නත්තලට ටීවී එකේ බලන්න ඉංග්ලිෂ් මූවීස් නෑ

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    ලෝකල් චැනල් වලින් ITN එකේ විතරක් Falling for Christmas කියලා එකක් පෙන්නුවා එච්චරඉ. අනිත් හැම එකේම දෙමළ/මලයාලම්/තෙලිඟු මළජරා ගූ ගොඩවල්. නොදකින් විතරක්
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    හුටා මම දැක්කෙ තාත්තලට කියල :lol:
    19DE9606-18AD-4DD8-A443-78FDA8B5A8A1.gif
     
    • Haha
    Reactions: AnuradhaRa

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,721
    113
    ඇඩ් බල බල ටිවි එකේ ෆිල්ම් බලන්නෙ පිස්සුවටැයි
     
    • Like
    Reactions: Adam warlock

    SahanImeshana

    Active member
  • Apr 22, 2022
    104
    140
    43
    Kurunegala
    ලෝකල් චැනල් වලින් ITN එකේ විතරක් Falling for Christmas කියලා එකක් පෙන්නුවා එච්චරඉ. අනිත් හැම එකේම දෙමළ/මලයාලම්/තෙලිඟු මළජරා ගූ ගොඩවල්. නොදකින් විතරක්
    ආපෝ ඔව් මමත් ඊයෙ දාලා බැලුවා නිකමට මොනවද යන ෆිල්ම් කියලා... ඔක්කොගෙම ඉන්දියන් එව්වා යන්නෙ..
    😕😕 ඉන්දියාවෙ කොලනියක් වෙලා තියෙන්නෙ..
     
    • Sad
    Reactions: todd2231048

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,294
    4,419
    113
    ඇයි එන්නද
    ලෝකල් චැනල් වලින් ITN එකේ විතරක් Falling for Christmas කියලා එකක් පෙන්නුවා එච්චරඉ. අනිත් හැම එකේම දෙමළ/මලයාලම්/තෙලිඟු මළජරා ගූ ගොඩවල්. නොදකින් විතරක්
    netfilix eke me aurudde apu hoda film ekak
    pudumayi un gathha eka
     
    • Like
    Reactions: todd2231048

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    ඉස්සර නත්තල් කාලෙට අයිටීඑන් එකේ "බෙන්හර්" පෙන්නනව...

    දැන්නං උත්සව කාලෙට බලන්න කිසි දෙයක් නෑ... මමනං ටීවී බලන්නෙම නෑ. ටීවී වල උත්සව දින කියන්නෙ ගණිකා වෘතිකයන්ගෙ දිනයක් වගේ....
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,294
    4,419
    113
    ඇයි එන්නද
    ඉස්සර නත්තල් කාලෙට අයිටීඑන් එකේ "බෙන්හර්" පෙන්නනව...

    දැන්නං උත්සව කාලෙට බලන්න කිසි දෙයක් නෑ... මමනං ටීවී බලන්නෙම නෑ. ටීවී වල උත්සව දින කියන්නෙ ගණිකා වෘතිකයන්ගෙ දිනයක් වගේ....
    home alone 1 and 2, babies day out e kale thama patta film pennuwe
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    තොලක් දාන්නෙ නැති මූවිස් කොහෙන් කියලා හොයාගන්නද. ඉස්කෝලෙ නිවාඩුවට පෙන්නන ලමා කාටූන් තමයි සිංහළුන්ට පෙන්නන්න තියෙන්නෙ
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    නත්තලට යන්නෙ ඉන්ද්‍රජිත් වගේ උන්ට හරියන ඒව බන්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    ලෝකල් චැනල් වලින් ITN එකේ විතරක් Falling for Christmas කියලා එකක් පෙන්නුවා එච්චරඉ. අනිත් හැම එකේම දෙමළ/මලයාලම්/තෙලිඟු මළජරා ගූ ගොඩවල්. නොදකින් විතරක්
    අපි සිංහල බෞද්ධ රටක් බන් . කාලයත් එක්ක අපි සුද්දගේ ආභාශයෙන් නිදහස් වෙලා තනි සිංහල ආන්ඩු හදලා ලබාගත් ජයග්‍රහණයක් තමා ඉංග්‍රිසි චිත්‍රපට මාද්‍යයෙන් ඉවත් කරන එක
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    අපි සිංහල බෞද්ධ රටක් බන් . කාලයත් එක්ක අපි සුද්දගේ ආභාශයෙන් නිදහස් වෙලා තනි සිංහල ආන්ඩු හදලා ලබාගත් ජයග්‍රහණයක් තමා ඉංග්‍රිසි චිත්‍රපට මාද්‍යයෙන් ඉවත් කරන එක
     
    Attachments

    • 0B0B09E6-AF78-48A9-9167-DFF4B2616533.png
      0B0B09E6-AF78-48A9-9167-DFF4B2616533.png
      270.7 KB · Views: 36