වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    51 ශෙල් එක දීලා මේක ගෙනාවා සිංහලු.. ඔරිජිනල් පැසෙන්ජර් 90 දාස් ගානයි දුවලා තියෙන්නේ


    lMvDUtg.jpg


    t2zLtpc.jpg

    උඹේ වැනට් එක හදාගත්තද බන්.. රිලේ වගයක් ලෙඩ කිව්වා නේද..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුපර් ඩිසල් පමණක් ගහන්න කියන්න පුතේ නැත්තම් කෙලවෙනවා
    අපේ දන්න බුවෙක් ඹකේ ඉන්ජෙක්ටර් පොම්මේ හදලා හදලා බැරිම තැන් පරන කැරවන් එන්ජිමක් තිබ්බා දැන් කරගන්න දෙයක් නැතුව හොමාගම සෙල් එකක තියෙනවාලු ............
    හන්වැල්ලේ බුවා 5M වලට KDH 200highroof එකක් ගත්තා ගිය සතියේ :D
    ගෙනා දවසේ ඉදං හෝටලේක දුවලා තියෙන්නේ.. උංගේ මේන්ටේන් රෙකෝඩ් අවුලක් නෑ.. සුපර් තමා ගාහලා තියෙන්නෙ.
    ආරන්චියි ආරන්චියි.
    මේක අදුරන එකෙක්ගෙ. සල්ලි හදිස්සියක් කියලා 34ට හම්බුනෙ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹේ වැනට් එක හදාගත්තද බන්.. රිලේ වගයක් ලෙඩ කිව්වා නේද..
    රිලේ එකක් අළුතෙන් දැම්මා. ඊට පස්සේ අවුලක් නෑ වගේ. ලබන සතියේ ඩෑශ් බෝඩ් එකම ගලෝලා සේරම ටික බලවා ගන්න ඕනේ:yes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    ගෙනා දවසේ ඉදං හෝටලේක දුවලා තියෙන්නේ.. උංගේ මේන්ටේන් රෙකෝඩ් අවුලක් නෑ.. සුපර් තමා ගාහලා තියෙන්නෙ.
    ආරන්චියි ආරන්චියි.
    මේක අදුරන එකෙක්ගෙ. සල්ලි හදිස්සියක් කියලා 34ට හම්බුනෙ

    සුපර් ඩීසල් ගහනකොට 4star විතරක් ගහන්න.ioc එකෙන් ගහන්න එපා. ඒව නියම සුප නෙවේ
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    දැන් මා එක්ක මරාගන්න එපා මෙහෙම කිව්වට.. මේකනම් තනිකරම ඩ්‍රයිවර්ගේ හැකියාව මත සිද්දවෙච්චි දෙයක්.. preformance වැදගත් තමයි.. එත් මේ වීඩියෝ එකේ සිවික් එක ඉදිරියෙන් දුවන්නේ රියදුරා තාක්ෂණිකව රථය පදවන නිසා..

    "Power of Dreams" කියන්නේ නිකන් නෙමෙයි මාමේ...

    But still,

    One Hundred Thousand Dollar, 3.8L Twin Turbo V6, AWD, DCT, with All the Driver aids like Traction Control,Launch Control, etc
    against
    a Cheap 1600cc, 4 Cylinder, N/A, FWD, 0 Driver Aid car that MOST PEOPLE HATE!! Lol...


    Now, I can see why People Hate HONDAS!!!
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Now, I can see why People Hate HONDAS!!!
    උබ ඹය කියන විදියට Honda heters ලා බර තොගයක් ඉන්න එපැ මට නම් සෙට් වෙලාම නැ බන් අැහුවොත් කියන්නේ පට්ට කාර් කියලා
    ඹය කෙස් එක උනේ මන් හිතන්නේ 2000 ගනන් වල බොඩිකිට් ගහන්න ගත්තු නිසා තිබුන කාර් ඹක්කොම කැවානේ ලොක්ම එක නිසාද කියලා
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    උබ ඹය කියන විදියට Honda heters ලා බර තොගයක් ඉන්න එපැ මට නම් සෙට් වෙලාම නැ බන් අැහුවොත් කියන්නේ පට්ට කාර් කියලා
    ඹය කෙස් එක උනේ මන් හිතන්නේ 2000 ගනන් වල බොඩිකිට් ගහන්න ගත්තු නිසා තිබුන කාර් ඹක්කොම කැවානේ ලොක්ම එක නිසාද කියලා

