මචන් මෙහෙන් එසෙම්බල් කරපු බයික් එකකට ෆිනෑන්ස් එහෙම දාන්න පුලුවන්ද?
නොදනිමි.
Register කරපු ඒවාට පුළුවන් කියල අහල තියෙනවා..
මචන් මෙහෙන් එසෙම්බල් කරපු බයික් එකකට ෆිනෑන්ස් එහෙම දාන්න පුලුවන්ද?
හැප්පිලා බන්.. එක්කෝ එලවන උන් හරි හමන් ප්‍රථමික අධ්‍යාපනයක් ලබා නොමැත , නැත්නම් මුන්ගේ පුකේ තරමටවත් මොලේ නෑshaminda peiris;1 8588401 said:අඩෝ මේකත් හැප්පිලාද?තම්බියෙක් ගාව නේ තිබ්බෙ?

හැප්පිලා බන්.. එක්කෝ එලවන උන් හරි හමන් ප්‍රථමික අධ්‍යාපනයක් ලබා නොමැත , නැත්නම් මුන්ගේ පුකේ තරමටවත් මොලේ නෑ
collectors item මචන්.![]()

මේකට නම් HRC CDI එකක් දැම්මේ ලස්සනට ළඟ තියා ගන්න නෙමෙයි...![]()

හැප්පිලා බන්.. එක්කෝ එලවන උන් හරි හමන් ප්‍රථමික අධ්‍යාපනයක් ලබා නොමැත , නැත්නම් මුන්ගේ පුකේ තරමටවත් මොලේ නෑ

Register karanne nedda bn ?? Pare yaddi awl nedda reg nokara![]()
අයියෝ සල්ලි.මොකේද මේ වැදිලා තියෙන්නේ.
![]()

ඔය වගේ එකක් මට දුන්න නම්...
1. මලක් වගේ පාවිච්චි කරනවා...
2. ජීවිතේට 3000rpm වලින් එහාට පාගන්නේ නෑ![]()
Gull Arm බර ගානක් පැද තිබේ. ට්‍රැක් දුවන ඒවාද පැද තිබේ.
Air Filter/ Box ගලවා, කාබ් එකේ ජෙට් මාරු කර නැවත ටියුන් කලද 1st ගියර් එකේ 100kmph යාම අපහසුය (Gullarm බයික් 25කට වඩා පැද ඇත්තෙමි.)... 17/52 Standard Sprockets මාරු කළහොත් 1st Gear එකේ 100kmph ලබාගත හැකි වනු ඇත.
නමුත් ත්වරණය බිලිදීමට සිදුවේ.
14 / 54 Sprockets n 115 Jets දුවනව මචං 1st එකේ 110

17/52 into 14/54 = Nearly 21% increase in Torque = Nearly 21% decrease in Speed (Will affect all the Gears)
Check this Out
Gear Ratio

සිවික් එක ඉන්ටීරියර් ගලවලා, බර අඩුයි, ඩ්‍රයිවර්ගේ හැකියාව...බ්ලාහ් ..බ්ලාහ් .. බ්ලාහ්..
දැන් ඉතින් කියයි සිවික් එක ඉන්ටීරියර් ගලවලා, බර අඩුයි, ඩ්‍රයිවර්ගේ හැකියාව...බ්ලාහ් ..බ්ලාහ් .. බ්ලාහ්..

සුපර් ඩිසල් පමණක් ගහන්න කියන්න පුතේ නැත්තම් කෙලවෙනවා51 ශෙල් එක දීලා මේක ගෙනාවා සිංහලු.. ඔරිජිනල් පැසෙන්ජර් 90 දාස් ගානයි දුවලා තියෙන්නේ
![]()

දැන් ඉතින් කියයි සිවික් එක ඉන්ටීරියර් ගලවලා, බර අඩුයි, ඩ්‍රයිවර්ගේ හැකියාව...බ්ලාහ් ..බ්ලාහ් .. බ්ලාහ්..