Rev එන්ජිමක්. රෙඩ් ලයින් දුවනව 190-200 :cool:

    fireblade වෙන්න ඇති :yes:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    උඹේ ගලේ එන්ජිම ගිහින් ශුවර්.. :yes:
    ඇයි බං 1St එකේ 100-110+ දුවනව :yes:
    අනික ගලේ තියෙන්නෙ High Rev එන්ජිමක්. රෙඩ් ලයින් දුවනව 190-200 :cool:

    Gull Arm බර ගානක් පැද තිබේ. ට්‍රැක් දුවන ඒවාද පැද තිබේ.

    Air Filter/ Box ගලවා, කාබ් එකේ ජෙට් මාරු කර නැවත ටියුන් කලද 1st ගියර් එකේ 100kmph යාම අපහසුය (Gullarm බයික් 25කට වඩා පැද ඇත්තෙමි.)... 17/52 Standard Sprockets මාරු කළහොත් 1st Gear එකේ 100kmph ලබාගත හැකි වනු ඇත.
    නමුත් ත්වරණය බිලිදීමට සිදුවේ.
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :shocked::dull:

    පට්ට නෙ. මාමලාගෙන් ප්‍රශ්න නැද්ද ? :confused:

    පින්තුරයක් දාමු බලන්න :D

    10690274_827205290665186_4549844883415650754_n.jpg


    1. අවවාද අනවශ්‍යයි. :frown::frown:
    2. පෙර අයිතිකරුවන් නොමැත. (Disassemble කරලා ගෙනත් අපිම තමා හැදුවේ)
    3. Genuine Milage : 26500Kms
    4. No modifications except for a Slip On.
    5. ලියාපදිංචි කර නොමැත.
    6. මිලදී ගත් මිල, වියදම් කර ඇති මුදල ඇසීම දඬුවම් ලැබිය හැකි වරදකි. (VFR එකක්ම ඕනේ යැයි කියා මා හඬා වැළපුණු බැවින් පුත්තලම, කුරුනෑගල,ගාල්ල,මාතර,කළුතර ආදී බොහෝ දිස්ත්‍රික්ක වල රස්තියාදු වී සෙවූ නමුත් මා සෙවූ තත්වයේ එකක් නොලැබුණු බැවින් මාගේ නිල මෝටර් සයිකල් උපදේශක විසින් ජපානයෙන්ම එකක් ගෙන්වා දෙන ලදී.)
    7. මේ වනවිට මාස 7කට ආසන්න කාලයක් තිස්සේ මෝටර් සයිකලයේ වෙනස්කම් කීපයක් කරමින් සිටිමි.
    8. අවවාද අනවශ්‍යයි. :frown::frown:
    9. අවවාද අනවශ්‍යයි. :frown::frown:
    10. අවවාද අනවශ්‍යයි. :frown::frown:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    10690274_827205290665186_4549844883415650754_n.jpg


    1. අවවාද අනවශ්‍යයි. :frown::frown:
    2. පෙර අයිතිකරුවන් නොමැත. (Disassemble කරලා ගෙනත් අපිම තමා හැදුවේ)

    මචන් මෙහෙන් එසෙම්බල් කරපු බයික් එකකට ෆිනෑන්ස් එහෙම දාන්න පුලුවන්ද?
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    උඹේ ගලේ එන්ජිම ගිහින් ශුවර්.. :yes:
    ඇයි බං 1St එකේ 100-110+ දුවනව :yes:
    අනික ගලේ තියෙන්නෙ High Rev එන්ජිමක්. රෙඩ් ලයින් දුවනව 190-200 :cool:

    redline වෙන්න accelerate කරන්නේ නෑ මචන්. rpm 10k ට අඩුවෙන් යන්නේ(මෙයා චුට්ට බැරි උන ගමන් කෑ ගහනවා වට පිට ඉන්න මිනිස්සු බය වෙන්න)+ තාම හරි හමන් ගමනක් ගියෙත් නැත.
     
    Status
    Not open for further replies.