    අපෝ..මට නම් ඇති තරම් ලංකාවේ උන් සෙට් වෙලා තියෙනවා..
    ඒකෙන් 80% Corolla,Sunny,Prius,Pulsar,Bluebird,Yaris,Belta,Aqua, වගේ මෙලෝ රහක් නැති, වාහන ගැන මෙලෝ මගුලක් දන්නේ නැති, ඔටෝ ගියර් පදින උන්... ඔය අනික් 15%ක් තමා STI, EVO, Supra, Legacy, RX7, වගේ වාහන පදින උන්... අනික් 5% හේතුව වත් දන්නේ නෑ.. අනික් උන් කියනවට අහන උන්.. උන් තමා අංක එකේ අනාතයෝ..

    පිට රටවල තත්වය වෙනස්.. එතකොට ඉන්නවා Muscle carකාරයෝ.. V8 අනාතයෝ..
    .
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:


    දැන් ඉතින් කියයි සිවික් එක ඉන්ටීරියර් ගලවලා, බර අඩුයි, ඩ්‍රයිවර්ගේ හැකියාව...බ්ලාහ් ..බ්ලාහ් .. බ්ලාහ්..

    වංගු ටික ළඟ නවන විදියනම් පට්ට
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වාහන හින්ද කාපු කටු ...2 ආරම්භ කිරීම සඳහා කාලය එළඹ ඇති බවට ඇඩ්මින් මහතා විසින් PM පතක් එවන ලද නිසාවෙන් වාහන හින්ද කාපු කටු ...2 නූල මෙසේ ආරම්භ කරන බව සියලුම එළකිරි වාසීන්ට මෙසේ සාඩම්බරයෙන් දන්වා සිටිමි.. එසේම වාහන හින්ද කාපු කටු ... නූලට මේ මොහොත වනවිට වීව්ස් 299085 ක්ද රිප්ලයිස් 10313 ක්ද ලබාදුන් එළකිරි ජනතාව වෙත කටු නූල වටා එකාමෙන් රොද බැඳී සැමගේ ස්තුතිය මෙසේ පුද කරන අතර කටු නූල වෙනුවෙන් තමුන්ගේ වටිනා කාලය වැය කරමින් බුද්ධිමය දේපල අකුරු කල සියලු සාමාජිකයින් හට හදපිරි ප්‍රණාමය පුද කරමි...:love::love::love::love::love:

    මෙන්න වාහන හින්ද කාපු කටු 2


    http://www.elakiri.com/forum/showthread.php?p=18589343#post18589343
     
    Last edited:

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    10690274_827205290665186_4549844883415650754_n.jpg


    1. අවවාද අනවශ්‍යයි. :frown::frown:
    2. පෙර අයිතිකරුවන් නොමැත. (Disassemble කරලා ගෙනත් අපිම තමා හැදුවේ)
    3. Genuine Milage : 26500Kms
    4. No modifications except for a Slip On.
    5. ලියාපදිංචි කර නොමැත.
    6. මිලදී ගත් මිල, වියදම් කර ඇති මුදල ඇසීම දඬුවම් ලැබිය හැකි වරදකි. (VFR එකක්ම ඕනේ යැයි කියා මා හඬා වැළපුණු බැවින් පුත්තලම, කුරුනෑගල,ගාල්ල,මාතර,කළුතර ආදී බොහෝ දිස්ත්‍රික්ක වල රස්තියාදු වී සෙවූ නමුත් මා සෙවූ තත්වයේ එකක් නොලැබුණු බැවින් මාගේ නිල මෝටර් සයිකල් උපදේශක විසින් ජපානයෙන්ම එකක් ගෙන්වා දෙන ලදී.)
    7. මේ වනවිට මාස 7කට ආසන්න කාලයක් තිස්සේ මෝටර් සයිකලයේ වෙනස්කම් කීපයක් කරමින් සිටිමි.
    8. අවවාද අනවශ්‍යයි. :frown::frown:
    9. අවවාද අනවශ්‍යයි. :frown::frown:
    10. අවවාද අනවශ්‍යයි. :frown::frown:

    lewakanna hithenawa :P:P
     
    Status
    Not open for further replies.